කඩේ ගනින් බාගෙට Windows Phone එකක් Huawei Ascend W1

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    කඩේ ගනින් බාගෙට Windows Phone එකක් Huawei Ascend W1

    Huawei_Ascend_W1_Schwarz.jpg



    කඩේ ගනින් 50% ට 15000 යි . Brand New Sealed pack එකේ :D .ගන්න කැමති අය PM එකක් දාන්න . අනිත් අය bump එකකින් උදව්වක් කරලා යන්න .
    http://www.ideabeam.com/mobile/huawei-ascend-w1-price.html

    මේක චයිනිස් මාකට් එකට ගහපු huawei ascend w1-u00 එක නෙවෙයි . ලංකාවේ තියෙන්නේ මේ model (u00 )එක විතරයි . මේක huawei ascend w1 h883g USA මාකට් එකට ගහපු එක USA වල විතරයි .ගන්න තියෙන්නේ .මට USA වල ඉන්න යාළුවෙක් එව්වේ
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Machan ganna nam hithai matath. hebei me welawe sirawatama salli ne, Oya laga Stock godak thiyenawada.

    Next month wage wenakota badu iwara weida
    :confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ ඔය වගේ low end phone 30,000ට ගන්න එවුං තාම ඉන්නවද බං ලංකාවෙ? ආසියාවේ ආස්චර්ය කියන්නෙ බොරුඇ :D
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    පැටියා;17173661 said:
    අඩේ ඔය වගේ low end phone 30,000ට ගන්න එවුං තාම ඉන්නවද බං ලංකාවෙ? ආසියාවේ ආස්චර්ය කියන්නෙ බොරුඇ :D
    http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-W1&PC=mobile_phones
    Huawei lankawe agent lage price eka 33,9000

    Agent price eka HONOR 3C 29,900
    http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-HONOR-3C&PC=mobile_phones

    Windows phone ganan wadie
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    පැටියා;17173661 said:
    අඩේ ඔය වගේ low end phone 30,000ට ගන්න එවුං තාම ඉන්නවද බං ලංකාවෙ? ආසියාවේ ආස්චර්ය කියන්නෙ බොරුඇ :D
    uba me phone eka gena danne nadda :frown:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මචන් උබ ගාව ඕන වෙලාවක මේ 4න් ගන්න තියෙනවද,,මේ දවස් වලනම් no money,ඒකයි,,nokia වල වගෙම win 8.1 වලට upgrde කරන්න පුලුවන්ද,nokia එක වගෙම තියෙනවද ඕකත්,,කොහොමද ගන්න පුලුවන්????
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ara ikman eke rata harakek add danawa hena godak.onenam search parak dala balapanko.
    Add 100k vithara thiyenawa rata watema town wala nam dala.uth hena aduwata phone denawa.habai gampaha ekek u.4n godak vikunanawa u.
    Ubada manda:rofl:
    Bump