යටි හිත!

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන් මමත් මේකෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඒ වගෙම මෙක ගොඩක් විශ්වාස කරනවා.. මට පොඩි දෙයක් දැන ගන්න ඔනි මචන්.. අපිට මේ විදියට කිසියම් හැකියාවක් ඇති කර ගන්න පුලුවන්ද??
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :confused::confused:
    කියන්න පුලුවන්ද විස්තර අපිත් එක්ක. අනිත් අයටත් වැදගත් වෙයි

    මම සාමාන්‍ය පෙළ කරන කාලේ සාධන පත්තරේ තිබුණා ඔය ගැන. ස්වයං යෝජනා කරන හැටි. යටි සිතට අරමුණු දෙන හැටි. ඔය වගේ series එකක්ම ගියා. මමත් ඒ විදියටම කළා. ඒත් අන්තිමේ මම ප්‍රශ්න ගොඩක අතරමන් වුණා බන්. ඕක කරගෙන යද්දී විවිධ ප්‍රශ්න ආවා. ඒවාට උත්තර නෑ. අනේ මන්ද මම නම් දැන් කරන්නේ බුද්ධ දේශනාවට අනුව ජීවත් වෙන එක මචන්. භාවනා කරන එක. හැම තිස්සෙම එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරන එක. ඒකෙන් මට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් වුණා.

    මම කියන එක පිළිගන්න නොගන්න එක උඹේ වැඩක් මචන්. මම කිව්වේ මට වෙච්ච දේ. වෙන කෙනෙක්ට ඕක හරියන්නත් පුළුවන්. ඒත් මම වගේ එකෙක්ට කරන්න ගිහින් කෙලව ගනී කියල මේ ටික කිව්වේ. :)
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    1)රෑට නිදා ගන්න කලින්, ඇදේ හාන්සි වෙලා, ෆුල් රිලැ(ක්)ස් වෙලා, 1-10 ටත්; ආයි 10-1 ගනින්න​....

    2)ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරය​ක් විතර හිතින් කියා ගන්න​....

    *හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය හදා ගන්න ඕනෙ..

    *ඒ දේ ලබා දුන්නට ඔයගෙ යටි හිතට ස්තූති කරන විදිහට වාක්‍යය හදා ගන්න ඕනෙ..

    3)ඔයාට ඒ දේ ලැබිලා ඔයා සතුටු වෙන හැටි හිතෙන් දකින්න​.... චිත්‍රපටියක් බලනවා වගේ හිතෙන් දකින්න​... ඔයා ඒ මොහොත තුල ජීවත් වෙන්න​.. උපරිමයටම ඒ සතුට විදින්න​...

    4)දැන් නිදා ගන්න​

    5)උදේ නැගිට්ට ගමන්මත්, ඇදෙන් නැගිටින්නෙ නැතුවම මේක කරන්න​.

    6)මේ දේ ගැන, විශේෂයෙන්ම ඔයගෙ ගැන යටි හිත ගැන විශ්වාස කරන්න​.... ඔයා ඒ පැතුව දේ භෞතික ලොකෙදි ඔයට ලෙබෙන කන්ම මේ දේ විශ්වාසෙන් කරන්න​(දවස් 21ක් විතර​).

    7)හරි ගියාම මට ස්තූති කරන්න​..

    ජය වේවා!

    Udeta karana wade thamai amaru machan... nagita ganneth patta amaruwen..hamadama parakku wenawa..
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මම සාමාන්‍ය පෙළ කරන කාලේ සාධන පත්තරේ තිබුණා ඔය ගැන. ස්වයං යෝජනා කරන හැටි. යටි සිතට අරමුණු දෙන හැටි. ඔය වගේ series එකක්ම ගියා. මමත් ඒ විදියටම කළා. ඒත් අන්තිමේ මම ප්‍රශ්න ගොඩක අතරමන් වුණා බන්. ඕක කරගෙන යද්දී විවිධ ප්‍රශ්න ආවා. ඒවාට උත්තර නෑ. අනේ මන්ද මම නම් දැන් කරන්නේ බුද්ධ දේශනාවට අනුව ජීවත් වෙන එක මචන්. භාවනා කරන එක. හැම තිස්සෙම එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරන එක. ඒකෙන් මට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් වුණා.

    මම කියන එක පිළිගන්න නොගන්න එක උඹේ වැඩක් මචන්. මම කිව්වේ මට වෙච්ච දේ. වෙන කෙනෙක්ට ඕක හරියන්නත් පුළුවන්. ඒත් මම වගේ එකෙක්ට කරන්න ගිහින් කෙලව ගනී කියල මේ ටික කිව්වේ. :)


    මචන් මාත් එකගයි.. අපේ campus 1ke Art 1ke පොරක් positive thinking session වලදි ඔක කියලා දුන්නා.. law of attraction විඩියො එකක් ඇති Youtube 1ke search karala.. බලන්න..

    ඔක හොද උනාට මචන් passe විකාර මානසික ලෙඩක් වෙනවා.. උබ ඇත්ත දකින්න කැමති නැති වෙනවා.. හැම දේම හිතින් මවා ගෙන එ ලොකෙ ඉන්න බලනවා..

    කරන මගුලක් කල්පනාවෙන් කරන්න..මන් මගේ අදහස කිව්වේ.. මන් වැරදි නම් හදන්න...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,557
    5,685
    113
    කෝ බන් අර, "මෝහන පිස්සා" (ත්‍රෙඩ් එක දාපු කෙනා නෙමෙයි) ... ඌ එක කමෙන්ට් එකක් වත් පම්පෝරි එක්ක ලියල නැති එක පුදුමයි ...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කරලා බලන්න ඕන..ආපස්සට ගනිද්දී මන් නිදා ගෙන තියෙයිද දන්නේ නැහැ..මට වෙන්නෙම ඔහොම වැඩ
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    kiwwata tharahagaa epa amcha nmama hamadama 100 idala apassata ganinawa nidaganna giyahama mata mathaka 45 wagee ganakata ganan karanawa witharayi meekawath try karala balanna one ela ela

    මටනම් හමදන ගණන් වරදිනවා... එනිසා ගනින්න ගියොත් නිදාගන්න පැය 4 වත් නිදාගන්න වෙන්නේ නෑ...:oo:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    රෑට මතක MSG ගගහ ඉන්නව විතරයි බන්..
    4න් 1 ගන්නෙත් උදේට ඈද යටින්...
     

    dishanwis

    Well-known member
  • ලෝකෙ මෙච්චර කාලෙකට, සාර්ථකයි කියලා හදුන්වන්න පුළුවන් හැම කෙනෙක්ම වගේ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ යටි හිතේ ශක්තිය ප්‍රයෝජනයට අරන් තියෙනවා..

    කරලා බලන්න, ඒ අයට පුළුවන් වුනා නම් අපිටත් අනිවාරයෙන්ම පුළුවන්!

    100% true machan api dana ho nodana ape pathum itu kara gannee yati sithe balayen brain power NLP wisdom power low of attraction ape god thama me balaya wena dewal walata api sithin balaya dunnata hari de therum gannee ithaa sulu pirisak godak aya wena dewal wala pihita pathanawaaa god is within:yes:
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මිට සමාන දෙයක් මම කරලා තියෙනවා, ගණන් කරේ නම් නැහැ, මට ලැබෙන්න ඕන දේ චිත්ත රූප මවන එක තමයි කරේ. මට ලැප්ටොප් එකක් තියෙනවා කියල චිත්ත රූප මැව්වා ඒක මට ලැබුනා :yes::yes:
    උඹ කියන විදියටත් කරලා බලන්න ඕනි :rolleyes:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මචන් මමත් මේකෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඒ වගෙම මෙක ගොඩක් විශ්වාස කරනවා.. මට පොඩි දෙයක් දැන ගන්න ඔනි මචන්.. අපිට මේ විදියට කිසියම් හැකියාවක් ඇති කර ගන්න පුලුවන්ද??

    යටි සිතේ බලයට සිමා මායීම් නැහැ. අපි දෙන සීමාව මායිම ඇතුලත එයා වැඩ කරනවා. හැබැයි අපි එයාගෙන් ඉල්ලන්න ඕනේ ප්‍රායෝගිකයි කියලා අපිට‍ම දැනෙන දේවල්.

    කරන්න පුළුවන්, විශ්වාසය තමයි යතුර..