ක්ලිප් ක්ලිප්.......
ක්ලිප් ක්ලිප් ක්ලිප්.......කෙතලේ
පියන ඉස්සිලා හුස්මට පිටවෙන හුමාලයවගේ
ජිවිතේ
කොයිද ඉවසිල්ලක්
කොයිද සැනසිල්ලක්
කොටුවෙලා එත් මොකටද
ගොජ ගොජ නටන වතුරට වැටෙන්නත් බෑ
බිත්තියේ රැදිලා පහලට රූටන්න්ත් බෑ
තේවල කහට පාටට හිතේ බැදෙන්නද
ගින්දර වගේ උගුර පුච්ච්න්නද
පිටවෙලා වැහිවලාකුලක් වෙන්න
කදුළු බර වෙලා වගේ බිමට වැටෙන්න හීතල
මුල් වලින් මල් වලට යන්න
වී අහුරක් උණුහුම් කරන්න
පිල්ලකින් තඹරවිලකට ගලන්න
ආසයි මට
කොයිද ඉඩක් එකට
කෝච්චිය වගේ පිලිදෙකක් උඩදුවන
ඩක ඩකස් ඩක ඩකස් කිය කියා කෑගහන
ජිවිතේ
බැහැල ගියත් උබ
තාම හොල්මන් කරන කොච්චිය්
පිලි මාරුකරන්න බය
මතකෙට උබේ අනතුරක් වෙයි කියලා
ක්ලිප් ක්ලිප් ක්ලිප්.......කෙතලේ
පියන ඉස්සිලා හුස්මට පිටවෙන හුමාලයවගේ
ජිවිතේ
කොයිද ඉවසිල්ලක්
කොයිද සැනසිල්ලක්
කොටුවෙලා එත් මොකටද
ගොජ ගොජ නටන වතුරට වැටෙන්නත් බෑ
බිත්තියේ රැදිලා පහලට රූටන්න්ත් බෑ
තේවල කහට පාටට හිතේ බැදෙන්නද
ගින්දර වගේ උගුර පුච්ච්න්නද
පිටවෙලා වැහිවලාකුලක් වෙන්න
කදුළු බර වෙලා වගේ බිමට වැටෙන්න හීතල
මුල් වලින් මල් වලට යන්න
වී අහුරක් උණුහුම් කරන්න
පිල්ලකින් තඹරවිලකට ගලන්න
ආසයි මට
කොයිද ඉඩක් එකට
කෝච්චිය වගේ පිලිදෙකක් උඩදුවන
ඩක ඩකස් ඩක ඩකස් කිය කියා කෑගහන
ජිවිතේ
බැහැල ගියත් උබ
තාම හොල්මන් කරන කොච්චිය්
පිලි මාරුකරන්න බය
මතකෙට උබේ අනතුරක් වෙයි කියලා
Last edited:



