iPhone 6 + Bend ආතල්..

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    හා හා එහෙම කියන්න එපා. පේනවනෙ එකෙක්ට රිදිල තියන තරම :rofl::rofl::rofl::rofl:

    මගෙ රෙප් කපල මාව රතුකරන්න උඹට ආයෙ මැරිල ඉපදෙන්න වෙයි පුතේ ;)

    :D:D:D:D

    me dawas wala munta sahenna ridila inne ban
    iwasanna bari kamata dan rep kapagana yanawa

    rep+ macho :yes::yes:
     
    • Like
    Reactions: B_i_n_g_o

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    8000+ රෙප් වලින් 7ක් ගියාට දැනෙන්නෙ නෑ බන්:P තැන්ක්ස් රෙප් වලට. +10 බැක්;)

    මොනවා කරන්නද හොඳටම රිදිච්ච එකෙක් වෙන්න ඕනා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,857
    1
    15,565
    113
    කො බන් ඇපල් CEO
    ආෆ්ටර්_මත්


    වෙනදා ඇපල් දැක්කා ගමන් පනුවා වගෙ එන්නෙ මෙ ටිකෙ නැ
    :dull:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,857
    1
    15,565
    113
    ByUmKjGCMAEsISs.png

    :rofl::rofl::rofl:
    සැම්සුනත් නිකං ඉන්නෙ නැ
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    apple karaya aluth trend ekak patan gaththa a kaale.. aeth dan innovation paththath adui issarata wadiya.. anika oya wage basic feature ekak ganawath hoyala balanna bari wuna kiyanne unta waha kawilada manda
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    apple karaya aluth trend ekak patan gaththa a kaale.. aeth dan innovation paththath adui issarata wadiya.. anika oya wage basic feature ekak ganawath hoyala balanna bari wuna kiyanne unta waha kawilada manda

    dan aka feature akak uanda?? :rofl::rofl::rofl:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දෙවැනිවරටත් රෙප් කපපු මිත්‍රයටයි මන් මේ රහස කියන්නෙ. මේක හොද බිස්නස් එකක් මචන්. ලාබ ලබන්න පුලුවන් හොදට.:P.උඹ හොරෙන් රෙප් කපපු එක පබ්ලික් දැම්මම මටඋඹ කපපු රෙප් වගේ දහගුනයක් විතර රෙප් එනව. ඒ රෙප් දෙන උන්ට මම ආයෙ 10+ ගානෙ රෙප් බැක් කරනව.:rofl:. මේක දැක්කම නම් රෙප් කපපු එකාට බඩේලිය වැක්කෙරෙයි කලිසමේම.:rofl::rofl:

    ouwffr.jpg