එළකිරියේ ඉන්නවද League Of Legend game එක ගහන කට්ටිය? ඉන්නවනම් පොඩ්ඩක් කියන්නෝ.
add කරගන්න ඕනෙ කට්ටිය ඒකයි අහන්නෙ.
friends ල වෙන්න කැමැති අය ඉන්නවනම් PM එකක් හරි නැත්නම් post එකක් හරි දාන්න.
මම ඉන්නේ EUW server එකේ.

add කරගන්න ඕනෙ කට්ටිය ඒකයි අහන්නෙ.
friends ල වෙන්න කැමැති අය ඉන්නවනම් PM එකක් හරි නැත්නම් post එකක් හරි දාන්න.
මම ඉන්නේ EUW server එකේ.