ඉරාජ් මලය ලිදේලුකඩ්ඩ, සින්දු අහන්න ඕනේ නෑ අඩෝ Posh වෙන්න
උබලට, කවුද දුන්නේ ඔය හොල්මන් ආකල්ප
මට දැකලා එපා වෙලා පෝලිම් Hit වෙන්න
අහල එපා වෙලා Boring ඔය රැල්ල
මල්ලි ඔයාට බෑ මට ලංවෙන්න
Copy කරාට බෑ බන් උබට මං වෙන්ඩ
++මරුසිරා;17182139 said:ඉරාජ් මලය ලිදේලු++


ගප්පියා සිරා පොරක් බං.. සයිබර් කවුරුත් නොකරපු වෙනසක් ඌ කලා.. හැම දේකම හිතන්න දෙයක් තියෙනවා කොමඩියක් උනත්..

මටනම් මතක් වුනේම ඉරාජ් ව තමා
ගප්පිය නියම ටැලන්ට් එකක් තියෙන ඩයල් එකක් 
මරුසිරා;17182192 said:මටනම් මතක් වුනේම ඉරාජ් ව තමා
ගප්පිය නියම ටැලන්ට් එකක් තියෙන ඩයල් එකක්
![]()



ඉරාජ් කොහොමත් චාටර් පොරක් බං.. ඌ ලෝකෙට පොර කියලා පෙන්නන්න උත්සාහ කරන්නෙ හැම වෙලාවෙම.. අයිස් බකට් උනත් පේනවනේ.. අනික බං ඌ එකට ඉන්න උන්ව කපනවා.. කොච්චර සල්ලි තිබුණත් ඌ දෙකයි පනහෙ චරිතයක් ඒ අතින් බැලුවම..
ගොඩක් උන් බං ගරු කරන්නෙ මිනිහෙක්ගෙ ඉගෙනීමටවත්, තත්ත්වයටවත් නෙමෙයි.. සල්ලි වලට.. හොඳ වන්ඩියකින් බැස්සොත් හොරෙක් උනත් කමක් නැහැ ඌට සර් කියනවා අපේ රටේ උන්..
