ade gedara ayatath mona hari kodiwinayak karalada bn![]()
![]()


godak family wala me case eka sidda wenawa, matath me prashnema thiyenawa.
samahara wita meka irisayawa wenna athi. adare wedi wunama irisiyawa hedena eka normalne.![]()

ලොක්කා මුකුත් හිතන්න එපා මෙහෙම කියනවට .මම දන්න එවුන් හිටියා ඔය වගේම ගැටළු තිබ්බ .හොඳම වැඩේ උඹ engage වෙලා km ව ගෙන්න ගනින්.අද එහෙම කරපු එවුන් බොහොම සතුටින් ඉන්නවා .දෙන්නටම වැඩ කරන්නත් පුළුවන් එතකොට

රටකින් එහා ඉගිලී..තවි වෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා... හැර යන්නෙ මා.......
අදමෙන් ලදේ හෙට නෑ..... හමු වෙන්නෙ මා.......
ගෙන යමි ඔබේ...ආදරේ... ආදරේ.......
නා දළු දෙතොල් හසරැලී මත වෙලී.....
ආගිය ගමන් සිහිව එයි යලි යලී.......
අසමාන වූ ඒ.. අපෙ ආදරේ......
කිසිදා බිදෙන් නෑ..... සැකයක් නැතේ............
අතිනත වෙලා පටලලා රන් හුයෙන්...
ඔබ ගෙනයමී සපුරලා සිතු පැතුම්....
හෙට ඒ දිනේදී....සයුරෙන් එහා.....
පිලිගන්නවාදෝ...........පැමිණී වහා........




සිරාවට මචං... දැනුයි තේරෙන්නේaiyoo ban ubata ohe giya tike mehe degree eka iwara kragena job ekak hoyagena kella lagata wela ina tibaneeee

okkoma hodata wenakota ai ban uba mahna wenne

කෙළවෙන්න යන්නේමොකක්ද බන් මේ වෙන්න යන්නේ?

අයියයියෝඅයෝයෝ![]()

warthamaanaye KM thawamath nobada jiwathun athara siteewa kiyala prarthana karanawa
kellawa IELETS gannanam kiyala thiyena eken mage prarthanawa itu wela wage penawa 
warthamaanayata pamineemata thawa parichcheda kopamana pramanayak pasu kireemata apita siduweda saho??![]()
![]()
warthamaanaye KM thawamath nobada jiwathun athara siteewa kiyala prarthana karanawa
![]()
![]()
kellawa IELETS gannanam kiyala thiyena eken mage prarthanawa itu wela wage penawa
![]()



දැන් කථාව ලියන ගමන් මචෝ. ඊයේ කතාවනම් මෙලෝ රහක් නැහැ.
එත් ඒ ටිකත් ලියන්න එපැයි.
දැන් තමා වර්ථමාන තත්ත්වයට එන්නේ![]()

උබේ කතාව කියවන ගමන් මගේ ක්‍රෂ් එකත් එක්ක මලක් කඩ කඩ ඉන්නෙ![]()
කියල..