KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    godak family wala me case eka sidda wenawa, matath me prashnema thiyenawa.
    samahara wita meka irisayawa wenna athi. adare wedi wunama irisiyawa hedena eka normalne.:dull:

    ඒ වගේ සීන් එකක් තමා බං.. අම්ම කියන්නේ මං අම්මට වඩා KMට ආදරෙයි කියල
    අයිය කියන්නෙ වෙනමම මගුලක් :frown:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොක්කා මුකුත් හිතන්න එපා මෙහෙම කියනවට .මම දන්න එවුන් හිටියා ඔය වගේම ගැටළු තිබ්බ .හොඳම වැඩේ උඹ engage වෙලා km ව ගෙන්න ගනින්.අද එහෙම කරපු එවුන් බොහොම සතුටින් ඉන්නවා .දෙන්නටම වැඩ කරන්නත් පුළුවන් එතකොට

    දැන් ඉස්සර වගේ UK ඉන්න එක ලේසි නැහැ බන්. කෙල්ලව ගන්නනම් එයත් IELTS කරන්න වෙනවා. එත් European counties වල එවුන් එනවා මෙලෝ ඉංග්‍රීසියක් බැහැ. කඩේට ඇවිත් බඩු පෙන්න පෙන්න බක් බක් ගානවා. පොලිෂ්, රුමේනියන් වගේ එවුන්. දන්න ඉංග්‍රීසි ටිකත් අමතක වෙනවා. :baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රටකින් එහා ඉගිලී..තවි වෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා... හැර යන්නෙ මා.......
    අදමෙන් ලදේ හෙට නෑ..... හමු වෙන්නෙ මා.......
    ගෙන යමි ඔබේ...ආදරේ... ආදරේ.......

    නා දළු දෙතොල් හසරැලී මත වෙලී.....
    ආගිය ගමන් සිහිව එයි යලි යලී.......
    අසමාන වූ ඒ.. අපෙ ආදරේ......
    කිසිදා බිදෙන් නෑ..... සැකයක් නැතේ............

    අතිනත වෙලා පටලලා රන් හුයෙන්...
    ඔබ ගෙනයමී සපුරලා සිතු පැතුම්....
    හෙට ඒ දිනේදී....සයුරෙන් එහා.....
    පිලිගන්නවාදෝ...........පැමිණී වහා........


    ඇඩෙනවා ඕයි... :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒකනේ බං.... :(
    2.gif
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    warthamaanayata pamineemata thawa parichcheda kopamana pramanayak pasu kireemata apita siduweda saho?? :) :eek: :eek: warthamaanaye KM thawamath nobada jiwathun athara siteewa kiyala prarthana karanawa :) :) :) kellawa IELETS gannanam kiyala thiyena eken mage prarthanawa itu wela wage penawa :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    warthamaanayata pamineemata thawa parichcheda kopamana pramanayak pasu kireemata apita siduweda saho?? :) :eek: :eek: warthamaanaye KM thawamath nobada jiwathun athara siteewa kiyala prarthana karanawa :) :) :) kellawa IELETS gannanam kiyala thiyena eken mage prarthanawa itu wela wage penawa :)

    දැන් කථාව ලියන ගමන් මචෝ. ඊයේ කතාවනම් මෙලෝ රහක් නැහැ. :(
    එත් ඒ ටිකත් ලියන්න එපැයි. :baffled:

    දැන් තමා වර්ථමාන තත්ත්වයට එන්නේ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් කථාව ලියන ගමන් මචෝ. ඊයේ කතාවනම් මෙලෝ රහක් නැහැ. :(
    එත් ඒ ටිකත් ලියන්න එපැයි. :baffled:

    දැන් තමා වර්ථමාන තත්ත්වයට එන්නේ :(
    :nerd:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබේ කතාව කියවන ගමන් මගේ ක්‍රෂ් එකත් එක්ක මලක් කඩ කඩ ඉන්නෙ :P:love:

    ඒ ගමන් ක්‍රෂ් එකට කියපන් උඹ KM ට :love: කියල..
    උඹව ක්‍රෑෂ් කරයි :P