Tread welata comments dala, rep deela, bump karala Sup eka dunna okkotama Thank you kuwa
මගෙ 5500ට රෙප් පවර් එක 13
10500ට 25ක්වත් වෙන්න එපායැ

Tread welata comments dala, rep deela, bump karala Sup eka dunna okkotama Thank you kuwa
මගෙත් එහෙමනෙ.
දන්න විදිහට, හැම රෙප්1000 ගානෙම පවර් එක 1 ගානෙ වැඩි වෙන්න ඕන. එතකොට රෙප් 10500ක් වෙනකොට, අඩුම තරමින් රෙප් පවර් 18ක් තියෙන්න ඕනනෙ.
ආයිත් පාරක් බලපන් කුක්කුවෝ, 18 වැරදිල 15 විදිහට දැක්කද කියල.![]()