ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    dwn karannama one na
    crack DVD tika tiye nam ewalin danna puluwan

    crack game eka install kara ganna mulin (DVD 4 )
    ita passe

    1- Origin eken dwn wenna danna
    2- Pause karanna (origin eken)
    3- DVD game eka install karapu thain e file tika origin eken dwn una thanata danna
    4- aye dwn eka resume karanna ;)
    5- Repair karanna :D
    6- ita passe depatta bedila mara ganna ;)

    Podi GB ganakain wade iwaray :yes::yes: (2gb wage )

    අඩෝ මේ සීන් එක මොකද්ද බන්? :dull: මං DVD game එක දාල Origin එකට key එක දැම්මහම ගේම් එක ඔටෝ ගන්නව. ප්ලේ කරන්න නම් තව 9 GB ඩවුන්ලෝඩ් වෙන්න ඕනෙ කියල මැසේජ් එකක් වැටෙනව.. ඒක continue කලාම 9 GB ඩවුන්ලෝඩ් වෙනව.. :baffled: 2 GB සීන් එක මොකද්ද බන්?
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0

    Ube DVD eka complete nathuwa athi... Kaagen hari Origin file tika illa ganin...
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    මාත් එනෝ :P

    මෙන්න profile එක : AkD1232 :yes::yes:

    Project එක ඉවර වුනු ගමන්ම සෙට් වෙන්නම්. (මාසයක් විතර යයි :sorry::sorry:)

    64 Player වලට වැඩි කරයි කියලා හිතනවා :cool::cool::cool:

    පුළුවන් නම් Vehicle spawn time එක අඩු කරන්න :rolleyes::rolleyes:http://battlelog.battlefield.com/bf3/user/AkD1232/
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,388
    113
    අඩෝ මේ සීන් එක මොකද්ද බන්? :dull: මං DVD game එක දාල Origin එකට key එක දැම්මහම ගේම් එක ඔටෝ ගන්නව. ප්ලේ කරන්න නම් තව 9 GB ඩවුන්ලෝඩ් වෙන්න ඕනෙ කියල මැසේජ් එකක් වැටෙනව.. ඒක continue කලාම 9 GB ඩවුන්ලෝඩ් වෙනව.. :baffled: 2 GB සීන් එක මොකද්ද බන්?

    :D mn hitanne bn crack wala gb gana wenas ati bn mata mataka mata awe e gaana..
    full version rip version ehema tiyene crack wala :dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,388
    113
    මාත් එනෝ :P

    මෙන්න profile එක : AkD1232 :yes::yes:

    Project එක ඉවර වුනු ගමන්ම සෙට් වෙන්නම්. (මාසයක් විතර යයි :sorry::sorry:)

    64 Player වලට වැඩි කරයි කියලා හිතනවා :cool::cool::cool:

    පුළුවන් නම් Vehicle spawn time එක අඩු කරන්න :rolleyes::rolleyes:http://battlelog.battlefield.com/bf3/user/AkD1232/

    TDM tamay yanne me dawas wala :yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ube DVD eka complete nathuwa athi... Kaagen hari Origin file tika illa ganin...

    :D mn hitanne bn crack wala gb gana wenas ati bn mata mataka mata awe e gaana..
    full version rip version ehema tiyene crack wala :dull:

    තැන්ක්ස් මචන්ල. DVD 4 install කලාට පස්සෙ 16 GB වගේ සෙට් වෙනව.. යාලුවෙක් ළඟ origin files ටික තියෙනව ඔක්කොම 29 GB ලු. :baffled: එච්චර එනවද බන්? මං හිතන්නෙ DLC map එක්ක වෙන්න ඕනෙ.. :dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,388
    113
    තැන්ක්ස් මචන්ල. DVD 4 install කලාට පස්සෙ 16 GB වගේ සෙට් වෙනව.. යාලුවෙක් ළඟ origin files ටික තියෙනව ඔක්කොම 29 GB ලු. :baffled: එච්චර එනවද බන්? මං හිතන්නෙ DLC map එක්ක වෙන්න ඕනෙ.. :dull:

    Mmmmm
    Full dlc ekka nm 38.6

    Patch wagayak enawa ewa wenna ati bn ubata enne