ane na mama kar^ noob thamaUba mage marana walata waga kiya yuthu ekekda?
![]()

ape un tika set unama athal ekak ganna puluwan wei kiyala hithenawa awith balapan meka podi map ekakbf3 multiplayer එක cod තරම් සෙට් වෙන්නෙ නෑ බන්..
real ගතිය තිබ්බට ආතල් එක අඩුයි..
dwn karannama one na
crack DVD tika tiye nam ewalin danna puluwan
crack game eka install kara ganna mulin (DVD 4 )
ita passe
1- Origin eken dwn wenna danna
2- Pause karanna (origin eken)
3- DVD game eka install karapu thain e file tika origin eken dwn una thanata danna
4- aye dwn eka resume karanna
5- Repair karanna![]()
6- ita passe depatta bedila mara ganna
Podi GB ganakain wade iwaray(2gb wage )
මං DVD game එක දාල Origin එකට key එක දැම්මහම ගේම් එක ඔටෝ ගන්නව. ප්ලේ කරන්න නම් තව 9 GB ඩවුන්ලෝඩ් වෙන්න ඕනෙ කියල මැසේජ් එකක් වැටෙනව.. ඒක continue කලාම 9 GB ඩවුන්ලෝඩ් වෙනව..
2 GB සීන් එක මොකද්ද බන්?Ube DVD eka complete nathuwa athi... Kaagen hari Origin file tika illa ganin...අඩෝ මේ සීන් එක මොකද්ද බන්?මං DVD game එක දාල Origin එකට key එක දැම්මහම ගේම් එක ඔටෝ ගන්නව. ප්ලේ කරන්න නම් තව 9 GB ඩවුන්ලෝඩ් වෙන්න ඕනෙ කියල මැසේජ් එකක් වැටෙනව.. ඒක continue කලාම 9 GB ඩවුන්ලෝඩ් වෙනව..
2 GB සීන් එක මොකද්ද බන්?




) 



http://battlelog.battlefield.com/bf3/user/AkD1232/අඩෝ මේ සීන් එක මොකද්ද බන්?මං DVD game එක දාල Origin එකට key එක දැම්මහම ගේම් එක ඔටෝ ගන්නව. ප්ලේ කරන්න නම් තව 9 GB ඩවුන්ලෝඩ් වෙන්න ඕනෙ කියල මැසේජ් එකක් වැටෙනව.. ඒක continue කලාම 9 GB ඩවුන්ලෝඩ් වෙනව..
2 GB සීන් එක මොකද්ද බන්?
mn hitanne bn crack wala gb gana wenas ati bn mata mataka mata awe e gaana..
මාත් එනෝ
මෙන්න profile එක : AkD1232
Project එක ඉවර වුනු ගමන්ම සෙට් වෙන්නම්. (මාසයක් විතර යයි)
64 Player වලට වැඩි කරයි කියලා හිතනවා
පුළුවන් නම් Vehicle spawn time එක අඩු කරන්නhttp://battlelog.battlefield.com/bf3/user/AkD1232/

bf3 multiplayer එක cod තරම් සෙට් වෙන්නෙ නෑ බන්..
real ගතිය තිබ්බට ආතල් එක අඩුයි..
Ube DVD eka complete nathuwa athi... Kaagen hari Origin file tika illa ganin...
mn hitanne bn crack wala gb gana wenas ati bn mata mataka mata awe e gaana..
full version rip version ehema tiyene crack wala![]()
එච්චර එනවද බන්? මං හිතන්නෙ DLC map එක්ක වෙන්න ඕනෙ.. 
තැන්ක්ස් මචන්ල. DVD 4 install කලාට පස්සෙ 16 GB වගේ සෙට් වෙනව.. යාලුවෙක් ළඟ origin files ටික තියෙනව ඔක්කොම 29 GB ලු.එච්චර එනවද බන්? මං හිතන්නෙ DLC map එක්ක වෙන්න ඕනෙ..
![]()