ගිය අවුරුද්දෙ වගේ මේ පාරත් උදව්වක් බං

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගිය අවුරුද්දෙ වගේ මේ පාරත් උදව්වක් බං

    අඩෝ..හොරෙන් බලන්න එපා බං.. වරෙන්කො :angry:











    මචෝ... ගිය අවුරුද්දේ නං උබලගෙන් අහල හොද බත් ඩේ ප්රසන්ට් එකක් අර ගත්තා...:D


    මේ තියෙන්නේ ඒක

    http://www.elakiri.com/forum/showpost.php?p=15694923&postcount=95


    මේ පාරත් ඒකම අරන් දෙන්න බෑනේ බං...:no::dull:


    කියහල්ලකො බලන්න මේ පාර දෙන්න හොද තෑග්ගක් කෙල්ලට ;):P


    ලොකු ලොකු ගනන් නං ඔට්ටු නෑ... 3000 කට විතර පොඩි තෑග්ගක් තමා මේ පාර...ජොබත් නෑ..කෙල වෙලා නොවැ ඉන්නේ


    හෙට එම් සී එක පැත්තෙ යනවා කොහොමත්... ඒ ගමන්ම කරගන්න තමයි හිතාගෙන ඉන්නෙ:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙ පාර ජංගියක් අරන් දියන් හුලන් වදින ජාතියෙ ඔනනම් උබෙ මුහුනත් ජංගියෙ ගහලා දිපන් :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැත්නම් කෙල්ලවත් එකකගෙන පොඩියට තියෙන ලමා නිවාසෙක හරි වැඩිහිටි නිවසෙක හරි අයට මොනවා හරි අරන් දිපන් පොඩි අයටනම් ක්‍රිකට් ආම්පන්න සෙට් එකක් (සැහැල්ලු පන්දු ) නැත්නම් ජිල් බොල සෙට් එකක් හරි
    උපන්දින වලට තැගි දෙන්න පුරුදු වෙන්න එපා බන් :rofl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නැත්නම් කෙල්ලවත් එකකගෙන පොඩියට තියෙන ලමා නිවාසෙක හරි වැඩිහිටි නිවසෙක හරි අයට මොනවා හරි අරන් දිපන් පොඩි අයටනම් ක්‍රිකට් ආම්පන්න සෙට් එකක් (සැහැල්ලු පන්දු ) නැත්නම් ජිල් බොල සෙට් එකක් හරි
    උපන්දින වලට තැගි දෙන්න පුරුදු වෙන්න එපා බන් :rofl:

    අයිඩියා එක නං පන්කාදුයි... පුරුදු කරන් නං නැ බං.. :dull:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙන්න මේ වගේ Music Box එකක් අරන් දීපන් මචං.. MC එකේ නම් බඩු ගණන් නේද හැබැයි :dull:
    Free-shipping-8-66inch-Six-Cute-Bears-Swing-Music-Box-Best-Birthday-Valentine-s-Gift-Toys.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පාර තෑගි දෙනවට වඩා වෙන විදිහක් බලපන්
    පුළුවන් නම් එයා එක්ක එයා කැමති තැනක පලයන්
    මම හිතන්නෙ ඒවගේ දේවල් හිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ
    උඹට ඕනෙම නම් අවුලක් නෑ මොනවහරි අරගෙන දීපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නං නරකම නෑ... :D

    වෙන කොහෙද බං අඩුවට ගන්න තියන පොට් :dull:
    ඔය වගේ ඒවා නම් මචන් ආර්පිකෝ මෙගා වල තියෙනවා ඕන තරම්
    වත්තල එකේ නම් අම්බානෙක ඔය වගේ ඒවා තියෙනවා
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Phone ekak deepan :yes:

    ඈ කුමාරයෝ 1100 එකක් තමා ගන්න වෙන්නේ 3000 කට විතර :angry: :dull:

    අම්මප ඒක නම් හොඳ අදහස
    දැන් හොයපන්කො 3000ට ෆෝන්
    ඔය කරන වැඩෙන් හැබැයි කෙල්ල නොන්ඩි වෙනවා
    ඒකිගෙ යාළුවො ඉස්සරහ

    :(