ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    delete කරල දැම්ම බන්.. ආයෙ දාගන්න ඕන බලන්න.. කිල් කැම් එහෙම මෙලෝ නෑ..

    :dull::dull:

    http://battlelog.battlefield.com/bf3/user/sachith19920726/

    දවස් දෙක තුනයි ගැහුවෙ තිත්ත උනා.. scopers ලට cod තමයි ඉතින්.. battle field හොදයි ඉතින් රීගෙන rush කරන උන්ට.. ආයෙ දාගෙන එනව කොහොමත් බලන්න අපේ උන් ගහන නිසා ආයෙ try එකක් දාන්න.
    .

    :rolleyes::rolleyes:
    TDM gahapan issella, ape eka team death match yanne
    eka nisam MTA wage podi ide kelaganne
    COD wageda nam danne na mama gahuwe na

    dan dakke me yaka sahena gahalane :P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    TDM gahapan issella, ape eka team death match yanne
    eka nisam MTA wage podi ide kelaganne
    COD wageda nam danne na mama gahuwe na

    dan dakke me yaka sahena gahalane :P

    cod ගහන්න වරෙන් බන්.. උබ cod ගැහුවෙ නැති නිසා තමයි ඔහොම කියන්නෙ..
    සතියක් ගහපන් තොගෙ ජීවිතේම cod තමයි ආයෙ..
    ඒකෙ දෙන ආතල් එකට ගහන්න බෑ ඕවට.. වැඩියෙන්ම cod සෙට් වෙන්නෙ team work එක නිසා.. mta වගේම තමයි. search and destroy ගහද්දි..

    සෙට් වෙලා ආතල් එකක් ගන්න නම් battle field හොදයි ඉතින්.. මරාගන්න එකෙත් තේරුමක් තියෙන්න එපෑ..

    :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    cod ගහන්න වරෙන් බන්.. උබ cod ගැහුවෙ නැති නිසා තමයි ඔහොම කියන්නෙ..
    සතියක් ගහපන් තොගෙ ජීවිතේම cod තමයි ආයෙ..
    ඒකෙ දෙන ආතල් එකට ගහන්න බෑ ඕවට.. වැඩියෙන්ම cod සෙට් වෙන්නෙ team work එක නිසා.. mta වගේම තමයි. search and destroy ගහද්දි..

    සෙට් වෙලා ආතල් එකක් ගන්න නම් battle field හොදයි ඉතින්.. මරාගන්න එකෙත් තේරුමක් තියෙන්න එපෑ..

    :rofl::rofl:
    hmm
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0

    cod ගහන්න වරෙන් බන්.. උබ cod ගැහුවෙ නැති නිසා තමයි ඔහොම කියන්නෙ..
    සතියක් ගහපන් තොගෙ ජීවිතේම cod තමයි ආයෙ..
    ඒකෙ දෙන ආතල් එකට ගහන්න බෑ ඕවට.. වැඩියෙන්ම cod සෙට් වෙන්නෙ team work එක නිසා.. mta වගේම තමයි. search and destroy ගහද්දි..

    සෙට් වෙලා ආතල් එකක් ගන්න නම් battle field හොදයි ඉතින්.. මරාගන්න එකෙත් තේරුමක් තියෙන්න එපෑ..

    :rofl::rofl:

    lol, :rofl::rofl: that's cute, kids :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    b_560_95_1.png