KPZ ගැන කතාවක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කොහෙන්ද බන් ඕව උස්සන්නේ?:dull::oo:
    මටත් කවුද vm එකක් එව්වා ඔය වගේ සීන් එකක් දාල. :angry:

    :lol:

    කුවේට් පැත්තෙ ගියාම ඔව්ව ඕන තරං හොයාගත හැකි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බන අහන උන්ට අබසරණයි :frown:

    අපෝ මං මහණ උනොත් බන කියන්න යන්නෙ නැහැ බං. ඊට පස්සේ පිරිකර ගන්නයි. ඒවා බෙදා ගන්නයි. මමනම් කැලේකට ගිහින් ඉන්නවා. ඒක සැපයි. ඔක්කොම අත අරින්න මහන වෙලා අන්තිමට දායකයෝ වැඩි කරගන්න තන්හා කරල මොකටද.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Kathaakaranne igene ganing yako okkotama kalin.....

    saththu waththata Wifi dunnama meka thamai wenne

    Palayan aapahu kuduwa athulata kaala iwaranam
    Okay_o_113660.gif
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හරියට කතා කලානම් හොදයි නේද බන්? ඌ මේක ලියන්න ඕනිම කියලා නීතියක් නැහැනේ :dull:

    Aniwa...me eeye pereda elakiri ekata set wechcha keepadenek ge katey thiyenne me wagey wachana thamai.....

    gewal wala kathaa karana baashaawa thamai methana avilla kiyawanneth

    Amu pajaathai

    ඒක තමයි මචන්....මම වැරදි...:dull:
    මම මචන් උබල කියපු දේ ගැන දැන් සෑහෙන වෙලාවක් තිස්සේ ඇඳට වෙලා කල්පනා කලා...මට මං ගැනම කලකිරුණා සහෝ....එපා උනා... :sorry:

    ඔව් මචන් දිනුවිජේ ජේෂ්ඨ උතුමාණනි....ඊයේ පෙරේදා ආපු නිසා මේ ගැන හරි හැටි වැටහීමක් නෑ....
    මට සමාවෙන්න,,...උබ හරි බං ගෙවල් වල වටපිටාවේ ඇහෙන්නේ ඕවා....ඒවලින් ගැලවෙන්න හදනවා බං ගොඩ යාමක් නෑ.... :(

    සමා වෙයන් මචෝ උබලගේ හිත් නරක් උනානම් ඒ වචනවලින්.... :(
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    උබ මාර පොරක් නෙ උබෙ කෙල්ල වෙන එවුන්ට සෙට් කරලා දෙන්න පිස්සුද ඔතන මම ඉන්න තිබ්බෙ:oo:

    සිරාවට බං! මටත් පුදුමයි මූ ගැන!! අර මුගේ යාලුවා I ඇවිත් KM ව සෙට් කරලා දෙන්න ඉල්ලද්දි, මම නම් කෙලින්ම කියනවා "ඒකි මගේ" කියලා....!!! :frown:

    යාලුවට තමන්ගේ කෙල්ලව දන් දීලා ඈතින් ඉඳන් ආශිර්වාද කරන්න මේක හින්දි සිනමාව නෙමෙයි නේ බන්??! :no:

    මේක ලයිෆ් එක!!!!!!!!:yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒ වගේ මාත් හිතන්නේ..:baffled:
    උට මාව දැක්කම චූන් වෙනවා. වෙන ත්‍රෙඩ් එකකත් මට ඔය වගේ එකක් කිව්වා :yes:
    මන් හිතන්නේ උගේ හැටි ඔය :angry::angry:

    dude I'm mentally ill :confused::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ VM පොඩ්ඩක් බලපන්කෝ ඌ දාලා තියෙන. ඕකගේ හැටි ඔය. පොඩි කාලේ මූව හම්බුවෙන්න ඉද්දි මුගේ අම්මා ලිස්සලා වැටිලා ලිඳ ගාව. මුගේ අහවල් එක ලින් බැම්මේ වැදිලා දැන් කුලප්පුව. :rofl::rofl::rofl:

    අර වේසිබඩී කියන අපතයා මට පී එම් කරනවා බං වල් ත්‍රෙඩ් වල..... ඒවලින් තමා ඕවා පුරුදු උනේ.... :dull: :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒක තමයි මචන්....මම වැරදි...:dull:
    මම මචන් උබල කියපු දේ ගැන දැන් සෑහෙන වෙලාවක් තිස්සේ ඇඳට වෙලා කල්පනා කලා...මට මං ගැනම කලකිරුණා සහෝ....එපා උනා... :sorry:

    ඔව් මචන් දිනුවිජේ ජේෂ්ඨ උතුමාණනි....ඊයේ පෙරේදා ආපු නිසා මේ ගැන හරි හැටි වැටහීමක් නෑ....
    මට සමාවෙන්න,,...උබ හරි බං ගෙවල් වල වටපිටාවේ ඇහෙන්නේ ඕවා....ඒවලින් ගැලවෙන්න හදනවා බං ගොඩ යාමක් නෑ.... :(

    සමා වෙයන් මචෝ උබලගේ හිත් නරක් උනානම් ඒ වචනවලින්.... :(

    හොඳ වැඩේ තොට. :P:P

    EPIC :cool:
    මන් උඹට කතාව කියන්නම්. උබට බැරිද ලස්සනට ලියන්න
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ....

    avatar464475_2.gif

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ithutu tika danne nadda ban

    ලියන ගමන් මචෝ..
    එක දිගට ලියන්න අමාරුයි. මගේ මොලේ අමාරුව නිසා මතක් වෙන්නේ නැහැ වෙච්ච දේවල්. මතක් කර කර ලියන්නෙ :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ....

    avatar464475_2.gif

    අඩෝ මටත් එව්වා ඕකම. මට හිනා වෙලා පන ගියා. හරි අමාරුවෙන් හොයාගත්තේ :baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හොඳ වැඩේ තොට. :P:P

    EPIC :cool:
    මන් උඹට කතාව කියන්නම්. උබට බැරිද ලස්සනට ලියන්න

    ගයාන් කුවේට දීපන්....ඌ තමයි මේකේ ෆේක් හදාගෙන ඔය වල්කතා ලියන්නේ....
    හැබයි උබේ කතාව ඌ වැල කතාවක් කරලා ගනී....ඒකයි අවුල.....:oo:

    අර රිදිලා කියන එකාත් කතන්දර කියන්න හපනා.....ෆැකල්ටිය ඉස්සරහ සිම් විකුනන ඒකා මේකේ ඉන්න ගෑනුන්ට කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා.....:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන් කුවේට දීපන්....ඌ තමයි මේකේ ෆේක් හදාගෙන ඔය වල්කතා ලියන්නේ....
    හැබයි උබේ කතාව ඌ වැල කතාවක් කරලා ගනී....ඒකයි අවුල.....:oo:

    අර රිදිලා කියන එකාත් කතන්දර කියන්න හපනා.....ෆැකල්ටිය ඉස්සරහ සිම් විකුනන ඒකා මේකේ ඉන්න ගෑනුන්ට කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා.....:yes:

    ***** Patavi***** Apo*****Thejo*****Vau*****Akas--------
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගයාන් කුවේට දීපන්....ඌ තමයි මේකේ ෆේක් හදාගෙන ඔය වල්කතා ලියන්නේ....
    හැබයි උබේ කතාව ඌ වැල කතාවක් කරලා ගනී....ඒකයි අවුල.....:oo:

    අර රිදිලා කියන එකාත් කතන්දර කියන්න හපනා.....ෆැකල්ටිය ඉස්සරහ සිම් විකුනන ඒකා මේකේ ඉන්න ගෑනුන්ට කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා.....:yes:

    ගයිය කථාව බල බල යනවා. තාම මුකුත් කිව්වෙ නැහැ. :P

    ඉතිං බං රිදිලා සිම් විකුණලා හරි හම්බ කරනවා. මම උදේ ඉදන් රෑ වෙනකන් කඩේ අවුරුද්දක් විතර හිටිය, සත පහක් හම්බ කරල නැහැ. එතකොට කෝකද හොද??
    :baffled::dull: