KPZ ගැන කතාවක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    :baffled: රිදෙයි ඒකට නං.. :dull:
    අඩො ගයියා ඒ තරං නාකි ෑ යකෝ. තාම එක බබයි ඉන්නෙත්. නෑ නෝනා එක්ක බබාලා දෙන්නයි
    :rofl::rofl: මොකෝ මේ ටිකේ ත්‍රෙඩ් එකට ආවෙ නැත්තෙ. :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: මොකෝ මේ ටිකේ ත්‍රෙඩ් එකට ආවෙ නැත්තෙ. :rolleyes:
    නොයේක් වැඩ බං. ආච්චිට සනීප නෑ ඉස්පිරිතාල ගානෙ ගියා.
    සින්දුවක වැඩ වගයක් තිබුනා

    කතාව නං කියවනවා ඉතිං නොවරදවා
    4.gif

    සින්දුවක් ලියන්න ඕනෙ මූයි කෙල්ලයි ගැන :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    නොයේක් වැඩ බං. ආච්චිට සනීප නෑ ඉස්පිරිතාල ගානෙ ගියා.
    සින්දුවක වැඩ වගයක් තිබුනා

    කතාව නං කියවනවා ඉතිං නොවරදවා
    4.gif

    සින්දුවක් ලියන්න ඕනෙ මූයි කෙල්ලයි ගැන :rofl:
    :(
    ඔක්කොම ඉවර උනාම ලියන්න..
    11.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ අපේ බැච් එකෙත් UK ගියපු එවුන් ඉන්නවා(Sheffield). කියපන් බලන්න උදව්වක් එහෙම ඕනනම්. :rofl::rofl:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    යකෝ අපේ බැච් එකෙත් UK ගියපු එවුන් ඉන්නවා(Sheffield). කියපන් බලන්න උදව්වක් එහෙම ඕනනම්. :rofl::rofl:

    ඒකම තමා බන් මාත් කිව්වේ ඒත් මූට uni එකකට සෙට් වෙන්න සල්ලි නෑනේ
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපි මේ ගෙවන සමහර විට කා දමන කාලය අයේ කවදාවත් අපහු ගන්න බෑ මචං... ඒ නිසා අපි ජීවිතේදි හරි තීරණය හරි මොහොතේ නොගත්තොත් ඒකෙන් බොහො පිරිසකට විඳවන්න වෙනවා බං... අත්දැකීමෙන් කියන්නේ. :sorry:
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    meka story eka hoynana amarune bn pulwanm link eka pm karapan ko okkna story tika metak wenkam liyapu
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ane bn KPz o ..meka pdf krla download krnna dapn hoyanna giyma epa wenwa bn ekko aluththread ekak dapn ko bn magula hoyanne kohomda balapanko...
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබ මාර පොරක් නෙ උබෙ කෙල්ල වෙන එවුන්ට සෙට් කරලා දෙන්න පිස්සුද ඔතන මම ඉන්න තිබ්බෙ:oo: