ලැපක්_ඕනේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නැකැත් රාල;17195720 said:
    මචන් උගේ එලකිරි ID එක ෆේස් බුක් එකේ සර්ච් කරලා බලන්න.. පොර ඉන්නවා බුකියේ..

    උඹ බුකියේ අයි.ඩි එක දන්නවා නම් දිපන් බං. ප්‍රසිද්ධියේ දෙන්න කැමති නැත්නම් පි.එම් එකෙන් හරි එවපන්.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ASUS X551CA -I3 3rd -4GB-500 -Cash Price -57,000

    Sampath Credit Card - 5350X12 :P:P:P:P:P:P

    ASUS X55MAV -Core 2 Quad -4GB-500Gb -Cash Price-51,500

    Sampath Credit Card - 4850X12 :P:P:P:P:P:P

    ගස්ලබ්බ අද වැඩ නැද්ද .... ලැප් හොයන්නේ ... :lol::lol::lol::lol::lol::lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ASUS X551CA -I3 3rd -4GB-500 -Cash Price -57,000

    Sampath Credit Card - 5350X12 :P:P:P:P:P:P

    ASUS X55MAV -Core 2 Quad -4GB-500Gb -Cash Price-51,500

    Sampath Credit Card - 4850X12 :P:P:P:P:P:P

    ගස්ලබ්බ අද වැඩ නැද්ද .... ලැප් හොයන්නේ ... :lol::lol::lol::lol::lol::lol:

    උඹලා ඩෙල් ටොෂිබා බ්‍රෑන්ඩ් කරන්නේ නැද්ද. අසුස් අරූට හරි යන්නේ නැති වෙයි බං, මගුලක් කියනවා. වැඩ කරන ගමන් තමයි බං මේ ලොග් වේලා ඉන්නේ, අපිට කොහෙන්ද නිවාඩු.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම අරූට කිව්වා අබාන්ස් එකේ ගිහිල්ලා බලන්න කියලා, කොහොමත් හෙට දිහාට මිනිහා ගිහිල්ලා අහන්නම් කිව්වා.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    එළ නේ, ඒ පෆොමන්ස් ටිකම මූට ඇති වෙයි. එහෙනම් කෙලින් ම අබාන්ස් එකේ ගිහිල්ලා කතා කර ගන්න කිව්වා නම් හරි.
    අර නුවර පරිගණකයක් කරන එකාගේ වාසනාව නැතුව ඇති. ඌ තවම ඔන්ලයින් ඇවිත් නෑ නේ මිනිහාට සෙට් කරන්න මේ බිස්නස් එක බැලුවේ. කමක් නෑ හෙට වෙනකම් බලලා අබාන්ස් එකේ ම ගිහිල්ලා බලන්න කියනවා.

    ඔවු බන් අබාන්ස් එකට ගිහින් බලන්න කියන්න.:D උබ කියපු වැඩ වලට ඔය පර්ෆෝමන්ස් ඇති බන්.නිකන් බොරුවට සල්ලි නාස්ති නොකර 50ට අඩු එකක් ගන්න කියන්න.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔවු බන් අබාන්ස් එකට ගිහින් බලන්න කියන්න.:D උබ කියපු වැඩ වලට ඔය පර්ෆෝමන්ස් ඇති බන්.නිකන් බොරුවට සල්ලි නාස්ති නොකර 50ට අඩු එකක් ගන්න කියන්න.

    මම මෑන්ට අද කිව්වා, මිනිහා කිව්වා ඒකත් හොදයි ලු අබාන්ස් එකක් තියෙනවා ලු මිනිහාගේ ගෙවල් ලගපාත හෙට දිහාට වගේ එහෙට ගිහිල්ලා බලන්නම් කිව්වා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔවු බන් අබාන්ස් එකට ගිහින් බලන්න කියන්න.:D උබ කියපු වැඩ වලට ඔය පර්ෆෝමන්ස් ඇති බන්.නිකන් බොරුවට සල්ලි නාස්ති නොකර 50ට අඩු එකක් ගන්න කියන්න.

    50 adu ewanam naha..dell aduma ekath 57k:nerd:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලගදි ආණ්ඩුවෙන් "සැමට ලැපක් " කියලා ව්‍යාපෘතියක් පටන් ගන්නවා එතකන් ඉන්න කියන්න :nerd:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    50 adu ewanam naha..dell aduma ekath 57k:nerd:

    ඔව්, ඇත්ත, අනික බං මූ ඇවිත් මාස්පතා ගෙවිමක් යටතේ නේ ගන්න හිතාගෙන ඉන්නේ, ඉතින් කොහොමත් එහෙම වුනා නම් ගාණ ටිකක් විතර වැඩි වෙනවා.. ඒක ඒ මෑන්ට ගාණක් නැති වෙයි. කොහොමත් හෙට දිහාට මිනිහා ගිහිල්ලා බලලා එන්නම් කිව්වා බලමු, ඊට පස්සේ මොනවාද කියන්නේ කියලා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලගදි ආණ්ඩුවෙන් "සැමට ලැපක් " කියලා ව්‍යාපෘතියක් පටන් ගන්නවා එතකන් ඉන්න කියන්න :nerd:

    සල්ලි තියෙන එකේ ඕහේ ගත්ත දෙන්, අපේ අතින් වියදම් වෙන එකක් යෑ, අනික බං එහෙම ලැපක් ලැබෙනවා නම් මොනවා කරන්න බැරි ද.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම මෑන්ට අද කිව්වා, මිනිහා කිව්වා ඒකත් හොදයි ලු අබාන්ස් එකක් තියෙනවා ලු මිනිහාගේ ගෙවල් ලගපාත හෙට දිහාට වගේ එහෙට ගිහිල්ලා බලන්නම් කිව්වා.

    මචන් සොරි බන් .ඒ ලැප් එක ඩෙල් නෙමේ.:no: HP එකක් :D
    හැබැයි HP ඔය වැඩ වලට අවුලක් නෑ බන්

    HP 15DO41DC / HP 15R009DC

    මේක තමයි ඒක :P
    Virus Guard & 12 months internet free Dongle( airtel එකක්ද කොහෙද)
    & 3 Monts Warranty
     
    Last edited: