නැකැත් රාල;17195720 said:මචන් උගේ එලකිරි ID එක ෆේස් බුක් එකේ සර්ච් කරලා බලන්න.. පොර ඉන්නවා බුකියේ..
උඹ බුකියේ අයි.ඩි එක දන්නවා නම් දිපන් බං. ප්‍රසිද්ධියේ දෙන්න කැමති නැත්නම් පි.එම් එකෙන් හරි එවපන්.
නැකැත් රාල;17195720 said:මචන් උගේ එලකිරි ID එක ෆේස් බුක් එකේ සර්ච් කරලා බලන්න.. පොර ඉන්නවා බුකියේ..


















ASUS X551CA -I3 3rd -4GB-500 -Cash Price -57,000
Sampath Credit Card - 5350X12
ASUS X55MAV -Core 2 Quad -4GB-500Gb -Cash Price-51,500
Sampath Credit Card - 4850X12
ගස්ලබ්බ අද වැඩ නැද්ද .... ලැප් හොයන්නේ ...![]()
එළ නේ, ඒ පෆොමන්ස් ටිකම මූට ඇති වෙයි. එහෙනම් කෙලින් ම අබාන්ස් එකේ ගිහිල්ලා කතා කර ගන්න කිව්වා නම් හරි.
අර නුවර පරිගණකයක් කරන එකාගේ වාසනාව නැතුව ඇති. ඌ තවම ඔන්ලයින් ඇවිත් නෑ නේ මිනිහාට සෙට් කරන්න මේ බිස්නස් එක බැලුවේ. කමක් නෑ හෙට වෙනකම් බලලා අබාන්ස් එකේ ම ගිහිල්ලා බලන්න කියනවා.
උබ කියපු වැඩ වලට ඔය පර්ෆෝමන්ස් ඇති බන්.නිකන් බොරුවට සල්ලි නාස්ති නොකර 50ට අඩු එකක් ගන්න කියන්න.ඔවු බන් අබාන්ස් එකට ගිහින් බලන්න කියන්න.උබ කියපු වැඩ වලට ඔය පර්ෆෝමන්ස් ඇති බන්.නිකන් බොරුවට සල්ලි නාස්ති නොකර 50ට අඩු එකක් ගන්න කියන්න.
ඔවු බන් අබාන්ස් එකට ගිහින් බලන්න කියන්න.උබ කියපු වැඩ වලට ඔය පර්ෆෝමන්ස් ඇති බන්.නිකන් බොරුවට සල්ලි නාස්ති නොකර 50ට අඩු එකක් ගන්න කියන්න.

50 adu ewanam naha..dell aduma ekath 57k![]()
ලගදි ආණ්ඩුවෙන් "සැමට ලැපක් " කියලා ව්‍යාපෘතියක් පටන් ගන්නවා එතකන් ඉන්න කියන්න![]()
මම මෑන්ට අද කිව්වා, මිනිහා කිව්වා ඒකත් හොදයි ලු අබාන්ස් එකක් තියෙනවා ලු මිනිහාගේ ගෙවල් ලගපාත හෙට දිහාට වගේ එහෙට ගිහිල්ලා බලන්නම් කිව්වා.
HP එකක් 
