අඩේ ඇත්තටම චමී කියන්නෙ කෙල්ලෙක්ද?
මම අය්යෙ,මචන්,සහෝදරයා කියල මෙච්චර කල් කතා කරලා තියෙන්නේ කෙල්ලෙක් එක්කද?
චාම් අක්කි 

mey mona reddak oi ubala karannemage nama kanne natuwa idapalla
![]()


නැතුව බන්චාම් අක්කි
![]()
අක්කි මේ ඔයා කොල්ලෙක් වගේ post දාලා අපිව මුලා කරන්න හැදුවට අපි දන්නවා ඔයා ලත්තනම ලත්තන අක්කි කෙනෙක් කියලා![]()
...මම දැක්කා චමී සහෝදරයා වෙන ත්‍රෙඩ් එකකදි එකෙක්ගෙන් නරක ෆොටෝස් වගයක් ඉල්ලලා තියෙනවා
..කෙල්ලෙක් නම් එහෙම ඉල්ලයිද?
බොරු කියන්න එපා බන්...මම දැක්කා චමී සහෝදරයා වෙන ත්‍රෙඩ් එකකදි එකෙක්ගෙන් නරක ෆොටෝස් වගයක් ඉල්ලලා තියෙනවා
..කෙල්ලෙක් නම් එහෙම ඉල්ලයිද?
![]()
ගොඩක් උන් හිතන් ඉන්නේ චම් අක්කි කොල්ලෙක් කියලා නේ කතාකරන විදිහෙන් එහෙම
ඒ නිසා ඉල්ලනවා 
අපි ටික විතරයි ඇත්ත සින් එක දන්නේ 

Sunil Narine reported for suspect action
![]()
Kolkata Knight Riders offspinner Sunil Narine has been reported for a suspected illegal bowling action following his side's 36-run win over Dolphins in the Champions League Twenty20 Group A match on Monday evening in Hyderabad.
The charge was laid by on-field umpires Anil Chaudhary and Chettihody Shamshuddin along with third umpire Kumar Dharmasena and specifically relates to Narine's quicker ball. Under CLT20 guidelines, Narine may request for an official assessment from the BCCI's suspect bowling action committee. Narine has been placed on the tournament's 'warning list' but will still be able to play. However, if he is reported again while still on the warning list, he will be suspended from bowling for the remainder of the tournament.
Narine claimed figures of 3 for 33 in his four-over spell during the win over Dolphins. The Knight Riders next match will be in the tournament semi-finals on October 2. He is the fourth bowler to be reported during the tournament, joining Mohammed Hafeez and Adnan Rasool of Lahore Lions and Prenelan Subrayen of Dolphins. Being reported in the CLT20 has no impact on a bowler's participation in international cricket.
Narine is currently the leading wicket-taker in this year's CLT20 with 11 wickets in four games at an average of 7.45, also the best in the tournament. He also has the most wickets in the six-year history of the CLT20, accumulating 38 in 19 matches, eight more than Dwayne Bravo and Doug Bollinger. Narine's career bowling average of 8.81 in the CLT20 is almost a full eight runs better than Lasith Malinga, the next best bowler on the list who holds average of 16.40 for his 25 wickets, while Narine's CLT20 career economy rate of 4.61 is more than a full run better than Brett Lee in second place at 5.71.
© ESPN Sports Media Ltd.
කිවා වගේම World cup එකට කලින් ඔක්කෝටම ගේම දෙන්න යන්නේ![]()
but machn oya kiyanawa wagema u quicker bowl eka chuck danne
kauruhari me thread eke eka dalath thibbaeka aththa..but machn oya kiyanawa wagema u quicker bowl eka chuck danne
kauruhari me thread eke eka dalath thibba
mu kohomath chuck ban
habai quicker ea danakota aniwa 15 walata wada nawenawa..
BCCI eka WI walata support nisath muge me 15 walata wada nawenawada kiyala sure nathi nisath man hithanne uge quicker bowl eka witharak suspend karai.. 
Sunil Narine reported for suspect action
![]()
කිවා වගේම World cup එකට කලින් ඔක්කෝටම ගේම දෙන්න යන්නේ![]()



chuck kiyanne ban normal danakota 15 degrees walata wada nawenawada kiyala sure na..habai quicker ea danakota aniwa 15 walata wada nawenawa..
BCCI eka WI walata support nisath muge me 15 walata wada nawenawada kiyala sure nathi nisath man hithanne uge quicker bowl eka witharak suspend karai..
![]()
eka ball type ekak ban karanne na nea ban test karala balala hada ganna ona action kiyanne normally
ehema na ban eka ball type eka ban karanna puluwan. WI lage Shane Shillinford inne..uta doosra eka ban karala thiyenne uta Doosra danna ba international matches wala..ea wage thawa keepa denekema innawa dan mathaka na ban..
http://www.vcricket.com/cricket-news/doosra-ban-has-nothing-to-do-with-form-shillingford-48026.html#channel=f2ce51d8fef6238&origin=http%3A%2F%2Fwww.vcricket.com
එත් මේ සින් තමා ටෙස් කරලා නෑ නේ යැවු පන්දු කිහිපයක් සැක සිහිතයි කියලා නේ බන් ගොඩක් උන් Report කලේ උන්‍ෙ ටෙස් කරාට පස්සේ එක ball type අවුල් කියලා ඔප්පු උනොත් ball type එක නොදා ඉන්න පුලවන් තමා
දැන් සේනාගේ වගේ ගොඩක් ball type අවුල් නම් අනාතයි

අනිව ඉන්දියන් ටුවර් එකේදි නරීන්ට ෂොට් එක හම්බෙනව![]()


ධර්මය අශ්වින් කාරයවත් ඇල්ලුවොත් හොදාකොල්කටා නයිට්රයිඩර්ස් පිළ සහ ඩොල්ෆින්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදීයි නරායින්ට එරෙහිව එහි විනිසුරුවරුවන් පැමිණිලි කර ඇත්තේ. තරගයේ තුන්වන විනිසුරු වූ කුමාර් ධර්මසේන ද එය තහවුරු කර තිබෙනවා. මේ අනුව කොදෙව් ක්‍රීඩක නරායින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මේලනය මගින් නියම කරනු ඇති.
![]()
