tfs
Appuham"e" Well-known member Jan 3, 2011 5,537 580 113 New Zealand Sep 30, 2014 #23 මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා නංගියේ නොහොබිනාකම් හුරුවන්න එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා
wwwguliya Member Nov 22, 2008 1,162 392 0 උබට වැඩක් නෑනේ Sep 30, 2014 #26 දුටු දෑ බෙදා ගත්තට පින් සිදු............වේවා බලලා දුදන සිත් අදවත් ............පැහැදේවා කරුණා ගුණය ලොව සමතැන ... පැතිරේවා හතුරෙකුටවත් මෙහි ලගින්ට නොම.. වේවා REP 6+++++ Reactions: Sadeepa Arosha
දුටු දෑ බෙදා ගත්තට පින් සිදු............වේවා බලලා දුදන සිත් අදවත් ............පැහැදේවා කරුණා ගුණය ලොව සමතැන ... පැතිරේවා හතුරෙකුටවත් මෙහි ලගින්ට නොම.. වේවා REP 6+++++
chanakamanjula Well-known member Aug 21, 2007 22,246 4,387 113 ඇයි එන්නද Sep 30, 2014 #27 good post bro 16++
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Sep 30, 2014 #29 Thanks matchn ammoo bayaii dakinkotatah 6+
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Sep 30, 2014 #30 wwwguliya said: දුටු දෑ බෙදා ගත්තට පින් සිදු............වේවා බලලා දුදන සිත් අදවත් ............පැහැදේවා කරුණා ගුණය ලොව සමතැන ... පැතිරේවා හතුරෙකුටවත් මෙහි ලගින්ට නොම.. වේවා REP 6+++++ Click to expand... +6 Reactions: wwwguliya
wwwguliya said: දුටු දෑ බෙදා ගත්තට පින් සිදු............වේවා බලලා දුදන සිත් අදවත් ............පැහැදේවා කරුණා ගුණය ලොව සමතැන ... පැතිරේවා හතුරෙකුටවත් මෙහි ලගින්ට නොම.. වේවා REP 6+++++ Click to expand... +6
BlAcKIssUeS Well-known member May 5, 2006 2,511 390 83 43 Wattala, Sri Lanka Sep 30, 2014 #31 Thanks for sharing....
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,140 113 Leeds, UK Sep 30, 2014 #33 නියමයි මල්ලි, පස්සට +11
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,689 113 Paraguay Sep 30, 2014 #34 මේ පිංතූර ටික පරිස්සම් කරලා තියා ගන්න.මොකද ඉස්සරහට ගොඩක් වටිනවා.දැන් ඔත්න හොටලයක් හදන්න යන්නෙ.ඉදිරි පරම්පරාවට බලගන්න පුලුවන්.
මේ පිංතූර ටික පරිස්සම් කරලා තියා ගන්න.මොකද ඉස්සරහට ගොඩක් වටිනවා.දැන් ඔත්න හොටලයක් හදන්න යන්නෙ.ඉදිරි පරම්පරාවට බලගන්න පුලුවන්.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Sep 30, 2014 #35 ඇහැලේපොල කුමාරි හාමි ගිල්වා මැරූ ස්ථානය දැක්කම මට නිකන් මතක් උනා මාව දියේ ගිල්වල මරුවනම් කොහොමද කියල. ඇඟ හිරි වැටිලා ගියා. හුස්ම හිර වෙලා මැරෙනවා තරම් වේදනාවක් තවත් නැතුව ඇති.
ඇහැලේපොල කුමාරි හාමි ගිල්වා මැරූ ස්ථානය දැක්කම මට නිකන් මතක් උනා මාව දියේ ගිල්වල මරුවනම් කොහොමද කියල. ඇඟ හිරි වැටිලා ගියා. හුස්ම හිර වෙලා මැරෙනවා තරම් වේදනාවක් තවත් නැතුව ඇති.
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Sep 30, 2014 #38 good post
emndb Well-known member May 10, 2006 1,430 25 48 41 Sep 30, 2014 #39 thanx machan... mata balanna yanna beri wuna
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Sep 30, 2014 #40 කොහොමද මිත‍්‍රයා සැහෙන කාලෙකින් දැක්කේ මොකද එලකිරි පැත්තේ ආවේ නැත්තේ සිරකරුවො මනුෂ්‍යයෝ නේ සමාජයේ කොතන හරි සිදුවන වරදක් නිසා තමයි ඔය වගේ තැනකට එන්න ලැබෙන්නේ
කොහොමද මිත‍්‍රයා සැහෙන කාලෙකින් දැක්කේ මොකද එලකිරි පැත්තේ ආවේ නැත්තේ සිරකරුවො මනුෂ්‍යයෝ නේ සමාජයේ කොතන හරි සිදුවන වරදක් නිසා තමයි ඔය වගේ තැනකට එන්න ලැබෙන්නේ