- Clash of clans Official Thread -

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කව්ද බං ලංකාවේ හොදම ප්ලයෙර්සලා? මොකක්ද ලංකාවේ හොදම clan එක?
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    :lol::lol::lol::lol::lol::lol:

    ane ban me dannati pukawal kiyawanne nathuwa palayan ban :lol::lol::lol::lol::lol:

    man aythi karayanan newi..meke inne okkoma seniors la mage bokke fit..elama clan ekak hadanawa..GT ayya permission deela tyenne :yes::yes::yes::yes:


    sidunada pute

    hada ganin hada ganin moko dan ape aketh ida nane 50i ne puluwan
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    දකුණේ එළකිරි කොල්ලෝ ටික අපේ අලුත් clan එකට සෙට් වෙන්න. South Warriors
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අහවල් අටමගලක්ද බන් ඔය. බස් එක්ක ගියොත් පොඩි පොඩි උන් ඕක ගහනවා.
    අතේ සතේ නැති උනාට දවසට මිලියන ගණන් හොයනවලුයි කියන්නේ.