10න් උඩ ටික දැන්මෙ..
කෝ බොල අපි? ඇයි අපි කලුද?
Post count එකමේ මොකක්ද![]()
kohomada bn mewa ganne?

සහෝ ඔයා ටෝක් දෙන්නෙ එලකිරි හැක් කරන්න vCard වලින්. මේක ගන්න බෑ ඒත්.kohomada bn mewa ganne?

සහෝ මම මගේ මොලේ වෙහසන්නේ hacking වගේ සංකීර්ණ වැඩවලට විතරයි....මේ 2.50 වැඩ ගැන හොයන්න මම කාලේ නාස්ති කරන්නේ නෑ.....සහෝ ඔයා ටෝක් දෙන්නෙ එලකිරි හැක් කරන්න vCard වලින්. මේක ගන්න බෑ ඒත්.![]()

ලොකූ ටෝක් දුන්නට වැඩ නෑනේදසහෝ මම මගේ මොලේ වෙහසන්නේ hacking වගේ සංකීර්ණ වැඩවලට විතරයි....මේ 2.50 වැඩ ගැන හොයන්න මම කාලේ නාස්ති කරන්නේ නෑ.....
btw, ඔයාට කියන අන්තිම පාර....ඔයාගේ ව්ස්තර ඔක්කොම මගේ ලන්නග තියෙනවා....උඩ පැන්නොත් බිම වැටේ කියලා මතක තියා ගන්න...![]()
ඔය වගේ අයවනං ඕන තරං දැකල තියෙනවා මම EK එකේ 

මම කලිනුත් කිව්වේ රට යන මිනිස්සු 99.9% මුල අමතක කරනවා .මට දුක උබත් ගොඩට වැටිච්ච එක ගැන .
උබ KM අමතක කලේ කිසිම පැහැදිලි හේතුවක් නැතිව . උබ නිකන් හිතපන් උබ ඒ කෙල්ලගේ ගෙදර ගියා කෙල්ල උබේ ගෙදර ආවා . වෙන වෙන තැන් වල ඇවිදින්න ගියා . උබල රූම් අස්සේ රිගන්න නැතිව ඇති . නමුත් එක දන්නේ උබලා විතරයි . රටේ ලෝකේ මිනිස්සු බලන් ඉන්නේ ඔය වගේ දේවල් වෙනකන් පද හදන්න . ඒ කෙල්ල වෙන කසාදයක් බදින්න යනකොට ඔවා බලපානවා. ඒ කෙල්ලට දැනෙන හැගීම මට තේරෙනවා . මොකද ඒ කෙල්ලට උනා වගේ මට උන මචන් . මගේ අවරුදු 5 ක ආදරේ නැති උනා කේ. කෙල්ල රට ගිහින් වෙනස් උනා . මම නම් දැන් හිත හදාගෙන ගෙන ඉන්නේ .මම කොල්ලෙක් වෙලාත් මට ඒ කලේ සමාජේ ඉදිරියේ ඇතිවෙච්ච අපහසුතා මට තේරෙනවා. KM මෙහෙ සමාජෙට මුණ දෙන විදිහ මට හිතා ගන්න බැ මචන් .
![]()

ලොකූ ටෝක් දුන්නට වැඩ නෑනේදඔය වගේ අයවනං ඕන තරං දැකල තියෙනවා මම EK එකේ
කොකාටත් වාරයක් එනවා නම් තිත්තයටත් වාරයක් එනවලු ඈ..
පරිස්සමින් ඉන්නකො![]()

මම කලිනුත් කිව්වේ රට යන මිනිස්සු 99.9% මුල අමතක කරනවා .මට දුක උබත් ගොඩට වැටිච්ච එක ගැන .
උබ KM අමතක කලේ කිසිම පැහැදිලි හේතුවක් නැතිව . උබ නිකන් හිතපන් උබ ඒ කෙල්ලගේ ගෙදර ගියා කෙල්ල උබේ ගෙදර ආවා . වෙන වෙන තැන් වල ඇවිදින්න ගියා . උබල රූම් අස්සේ රිගන්න නැතිව ඇති . නමුත් එක දන්නේ උබලා විතරයි . රටේ ලෝකේ මිනිස්සු බලන් ඉන්නේ ඔය වගේ දේවල් වෙනකන් පද හදන්න . ඒ කෙල්ල වෙන කසාදයක් බදින්න යනකොට ඔවා බලපානවා. ඒ කෙල්ලට දැනෙන හැගීම මට තේරෙනවා . මොකද ඒ කෙල්ලට උනා වගේ මට උන මචන් . මගේ අවරුදු 5 ක ආදරේ නැති උනා කේ. කෙල්ල රට ගිහින් වෙනස් උනා . මම නම් දැන් හිත හදාගෙන ගෙන ඉන්නේ .මම කොල්ලෙක් වෙලාත් මට ඒ කලේ සමාජේ ඉදිරියේ ඇතිවෙච්ච අපහසුතා මට තේරෙනවා. KM මෙහෙ සමාජෙට මුණ දෙන විදිහ මට හිතා ගන්න බැ මචන් .
![]()
Eye 23th daala.. ude pandarama awe 23 kotasa balanna.. eka balala aduna![]()

කට කාපං කට කාපං නයිට් රයිඩර්...
ඕකි තමා කාර් එකට බෝම්බෙ තිබ්බෙ![]()

කතාව වෙනම අතකට දැන්........... හැරවෙන්නේ
කොෆී බොන්න ආ කෙල්ලෙක් සෙට් .....වෙන්නේ
හෝල් එකේ මූ ඒකිගෙ කට................ කන්නේ
හිතේ දුකට මට මේ කවි ...............කියවෙන්නේ
KM දාහකින් ලැබුමට බැරි .......... මලකි
ඒකිව ලැබුන එක උබ කර පෙර .....පිනකි
කරදර ප්රශ්න අප කාටත් පොදු ......දෙයකි
හිතේ හය්ය ඇත්නම් නැත කල.. නොහැකි
අද කාලයේ හොද කෙල්ලන්.................දුර්ලභය
හොද උන් උනත් km තරමට නම් ...........නැතිය
KM සුපිරි කෙල්ලක් බව කිව .................හැකිය
නැති කරගත්තොතින් තොට කොන්දක් නැති. සැටිය
පවුල් ප්රශ්න උබට සේම මටත්.... ........ඇත
අක්කා අය්යා අම්මල වලි දමා.... ........ඇත
ඒත් අපිට හරි දේ අප කල යුතුව. .........ඇත
කොන්ද කෙලින් නැත්නම් වෙන හොදක් නැත
කතාව මුල උබත් සමග අපි එක් ........වී
හිටියා මචං වචන් වලින් වල් මත්....... වී
සමහර තැනක නෙතු තිබුනා මගෙ තෙත්වී
දැන් නං මචං ඉන්නෙ අපි හෙම්බත්..... වී
හිතට දුකයි වෙන දේවල් .........දකිනකොට
කන්න හිතෙයි තොගෙ අය්යව..ඇහෙනකොට
මම ආවා නම් තො ඉන්නා ..........අහලකට
කොටනවා මන්නෙකින් අය්යගෙ ## දෙකට
![]()
![]()

එදා අර ගෑන්ග් බෑන් උන ත්රෙඩ් එක මතකනේ ඔයාට....
එදා කාපුවා මදි ද? කාපුවා මදි වෙලාද දැන් බැල්ලි වගේ පස්සෙන් එන්නේ....
මේ ත්රෙඩ් එකේදිම මගෙන් රිද්දගෙන තමයි Ridila එලකිරි එකත් දාල ගියේ....දැන් ඔයා වෙන්නද යන්නේ?goodbye thread එකක් දැන්ම ලෑස්ති කර ගන්න.....
කෝ ඔයාගේ කුක්කෝ ටික....ටිකකින් ඇවිත් මගේ රෙප් කපලා යයි..
අපිත් අවදියෙන් මල්ලි.....
බුදු සරණයි....ඔයත් පරිස්සමින් ඉන්නකෝ....

මට හිතාගන්න බැහැ උයා ගැන අම්මෝ.....

කතාව වෙනම අතකට දැන්........... හැරවෙන්නේ
කොෆී බොන්න ආ කෙල්ලෙක් සෙට් .....වෙන්නේ
හෝල් එකේ මූ ඒකිගෙ කට................ කන්නේ
හිතේ දුකට මට මේ කවි ...............කියවෙන්නේ
KM දාහකින් ලැබුමට බැරි .......... මලකි
ඒකිව ලැබුන එක උබ කර පෙර .....පිනකි
කරදර ප්රශ්න අප කාටත් පොදු ......දෙයකි
හිතේ හය්ය ඇත්නම් නැත කල.. නොහැකි
අද කාලයේ හොද කෙල්ලන්.................දුර්ලභය
හොද උන් උනත් km තරමට නම් ...........නැතිය
KM සුපිරි කෙල්ලක් බව කිව .................හැකිය
නැති කරගත්තොතින් තොට කොන්දක් නැති. සැටිය
පවුල් ප්රශ්න උබට සේම මටත්.... ........ඇත
අක්කා අය්යා අම්මල වලි දමා.... ........ඇත
ඒත් අපිට හරි දේ අප කල යුතුව. .........ඇත
කොන්ද කෙලින් නැත්නම් වෙන හොදක් නැත
කතාව මුල උබත් සමග අපි එක් ........වී
හිටියා මචං වචන් වලින් වල් මත්....... වී
සමහර තැනක නෙතු තිබුනා මගෙ තෙත්වී
දැන් නං මචං ඉන්නෙ අපි හෙම්බත්..... වී
හිතට දුකයි වෙන දේවල් .........දකිනකොට
කන්න හිතෙයි තොගෙ අය්යව..ඇහෙනකොට
මම ආවා නම් තො ඉන්නා ..........අහලකට
කොටනවා මන්නෙකින් අය්යගෙ ## දෙකට
![]()
![]()
ඔයාගේ කතාව මුල ඉදලම kiyeuwa මම ..ඇත්තටම දුකයි වෙලා තියෙන දේවල් දැක්කාම ..මම එලකිරියට visiter කෙනෙක් විදියට අවේ..එත් ඔයාගේ thread එක්ක දැක්කම comment 1ක් දාන්නම හිතුනා ..එකයි මම අලුතෙන් account 1අ හැදුවේ ...මොනවා උනත් පෙන්නේ KM ඔයා වෙනුවෙන් කරපු දේවල් ඔයාට කරන්න බැ වගේ..ඔයා රූකඩයක් වෙලා ...මොනවා උනත් මම ඉල්ලන්නේ KM ට අසාදාරනයක් නම් කරන්න එපා...

dannawada mawa...![]()