loku udawwak.bump 1k wath danna

avidj

Junior member
  • Oct 1, 2014
    31
    1
    8
    mata podi kale idan gothayak(stammering) tiyenawa.e kale godak lokuwata tibune na.eth dan kaleka idan eka lokuawata tiyenawa ban:dull:.mama malabe patte private uni ekaka it related degree 1k karanawa.issarahata presentations and viva sessions godak enna tiyenawa :(:( mata e ekakwat karaganna ba.

    mma lecs ekedit mara bayen inne magen prashnayakwat ahaida kiyala.e welawata wachana hirawenawa.eliyata enne na :nerd:.ekama akura repeat wennet na anit ayata wage.athule hirawela tiyenawa.mata udaw karanna machan.mama mara widiyata asarana wela inne.:no:

    monawage dr kenek gawatada mama yanna one?me wage deyak tibila hoda karahgatta aya innawada.mata yanna hoda dr kenekut kiyanna puluwannam.

    sirawatama mama mara widiyata asarana wela inne me prashne hinda.degree ekat nawattanna hitenawa me hinda :dull:

    • Like
    Reactions: Awake Of Death

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අනේ මචෝ . මගේ යාලුවෙක් ඉන්නවා ඌට කතා කරන්න බැහැ පොඩි කාලේ ඉදලම .. අපිට මොනවා හරි කියන්න ඕන උනහම phone එකේ type කරලා අපිට පෙන්නනවා .. එහෙම වෙලත් ඌ ජීවිතේ වැටිලා නැහැ .. gym එකට එනවා body එකත් පට්ටෙට හදන් තියෙන්නේ ...උබට ඔය ගොතයක් තිබ්බා කියලා ඕක ගැන මානසිකව වැටෙන්නේ ඇයි ? මම දන්නේ නැහැ උබට doctors ල ගැන කියන්න නම් .. නමුත් සහෝ ඔය වගේ දේවල් නිසා සිත අවුල් කරගන්න එපා .. අපි හැමෝම ආදරේ කරන අපේ බාතිය ජයකොඩිත් ගොතයි ..උබට ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙනම් .. එකට කිසි දෙයක් බාදා වෙන්නේ නැහැ .. ඕන කරන්නේ අදිෂ්ටානය විතරයි ..CHEER UP BUDDY !!! :yes::yes::yes::yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං සිංදු කියපන් එතකොට හරි යනව.

    මමත් බහ තෝරන කාලේ තාත්ත කියන්න බෑ තත් තත් තත් ගගා ඉන්නව.
    පස්සෙ මම තත් තත් තත් තාර පැටිය, පුතා මගේ තාර පැටිය කියන සිංදු කියන්න ගත්ත. නිකම්ම හොඳ උනා. :yes::yes::yes:

    අර BnS දෙපලගෙන් එකෙක්ටත් ඔය ගොතේ තියෙන්නේ. සිංදු කියන කොට නෑ. :P
     
    avidj

    Junior member
  • Oct 1, 2014
    31
    1
    8
    මචං සිංදු කියපන් එතකොට හරි යනව.

    මමත් බහ තෝරන කාලේ තාත්ත කියන්න බෑ තත් තත් තත් ගගා ඉන්නව.
    පස්සෙ මම තත් තත් තත් තාර පැටිය, පුතා මගේ තාර පැටිය කියන සිංදු කියන්න ගත්ත. නිකම්ම හොඳ උනා. :yes::yes::yes:

    අර BnS දෙපලගෙන් එකෙක්ටත් ඔය ගොතේ තියෙන්නේ. සිංදු කියන කොට නෑ. :P

    ow macahn.mata normal welawata meka enne na bn.prashnayak ahuwama,presentasn ekakadi wage tama enne
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Saho uba katha nokarama inna epa... gotha gagaha hari katha karapan... uba bayen katha nokara iddi wenne thawath awl wena eka saha ubawa kon wena eka... poth, paththara hayyen kiyawapan... kawamadaakawatha, kawamadaakawath uba uba gana, ube gothe gana lajja wenna epa...
    vishwasa karapan mage yaluwek innawa gotha (dan echcharama naha) ekaa mage gedarata kathaa karala ammata kiyanne aunty "gothaya katha" karanne Didiyata denna kiyala... :D Jeewithe dinapan... Aathma vishwasayai wadagath
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ මචෝ . මගේ යාලුවෙක් ඉන්නවා ඌට කතා කරන්න බැහැ පොඩි කාලේ ඉදලම .. අපිට මොනවා හරි කියන්න ඕන උනහම phone එකේ type කරලා අපිට පෙන්නනවා .. එහෙම වෙලත් ඌ ජීවිතේ වැටිලා නැහැ .. gym එකට එනවා body එකත් පට්ටෙට හදන් තියෙන්නේ ...උබට ඔය ගොතයක් තිබ්බා කියලා ඕක ගැන මානසිකව වැටෙන්නේ ඇයි ? මම දන්නේ නැහැ උබට doctors ල ගැන කියන්න නම් .. නමුත් සහෝ ඔය වගේ දේවල් නිසා සිත අවුල් කරගන්න එපා .. අපි හැමෝම ආදරේ කරන අපේ බාතිය ජයකොඩිත් ගොතයි ..උබට ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙනම් .. එකට කිසි දෙයක් බාදා වෙන්නේ නැහැ .. ඕන කරන්නේ අදිෂ්ටානය විතරයි ..CHEER UP BUDDY !!! :yes::yes::yes::yes:

    :yes::yes::yes: ටිකක් වැඩිපුර කතා කරන්න කා එක්ක හරි..කතා කරද්දී ඕක මග ඇරිලා යනවා මන් හිතන්නේ..එහෙම වුනා මන් දන්නා කෙනෙක්ට.....ඩොක්ලා ගැන නම් කියන්න දන්නේ නැහැ
     
    :yes: mata terenawa bn uba kiyana de.eth meka tiyeddi mata samajaye issarahata yanna amarui.presentasions ehema karaganna wenne na mata.samahara welawata 1min giyat wachana eliyata enne na e wage welawata.itin godak asarana wenawa.yaluowt ekka kata karaddi gedara ayat ekka kata karaddi wage meka hadenne na
     
    avidj

    Junior member
  • Oct 1, 2014
    31
    1
    8
    Saho uba katha nokarama inna epa... gotha gagaha hari katha karapan... uba bayen katha nokara iddi wenne thawath awl wena eka saha ubawa kon wena eka... poth, paththara hayyen kiyawapan... kawamadaakawatha, kawamadaakawath uba uba gana, ube gothe gana lajja wenna epa...
    vishwasa karapan mage yaluwek innawa gotha (dan echcharama naha) ekaa mage gedarata kathaa karala ammata kiyanne aunty "gothaya katha" karanne Didiyata denna kiyala... :D Jeewithe dinapan... Aathma vishwasayai wadagath

    :yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ow macahn.mata normal welawata meka enne na bn.prashnayak ahuwama,presentasn ekakadi wage tama enne

    ආ එහෙමද? ඒ කියන්නේ න‍ෝමල් වෙලාවට නෑ , කායික ආබාදයකුත් නෑ එහෙනම් මචං ඕකට මනෝ චිකිත්සක වරයෙක් ලඟට යන්න. අනිවා හොඳ කරගන්න පුලුවන්. ඔය වගේ ද‍ේවල් වලට හොඳ මචං බැරි දේම කරන එක තමයි. පුලුවන් තරම් ට්‍රයි කරපන්.

    උබට සමාජ බියක් එහෙම තියෙනවද?
     
    avidj

    Junior member
  • Oct 1, 2014
    31
    1
    8
    :yes::yes::yes: ටිකක් වැඩිපුර කතා කරන්න කා එක්ක හරි..කතා කරද්දී ඕක මග ඇරිලා යනවා මන් හිතන්නේ..එහෙම වුනා මන් දන්නා කෙනෙක්ට.....ඩොක්ලා ගැන නම් කියන්න දන්නේ නැහැ

    mata noramal katha karaddi enne na machan meka.eka sarema prashnayk ahuwama,presentasion viva karaddi,bus ekaka ticket ganna yaddi wage tma aenne.e welawata mata bayai gothe eida kiyala.e baya hindama tawat wadinwenwa lede
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනික උබ ගොතයි කියන්නෙ උබට විශෙශ දක්ශතාවයක් ඇති වෙනුවට ලැබිලා යමකින් අඩු වෙනකොට යමක් වැඩි වෙනවා ඔක ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා කොයිකටත් ඩොක්ට කෙනෙක් මුන ගැසෙන්න සහො
     
    avidj

    Junior member
  • Oct 1, 2014
    31
    1
    8
    ආ එහෙමද? ඒ කියන්නේ න‍ෝමල් වෙලාවට නෑ , කායික ආබාදයකුත් නෑ එහෙනම් මචං ඕකට මනෝ චිකිත්සක වරයෙක් ලඟට යන්න. අනිවා හොඳ කරගන්න පුලුවන්. ඔය වගේ ද‍ේවල් වලට හොඳ මචං බැරි දේම කරන එක තමයි. පුලුවන් තරම් ට්‍රයි කරපන්.

    උබට සමාජ බියක් එහෙම තියෙනවද?

    noramal welawata ennema nati taram ban.ara wage tenakadi tama enne.samaja biyak nam na machan.eth me lede hinda samajaya issarahata yanna bayai.katha karaganna bariwei kiyala baya tiyenawa:dull:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    315
    83
    machan owa prashne newei echchara ganan ganne epa.... kochchara hathu pipenawa wage musicians la bihi unath... bathiyayi santhushui tharam kauruwath thama tharuna akarshanaya eka digata pawathwagena nae.. ithin balapan bathiyata thiyenne ese mese gothayak da kiyala... owa okkoma ape hithe thiyenne owa amathaka karala issarahata yanne... suba pathum
     
    avidj

    Junior member
  • Oct 1, 2014
    31
    1
    8
    අනික උබ ගොතයි කියන්නෙ උබට විශෙශ දක්ශතාවයක් ඇති වෙනුවට ලැබිලා යමකින් අඩු වෙනකොට යමක් වැඩි වෙනවා ඔක ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා කොයිකටත් ඩොක්ට කෙනෙක් මුන ගැසෙන්න සහො

    :yes::yes:vidyakulathi kiyala dr kenekgen beth gatta.masa 3k yaddi aduwei kiyala therapy wagayak kala.et aduwune na