KPZ ගැන කතාවක්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    tumblr_m9s72v0ukT1ro2xth.gif

    මල්ලි ඉස්සෙල්ල හොඳට ඉගෙන ගන්න....
    කාලකණ්නියෙක් වෙන්න එපා...අර සිම් අපතයා එක්ක රන්චු ගැහෙන්න එපා...ඌට හරි හමන් අද්‍යාපනයක් නැති හින්දා අනිත් උන්වත් ඒ තත්වෙට ඇදලා දාන්න හදන්නේ...
    මේවා කියන්නේ උබලා එක්ක තියෙන තරහකට නෙමෙයි...හැදෙන්න කියන්නේ....අපි අපේ ජීවිතේ හදාගෙන ඉවරයි...මම මැරෙනකන් සැපට ඉන්න පුලුවන් ත්ත්වයක් හදාගෙන ඉනෙන...
    හැදියන් දැන්වත්....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    මම මැරෙනකන් සැපට ඉන්න පුලුවන් ත්ත්වයක් හදාගෙන ඉනෙන...

    :dull::dull::dull::dull::dull::baffled:

    මට රීලොඩ් එකක් දාන්නකො අය්යෙ, වැලේ වැල් නැතුව ඉන්නෙ :(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔයාගේ ඔය රිප්ලයි එකේ ස්ක්‍රරින් ශොට් එකක් අර තියා ගන්න...
    ශොට් එක හම්බුන දවසට බලන්න...
    නැත්තන් එදාට මේ ත්‍රෙඩ් එකට එන්න...ඉකි ගගහා අඬන්න ලෑස්ති වෙලා ඉන්න සහෝ...:)
    හරි :) :)
    වැරදි මිනිහා එක්ක හැප්පෙන්නෙ කියලා මතක තියාගන්න :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked:

    ලැජ්ජ නැද්ද කෙල්ලේ කොල්ලෝ දූෂනය කරන්න...:dull:
    :no::no::no: මන් අහින්සක ළමයෙක් අෆ්ෆා

    ඔයා නොහිතන වෙලාවක ලොකු පෙරලියක් වෙයි....බලන් ඉන්නකෝ...:)

    :dull::dull: උයා හරි නරක වෙලා අනේ
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    machan aiye ada ude idan eka husmata okkoma kiyewwa mn.. kadulu awa kiyawaddi.. oyage kellawa nam nathi karaganna epa.. duka hithena ewa mechchara wela ahuwane.. dan wath oyage kellata sadaranayak karanna kathawa hoda paththata harawanna.. nathnam eka maha pawak..