KPZ ගැන කතාවක්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    පට්ට කතාව මචන් :yes:
    හැබැයි උබ මෙහෙම අනිත් උන්ගෙ රූකඩයක් වගේ හැසිරෙද්දිනම් දෙන්න හිතෙනව හොම්බට හැටක්..:frown:
    මට ඔයවගේ අයියෙක් හිටියනම් මම කරන්නේ degree එකක් කරන්න ඇතිවෙන්න සල්ලි මගේ account එකට පන්නගෙන ලංකාවට එනව කොහොමහරි ඕකට හොරෙන්.පුලුවන්නම් අර GC කෙල්ලටත් ඇත්ත කියල හෙල්ප් එකක් ගන්නව.පස්සෙ රස්සාවක් කරල උට යවනව මට තොගේ සල්ලිත් එපා සහෝදරකමත් එපා කියල.ඌ උබට කරලා තියන ඒවගෙ හැටියට උබ මොනව කලත් පව් නෑ.තොගේ වගේ අයිය කෙනෙක් හතුරෙකුටවත් හම්බෙන්න එපා...:angry:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ත්‍රෙඩ් එක දාපු දවසෙ ඉදන් කතාව මැද්දෙන් මැද්දෙන් කියෙව්ව මචන්. ඔක්කොම එක තැනකට දාපන්.පොඩි ගෙස් එකක් කරන්නම් මම.උඹේ නම කවිදු නැත්තන් කාවින්ද නේද :confused:.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උයා මොකද මේ?????:dull::dull: මට හිතාගන්න බැහැ උයා ගැන අම්මෝ.....:no::no:

    ඔයා නොහිතන වෙලාවක ලොකු පෙරලියක් වෙයි....බලන් ඉන්නකෝ...:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ත්‍රෙඩ් එක දාපු දවසෙ ඉදන් කතාව මැද්දෙන් මැද්දෙන් කියෙව්ව මචන්. ඔක්කොම එක තැනකට දාපන්.පොඩි ගෙස් එකක් කරන්නම් මම.උඹේ නම කවිදු නැත්තන් කාවින්ද නේද :confused:.
    ooka ithin oona podi ekekta guess karanna puluwanne....:lol::lol:
     
    Last edited:

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඉන් පසු මගෙන් fb password ඉල්ලාගෙන

    ane manda ban dannam uba mokedda kiyala hitaganath be :(

    paw yako ara lankawe ina kella tho ekiwa gewal wala genagena wada kragena dan eki gedara minisunta muna denne kohomada

    ubanam sirawatama maha chater buwek
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එදා අර ගෑන්ග් බෑන් උන ත්‍රෙඩ් එක මතකනේ ඔයාට.... :nerd:
    එදා කාපුවා මදි ද? කාපුවා මදි වෙලාද දැන් බැල්ලි වගේ පස්සෙන් එන්නේ....
    මේ ත්‍රෙඩ් එකේදිම මගෙන් රිද්දගෙන තමයි Ridila එලකිරි එකත් දාල ගියේ....දැන් ඔයා වෙන්නද යන්නේ?goodbye thread එකක් දැන්ම ලෑස්ති කර ගන්න.....

    කෝ ඔයාගේ කුක්කෝ ටික....ටිකකින් ඇවිත් මගේ රෙප් කපලා යයි..:rolleyes:

    අපිත් අවදියෙන් මල්ලි.....
    බුදු සරණයි....ඔයත් පරිස්සමින් ඉන්නකෝ....
    ගැන්ග්බෑන් වුනේ මමද ඔයාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න :)
    ෆේක් හදන් පොර වෙන්න හදන්න එපා. ඔය වගේ බච්චො ඕන තරං දැකලා තියෙනවා අපි :)