bump මචං..
පුළු පුළුවන් වෙලාවට ඇවිත් මම ත්‍රෙඩ් එක බම්ප් කරන්නන්...
මන් වගේ එකෙක් එක්ක කියෙව්වනන් නිකම්ම ඕක හරියනවා..

මන් වගේ එකෙක් එක්ක කියෙව්වනන් නිකම්ම ඕක හරියනවා..![]()
yaluwot ekka katha karaddi wage meka hadenne na bn
thanks ban.yaluwot ekka katha karaddi wage meka hadenne na bn
![]()
උබට ඇත්තේ නිකන් සබකෝලය වගේ බන් .. උබට වැඩිය හිතවත් නැති පිරිසක් ඉස්සරහදී උබ Nervous වෙනවා ඇති .. උබට වයස කීයද මචෝ
bus ekaka ticket ganna giyat meka wenawa bn.et yaluwot ekka gedara ayat ekka kata karaddi hadenne na wadiya.gotha gahena hinda pirisak idiriye katha karanna bayai,gotha gahei kiyala hitheddi tawat wadi wenawa.
.uba hithana hinda tamai mchn man hitanne oka wediwenne..podi visky shot ekak wage dala bus eke ticket ekak wage ganna yanna oya gothe enawada kiyala balanna,etakota enne nattan ube mokak hari anxiety ledak tiyenne gotheta wada...mohanaya karala hoda karanna puluwan kiyala kiyanawa...
matath oya ehen mehen anxiety leda tiyenawa,minissu ona labbak hithapu den kiyala karama e leda nethi wela yanawa,ubata drinks gannawada nedda danne but puluwannan podi visky shot ekak hari beer ekak hari gahala hoda gut ekak aragena karala balapan samaharawita hariyanna puluwan..
man nan presentation ekak karanna kalin cigarette ekak gahala poddak visky ekak bonawa,etakota ona ekak,kisima bayak enne ne...

ආ එහෙමද? ඒ කියන්නේ නෝමල් වෙලාවට නෑ , කායික ආබාදයකුත් නෑ එහෙනම් මචං ඕකට මනෝ චිකිත්සක වරයෙක් ලඟට යන්න. අනිවා හොඳ කරගන්න පුලුවන්. ඔය වගේ දේවල් වලට හොඳ මචං බැරි දේම කරන එක තමයි. පුලුවන් තරම් ට්‍රයි කරපන්.
උබට සමාජ බියක් එහෙම තියෙනවද?

.uba hithana hinda tamai mchn man hitanne oka wediwenne..podi visky shot ekak wage dala bus eke ticket ekak wage ganna yanna oya gothe enawada kiyala balanna,etakota enne nattan ube mokak hari anxiety ledak tiyenne gotheta wada...mohanaya karala hoda karanna puluwan kiyala kiyanawa...
matath oya ehen mehen anxiety leda tiyenawa,minissu ona labbak hithapu den kiyala karama e leda nethi wela yanawa,ubata drinks gannawada nedda danne but puluwannan podi visky shot ekak hari beer ekak hari gahala hoda gut ekak aragena karala balapan samaharawita hariyanna puluwan..
man nan presentation ekak karanna kalin cigarette ekak gahala poddak visky ekak bonawa,etakota ona ekak,kisima bayak enne ne...

මටත් පෙන විදිහට ඔයාට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්....වටේ ඉන්න අනිත් මිනිස්සු ගැන 'Dont Care' ඉන්න. එතකොට බය, චකිතය නැතිවෙනවා...එතකොට ඔය ප්‍රශ්නෙත් නිකන්ම හරි යාවි![]()

යාලුවා ඔයා මේ දීලා තියන advice එක නම් එච්චර හොඳ එකක් නෙමේ....anxiety වලට බොන්න ගත්තහම සැහෙන ප්‍රශ්න වැලක පැටලෙනවා...අනික ඔය විසදුම කෙටි කාලීනයි...
මමත් social phoebia & anxiety වලට ඔය දේ තමා කලේ...ඊට පස්සේ නැති ප්‍රශ්න ඇති උනා ...![]()