KPZ ගැන කතාවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: නාලා එන්න:baffled::baffled:

    මන් බොරුද කියන්නේ හංසි..ඇත්තමයි මේ කතාව මුලින් මෙහෙම ශෝකාන්තයක් බව දන්නවා නම් මේ කොල්ලට මන් ඉදි ආප්ප වලින් වෙඩි තියනවා පැටලිලා මැරෙන්න....:dull::dull:

    හොද වැඩේ මල්ලි හොදම වැඩේ ඔව්.....:yes::yes:
    කොහෙන් නාලා ආවොත්ද සුදූ ඔයා කැමති
    4.gif
    :rofl:

    මචං උඹ ඉදිආප්ප හදපු වෙලාවක මටත් එවපංකො. හැම තිස්සෙම ඉදිආප්ප ගැනම කියන්නෙ ඒක හොදට හදන්න පුලුවං හින්දා නේ :P:yes: :D

    :yes: ඕකාට ඔහොම වෙලා මදි. අර අහින්සක කෙල්ලට කරපු දේට. ඔය සුද්දිට මොන මොන ලෙඩ තියෙනවද කව්ද දන්නෙ. ලීක් උනොත් සොරි තමා මූටත් :oo::oo::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා හොද වැඩිද නැත්නම් අහිංසක ද අනේ මන්ද ඒ මොනවා වුනත් කෙලින් තීරණ ගන්න ජිවිතේ ගැන...හිතුවා නම් ඔයාට ඔයාගේ ගේමක් ගහන්න තිබුනා ඔය රටේ වුනත්....මන්ද හලෝ...

    ජිවිතේ කිසිම දෙයක් අපේ කැමැත්තට වෙන්නේ නැහැ ..මන් කියන්නේ ප්‍රධාන දේවල්..

    ඉපදෙන ඒක අපිට ඕන නිසා නෙමේ මැරෙන ඒක අපට ඕන නිසා නෙමේ..දෙවියනේ බදින ඒක විතරයි ආයේ තියෙන්නේ ලොකු දෙකට..ඒක වත් අපි කැමති විදිහට වෙන්න ඕන..අනේ මන්ද මල්ලි ඔයත්..අපට නොකිවුවට ඔයත් අසරණ ඇති...එත් මිට වඩා දෙයක් කරන්න ඔයාට පුළුවන් මල්ලි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Uta kelin karaganna ba kiyala umba mokada ugen aath wenne...:baffled::baffled: oya kolu kaarayekda...:rofl::rofl:
    :rofl:
    උඹලා දෙන්නම ආයේ දාපු කමෙන්ට් එක කියවා ආවොත් හොදා.. ප‍ොඩ්ඩක් වැරදිලා තියෙන්නෙ ඔව් :yes:;);)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔයා හොද වැඩිද නැත්නම් අහිංසක ද අනේ මන්ද ඒ මොනවා වුනත් කෙලින් තීරණ ගන්න ජිවිතේ ගැන...හිතුවා නම් ඔයාට ඔයාගේ ගේමක් ගහන්න තිබුනා ඔය රටේ වුනත්....මන්ද හලෝ...

    ජිවිතේ කිසිම දෙයක් අපේ කැමැත්තට වෙන්නේ නැහැ ..මන් කියන්නේ ප්‍රධාන දේවල්..

    ඉපදෙන ඒක අපිට ඕන නිසා නෙමේ මැරෙන ඒක අපට ඕන නිසා නෙමේ..දෙවියනේ බදින ඒක විතරයි ආයේ තියෙන්නේ ලොකු දෙකට..ඒක වත් අපි කැමති විදිහට වෙන්න ඕන..අනේ මන්ද මල්ලි ඔයත්..අපට නොකිවුවට ඔයත් අසරණ ඇති...එත් මිට වඩා දෙයක් කරන්න ඔයාට පුළුවන් මල්ලි
    11.gif
    :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අෆෝ මල්ලි ලංකාවට ඇවිත් KM බදිනවා හලෝ..ඔහෙට වෙලා පොල් ගාගා ඉන්නේ නැතුව:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: චානකයා හොදා.. බඩා මාමා ඉස්සර බාපු ඒවා ගැන කිව්වම
    දැං නං නෑ. නැන්දා ඉන්න නිසා හැදිලා
    4.gif

    ඕකා දැනුත් අර චීන්නුන්ට රිකවර් කරල දුන්න ඒවට මොනව වුනාද කියල දෙයියෝ තමා දන්නේ..:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහෙන් නාලා ආවොත්ද සුදූ ඔයා කැමති
    4.gif
    :rofl:

    මචං උඹ ඉදිආප්ප හදපු වෙලාවක මටත් එවපංකො. හැම තිස්සෙම ඉදිආප්ප ගැනම කියන්නෙ ඒක හොදට හදන්න පුලුවං හින්දා නේ :P:yes: :D

    :yes: ඕකාට ඔහොම වෙලා මදි. අර අහින්සක කෙල්ලට කරපු දේට. ඔය සුද්දිට මොන මොන ලෙඩ තියෙනවද කව්ද දන්නෙ. ලීක් උනොත් සොරි තමා මූටත් :oo::oo::dull:

    උයා කොහෙන්ද නාලා එන්න හිතන් ඉන්නේ අනි.....:baffled::baffled:
    අනේ මන්ද ඒක දවසයි හැදුවේ වැඩේ චෝර වුනා ආයේ හැදුවේ නැහැ....:no::no:
    පව් යකඩෝ ඔහොම කියන්න එපා ...පව් අපේ කවී පැටියා:dull::dull:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    anee mandaa ban. owaa lokuwata hithanna epaa yakooo. human life ekak labenne bohoma kalathurakin. eka kellada yakooo innee loke.
    mata dan 25. dan thama tikak series love ekak patan gaththe. eya gen ahuwee naha.eth dennama dannawa answer eka mokkadaa kiyalaaa.

    mamath ubee wayasee ban. siraawatamaa mata dukaay. may be api class walat\di ubawa dakalath athi.

    jeewithe thiyenne widinnaa
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හා චාචි කොල්ලෝ..කොහොමද ඉතින්:rolleyes::rolleyes:
    ආ චාමලී කෙල්ල..මම හොඳින්..ඔයාට කොහොමද? එන්න එන්න අපිත් එක්ක කේපී මල්ලි සමඟ සුහද හමුවට:rolleyes::D