කොහෙන් නාලා ආවොත්ද සුදූ ඔයා කැමතිනාලා එන්න
මන් බොරුද කියන්නේ හංසි..ඇත්තමයි මේ කතාව මුලින් මෙහෙම ශෝකාන්තයක් බව දන්නවා නම් මේ කොල්ලට මන් ඉදි ආප්ප වලින් වෙඩි තියනවා පැටලිලා මැරෙන්න....
හොද වැඩේ මල්ලි හොදම වැඩේ ඔව්.....![]()

මචං උඹ ඉදිආප්ප හදපු වෙලාවක මටත් එවපංකො. හැම තිස්සෙම ඉදිආප්ප ගැනම කියන්නෙ ඒක හොදට හදන්න පුලුවං හින්දා නේ


ඕකාට ඔහොම වෙලා මදි. අර අහින්සක කෙල්ලට කරපු දේට. ඔය සුද්දිට මොන මොන ලෙඩ තියෙනවද කව්ද දන්නෙ. ලීක් උනොත් සොරි තමා මූටත් 








තෝ මොනාද මෙතන මරු විකාරෙන් දොඩවන්නේ......?? 