KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :( ඊයෙ මේ සම්පූර්ණ කතාවම කියෝල දවසම හෙණ ගහල වගේ උන්නෙ බං. ඒ අතර ප්‍රදීප් රංගනගෙ පෙම් සිහිනෙ සින්දුව ඇහුව 20 - 30 පාරක් විතර. :( ෆුල් මනෝ.. මටත් උඹේ අවසන් කොටසට (172 පිටුව) සමාන විදියේ කතාවක් තිබ්බ. ඒ හරියෙන් තමයි මගෙ ලව් එකත් කැප කරලා අවසානයට එළැඹුනේ කාලයක් ගිහින්. :no: මම කරපු දේ හරියි කියන්නෙ නෑ මම. ඒත් ඒ ඒ වෙලාවට අපි අසරණ වෙන හැටියට අනික් කෙනා ගැන හිතලා තීරණයක් ගන්න වෙනව බං. උපදෙසක්වත් දෙන්න ඒ කාලෙ කිසි කෙනෙක් හිටියෙ නෑ. :( වෙච්ච දේවල් දැන් නම් කොහෙත්ම නිවැරදි කරන්න බැහැ. :) දිගටම ලියපන් පුළුවන් ඉක්මනින්.

    :no: කාගෙවත් ඕපදූප හොයන්න නෙවෙයි thread එකට එන්නෙ. කතාව ඇත්තද බොරුද හොයන්නත් නෙවෙයි. :( ආදරේ කරන්න ගිහින් තවත් අයට මොන තරම් දුක් විඳින්න වෙනවද, ඒ වෙලාවට හිතට මොන වගේ දේවල් දැනෙනවද, ගන්න තීරණ මොනවද, කොයි තරම් අසරණ වෙනවද වගේ දේවල් දැනගන්නයි. මම ඉස්සර හිතුවෙ කෙල්ලෙක් සෙට් වුනාම ඕක ඉතින් ඒ හැටි දෙයක් යැ, යන්න යනව නම් යයි මම එහෙම නම් වෙන එකක් හොයාගන්නව කියලා. ඒත් ඇත්ත ජීවිතේ ඒ හිතපු ආදරේටත් වඩා ආදරයක් ලැබෙද්දි තමයි තේරෙන්නෙ මේ බැඳීම් මොන තරම් දුකට ඇදල දානවද කියල අපිව. :) දිගටම ලියපන් මචන්. මම උඹේ කතාවේ ඉන්න කිසි කෙනෙක්ට කිසිම දොසක් කියන්නෙ නෑ මොකද ඒ ඒ වෙලාවට අසරණ වෙලා ගන්න තීරණ වලදි කිසි කෙනෙක් උදව්වට හිටියෙ නෑ නම් තනියෙන් හිතලා මතලා ගන්න තීරණ 75% - 85% විතරම සම්පූර්ණ වැරදි දේවල්, මට තියෙන අත්දැකීමෙන් කියන්නෙ.
    සිරා මචෝ. ඒ වෙලාවට කරන්න ඕන දේ මොකක්ද කියල හිතාගන්න බැහැ මචන්. මාර විදිහට අසරණ වෙනව ඒ වෙලාවට. අනික තනි වෙලා ඉන්න වෙලාවට හිතෙන්නෙම අනිත් කෙනාගෙ සතුටට තමන්ගේ ආදරේ කැප කරන්න. එවෙලෙට එන හැඟීම කියන්න තේරෙන්නෙ නැහැ මචෝ.
     
    • Like
    Reactions: Optimus Prime

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    කාගෙවත් ඕපදූප හොයන්න නෙවෙයි thread එකට එන්නෙ. කතාව ඇත්තද බොරුද හොයන්නත් නෙවෙයි. දිගටම ලියපන් පුළුවන් ඉක්මනින්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මුල් කෑලි 10ක් විතර කියවන්න ඊට පස්සෙ අන්තිම ටික කියවන්න. :yes::yes:

    නෑ නෑ මූ සිරා.. නයිට් රයිඩර් අයියා කාර් එකට බෝම්බෙ තිබ්බ එකීගෙ කට කෑවා.. :yes::P

    :rolleyes: මොන පයන්නක්ද මන්දා මේක.....??
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාගෙවත් ඕපදූප හොයන්න නෙවෙයි thread එකට එන්නෙ. කතාව ඇත්තද බොරුද හොයන්නත් නෙවෙයි. දිගටම ලියපන් පුළුවන් ඉක්මනින්.
    :yes::yes::yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    what if i told you nigga has some similar story we are unaware of o_O
    we know niggah's story bn... Sunethra-the one who got away :sorry:

    කඩේ හම්බුනේ කොරියන් සුද්දිගෙන්ද දන් නෑ....මොක්ද ඔය මම දනන් තරමින් ඔය ගොඩක් ඉන්දියන් කොරියන් උන් ඔය වගේ ග්‍රොසරි දාගෙන ඉන්නේ,..... අයියා වස්සිය බලලා කර ගැහුවද දන්නේ නෑ.....:yes:

    ane manda bn...
    muge ayya nam amuthuma dial ekak..
    ayya sirawatama sathutenda danne ne bn inne uge life eka gena ?? :dull:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඌ සුනේත්තරා වෙනුවෙන් මුලු ජිවිත කාලෙම වර්ජින් කෙනෙක් වෙලා ඉන්නව :dull::dull::(

    paw bn sirawata scurvy... uu ara dawasak kiwwe uge story eka sunethra gena :(
    ara mu hadapu blog eke thiyenawa bn minihek wayasata giyahama duk wena hethu wagayak..
    mata eka baluwama nam sirawatama niggah gena duka hithuna bn :( :(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    paw bn sirawata scurvy... uu ara dawasak kiwwe uge story eka sunethra gena :(
    ara mu hadapu blog eke thiyenawa bn minihek wayasata giyahama duk wena hethu wagayak..
    mata eka baluwama nam sirawatama niggah gena duka hithuna bn :( :(


    kawuda bung Sunethra ?? :nerd:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරා මචෝ. ඒ වෙලාවට කරන්න ඕන දේ මොකක්ද කියල හිතාගන්න බැහැ මචන්. මාර විදිහට අසරණ වෙනව ඒ වෙලාවට. අනික තනි වෙලා ඉන්න වෙලාවට හිතෙන්නෙම අනිත් කෙනාගෙ සතුටට තමන්ගේ ආදරේ කැප කරන්න. එවෙලෙට එන හැඟීම කියන්න තේරෙන්නෙ නැහැ මචෝ.

    :) අත්දැකීම් තියෙන උන් දන්නව. :yes: කෙල්ලන්ව අමාරුවෙ දාන්න ලව් කරන උන්ටයි සිරා ලව් නොකරන උන් වගේ අයටයි හැරෙන්න අනික් උන්ට ප්‍රශ්ණ ආවම හොඳටම තේරෙනව මචන්. කතාවෙ අවසානයක් වෙනකම් ලියපන් පුළුවන් නම්.
    11.gif
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට උයන්න පුළුවන්....බත් මුට්ටියක් තම්බලා ලුණු ඉහලා දෙනවා කන්න සුදු කියලා:baffled::baffled:

    :baffled::baffled: ඉස්සර තමයි ලුණුයි බතුයි කැවේ ආදරේ වෙනුවෙන් දැන් කන්නේ ෆ්‍රයිඩ් රයිස් ඇන්ඩ් ජකලින්ගේ ආප්ප.:rofl::rofl: