KPZ ගැන කතාවක්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ටංටක ටක ටක ටක ටක ටක ටක..
    ටංටක ටක ටක ටක ටක ටක ටක..

    නයිට් රයිඩර්..... ලංකාවේ ඉදලා සයන්ස් ඉමේජ් පන්ති ගිහිල්ලා... ටෝක් කරන කෙල්ල දන් දීපු මී හරකා...
    වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්....
    මයිකල් නයිට්....
    එංගලන්තෙ ඉදලා පතෝලයා වගේ දෙකට වැනිලා හම්බුන කෙල්ලටත් කොකා පෙන්නලා සුද්දියෙක් පස්සෙ දුවන නරියා....
    වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්....

    ටා ලලා .. ටා.. ලලා...
    ටා .. ලාලා... ලං ලා..........

    :lol::lol::lol:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ammatahudu :shocked:

    ado e thread eka hoya ganna nadda bn ? mama hithuwe uu jeewitheta love karala nathuwa athi kiyala

    Issara mage best friend Sudath math ekka STC giye. Oo full negro kaluma kalui. Ooge nangi Sunethra ekith kalui lassanai. Mata ekita tikak asai. Mata mathakai ekige birthday ekata mama rose ekak yewwa. Mam Oz giyata passe owa okkoma amataka wuna. Eki europe gihin suddek dagena badinna langai mama Oz walin enakota. Eka dawasak Sudath mai Asiri set wuna Mount beach eke kaala beela enna. Mama bada pelenna kaala merenna beela hitiye car eke gedera yanakota. Mam aroogen ehuwa 'den toge nangi sududa? Suddek gehuwwama sudu wune nedda?' Api okkomata merenna hina giya. Aroota kata uttara ne. Mata indala hitala oka matak wenawa. Best friends thun dena last meet wune eda tamai

    http://www.elakiri.com/forum/showthread.php?t=1615587
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    KM නේද ඒ.....:dull::dull:

    අනේ නෑ අපේ අම්ම ඒ කිවුවේ උයාට :love:

    KPZ ගේ අම්මට දැන් KM පෙන්නේ කාලි මොන්ස්ටර් (කාලි මෑණියෝ ) වගේලු :rolleyes:


    ආයේ උලවුවක් කියවනවා..පිස්සුද ඇත්තටම ඔහෙට...දැන් ඒක පාරකුත් කට්ටිය ගියේ ගෙදරකට:rolleyes::rolleyes:

    අනේ අපිනම් ගියේ නෑ ඔය එක එක සිංහලුන්ගේ ගෙවල් වල....ගෙවල් ලග හින්ද යමුද ඇහුවේ...KPZ ගේ ගෙදරින් තේකක් බිල එන්න :love:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    කාගෙවත් ඕපදූප හොයන්න නෙවෙයි thread එකට එන්නෙ. කතාව ඇත්තද බොරුද හොයන්නත් නෙවෙයි. දිගටම ලියපන් පුළුවන් ඉක්මනින්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    paw bn sirawata scurvy... uu ara dawasak kiwwe uge story eka sunethra gena :(
    ara mu hadapu blog eke thiyenawa bn minihek wayasata giyahama duk wena hethu wagayak..
    mata eka baluwama nam sirawatama niggah gena duka hithuna bn :( :(

    adoo mama a kathawa dakke na ne bung :no::no::no:

    link ekak dapan plz !!!
     
    Nov 27, 2009
    2,139
    107
    0
    paw kpz ta ohoma baninna epa machanla. eyale gedara thaththa nathi nisa ayya thamai pawul bara karata aran weda karanne. ayya kiyana de katath ahanna wenawa e nisa. ehema pawule siyalu wiyadam darana pradaniyek innakota eyata pitin yanna be ehema unoth loku prashna athi wenawa. kpz ta a/l goda dagannath bari wela karumekata. a/l goda dagaththanam kpz ta kemathi theeranayak lesiyen ganna thibuna. pera kala paw paladenawa kiyanne okata thama. pinakuth karala thiyenawa km wage kellek labenna.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled::baffled: ඉස්සර තමයි ලුණුයි බතුයි කැවේ ආදරේ වෙනුවෙන් දැන් කන්නේ ෆ්‍රයිඩ් රයිස් ඇන්ඩ් ජකලින්ගේ ආප්ප.:rofl::rofl:

    එහෙනම් ඒ ආප්පම කන්න කියනවා..මන් උයන්නේ අහවල් එකකටද....:oo::oo:

    අනේ නෑ අපේ අම්ම ඒ කිවුවේ උයාට :love:

    KPZ ගේ අම්මට දැන් KM පෙන්නේ කාලි මොන්ස්ටර් (කාලි මෑණියෝ ) වගේලු :rolleyes:




    අනේ අපිනම් ගියේ නෑ ඔය එක එක සිංහලුන්ගේ ගෙවල් වල....ගෙවල් ලග හින්ද යමුද ඇහුවේ...KPZ ගේ ගෙදරින් තේකක් බිල එන්න :love:


    යමු යමු... වෙන වැඩකුත් නැහැනේ.....:dull:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    එහෙනම් ඒ ආප්පම කන්න කියනවා..මන් උයන්නේ අහවල් එකකටද....:oo::oo:



    යමු යමු... වෙන වැඩකුත් නැහැනේ.....:dull:

    ඔව් ඔව් මේ දවස් වල ටිකක් අඩුයි..exam එකක් විතරයි තියෙන්නේ....:oo:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    එහෙනම් මම යනවා...tread එකේ links අප්ඩේට් කරලා තියන්න..
    ගුඩ් නයිට්:love:
    ~බුදුසරණයි~
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :D:D කව්ද දන්නෙ මූ දැං KM ව බැදලා ළමයි තුන් දෙනෙක් විතරත් ඉන්නවද කියලා...
    කව්ද දන්නෙ මුංගෙ අම්මා දැං KM එක්ක දරු සුරතල් බලනවද කියලා..
    කව්චද දන්නෙ මූ මේ දාන කමෙන්ට් අම්මාටයි අයියාටයි KM ටයි පෙන් නපෙන් නහිනා වෙනවද කියලා..
    :baffled:
    සහෝ මං නං හිතුවෙ නෑ ඔයා මෙච්චර මෝඩයෙක් කියලා :(