KPZ ගැන කතාවක්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    anthimata kiyaida danne ne KPZ,KM marry karala 1 year anniversary eka dawase thamai me noola patan gaththe kiyala :rofl:
    ඔව් ගොබිලා KMව එහා පැත්තේ තියන්ද දන් නෑ මේක කොටන්නේ....:oo::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ko KPZ දැන් උබ හැංගිලා හිටිය ඔය මැදෑ, දැන් ඉතින් ඇවිත් ඊලග කැල්ල ලියපන්කො බලන්න. හැබැයි උබ ඊලග කෑල්ලේත් සුද්දිගේ කට කාල තිබ්බොත් :no::no::frown::frown::frown:
    ළඟට ගිහින් හැරිල ඇවිල්ලා
    හොඳ වෙලාවට මූට KM මතක් වෙලා තියෙන්නේ
    නැත්නම් කඩේ ඇතුළේ එක ගිනි විජ්ජුම්බරයයි
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    '
    රත්නපුර කක්කුස්සි වත්තේ බට්ටිව සෙට් කරන්නද? :)

    batti.jpg
    එපා සහෝ. මම බඩු ගහන්නෙ නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D කව්ද දන්නෙ මූ දැං KM ව බැදලා ළමයි තුන් දෙනෙක් විතරත් ඉන්නවද කියලා...
    කව්ද දන්නෙ මුංගෙ අම්මා දැං KM එක්ක දරු සුරතල් බලනවද කියලා..
    කව්චද දන්නෙ මූ මේ දාන කමෙන්ට් අම්මාටයි අයියාටයි KM ටයි පෙන් නපෙන් නහිනා වෙනවද කියලා..
    :baffled:
    කවුද දන්නෙ මුන්ගෙ අයියා මේ කොමෙන්ට් CCTV එකෙන් බල බල
    හිනා වෙනවද කියලා
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් ගොබිලා KMව එහා පැත්තේ තියන්ද දන් නෑ මේක කොටන්නේ....:oo::dull:

    ehema unoth ekath hodai ekaathakin :nerd:
    :yes: :yes:

    eth kamak na..ehema wenawa nam kochara hodada..but mata nam hitenaa widiyata KM ta sorry tamai:angry::angry::angry::angry::angry::angry:
    :dull: :dull: :sorry:

    එහෙම උනොත් මම ඉන්නවා KM බාර ගන්න :love::love::yes:
    palayan mentally ill sukanno yanna...
    KM reserved
    :angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචං මට නම් උබට කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. එත් එක්කෝ ඔන්න ඔහේ කියල යන්නම්

    උබ නම් හෙන charter පොරක් බන්. හැමෝටම ප්‍රශ්නය තියෙනවා තමා. එත් උබට දෙවියෙක්ට වගේ සලකපු අර අසරණ කෙල්ලට උබ දැන් මේ කරපු දේ නම් කීයටවත් උබට සමාව දෙන්න බැහැ. උබට කොන්දක් නැද්ද බන්. කටක් නැද්ද.. අත පය නැද්ද? උබට ඔච්චර කෙනෙහෙලි කම් කරන උබේ අයියට ඔය කටින් කියපන්කො මොනවා හරි.. උබේ අම්මගෙන් අහපන්කෝ කල ගුණ අමතක වෙනවද අම්මේ මෙච්චර ඉක්මනට කියල... උබ රට ගිය දවස් වල KM සහ ඒකිගේ අම්ම බත් මුල් බැදෙන උබලගේ අම්ම බලන්න ආපු ඒවා අමතකද.. උබේ අම්මා තමා කියන්නේ ඇත්තේ KM ට එන්න එපා Hospital එකට...

    එකක් මතක තියා ගනින් උබ.. කවදාවත් යකෝ උබට දෙවියෙක්ට වගේ සලකපු උබේ කෙල්ලව අවිස්වාස කරන්න එපා. අනිත් එක එකී මොන වරදක් කලාටද උබ එකිත් එක්ක කතා නොකර වෙන සුද්දියොත් එක්ක චැට් කලේ... උබ ඕකිව බැන්දත් කවද හරි වටේ යන්නේ එකී නෙමේ උබ.. මොකද උබ KM ට ආදරේ කරලා නැහැ බන්.. උබට මොන හිතකින්ද උත්ටෝ අර වෙස ගැනිට කිස් දුන්නේ.. තොගේ ඇට දෙක කපල එල්ලන්න ඕනි LONDON හන්දියේ :frown::frown::frown:
    අම්මප බන් මෙහෙම එකකුත් තියෙනවා
    මේ වගේ අවංකව ආදරේ කරන කෙල්ලන්ට මෙහෙම කරාම මචන්
    සිරා ලවු කරන එවුන්ට ආයේ මලාට හොඳ කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්නෙ නෑ
    කෙල්ලො එන්න එන්න පස්ස ගහනවා ලොල් වෙනවා ඊට පස්සෙ පට්ටර වෙසියෝ ඉස්සරහට එනාවා අනේ ලොල් සරණයි ඊට පස්සෙ බඳින කොල්ලන්ට අඹසරණයි කිව්වලු

    කාගේවත් හැඟීම් ජිවිත එක්ක සෙල්ලම් කරන්න නම් එපා


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මේ උබ නම් ඉදි තනියම, උබ කොහේ හරි පොත්ත සුදු එකියෙක් උබේ දෙක අත ගැවට පස්සේ උබ එකිත් එක්ක ළමයි 7, 8 කුත් හදයි. අනේ මේ තවත් පඩි කතා නොකිය හිටපන්. උබට ඇත්තටම KM ව ඕනි නම්, ඒකිට ඔක්කොම ඇත්ත කියපන් call එකක් අරන් මේ දැන්ම.. නැත්තම් උබ සුද්දීයෙක්ට සුකල සුකල චු දාල නිදා ගනින් :frown::frown::frown:
    අඩෝ කුල් ඩවුන් කුල් ඩවුන්