මොකක්ද බන් දෙලොවක් අතරට වෙල උබ ගෙවන ජීවිතේ...
අමු කාලකන්නිනේ.
උබ කරන ඩිග්‍රියකුත් නෑ. ස්කෝලේ යන්නෙත් දවස් දෙකයි. අයියට පුක දිදි ඉන්නවා.
උබ ඔතන රහවැටිල තියේනෙ මගෙ හිතේ.
ආදරේ කියන්නෙ ඕක නෙවෙයි බන්. උබ වාහන අස්සෙ ඉදගෙන කෙල්ල දිහා බලන කාලේ
ඉදන්ම මම හිතුවෙ උබ කොන්ද පන නැති එකෙක් කියල.
මාත් උපුල් ජයසෝමගේ ක්ලාස් ගිය එකෙක් මයික්‍රෝ එකේ. උබට කලින්.
උබ ඔහොම බයේ හැංගි ඉන්නවට වැඩිය හොද නැද්ද එලියට ඇවිත් ඇත්තට මුන දෙන එක
දැන් උබ තනිකඩව ඉන්නද හදන්නෙ. මහනවෙන්නත් හැදුව නේද?
මහන උනාම අම්මගෙ බලාපොරෙත්තු වලට මොකද වෙන්නෙ. උබව බන්දන එක ගැන මම අහන්නෙ
එත්කොට උබ එයාගේ ආසාවත් නැති කරනවනේද?
ඔයිට වැඩිය හොදයි කෙල්ලවත් අරගෙන වෙන රටකට වෙලා ජීවත්වෙන එක.
දෙන්නගෙ උත්සහයෙන් දියුනු වෙලා අයියට වැඩිය හොදට ඉදපන්
නිකන් ලොල්ල වෙන්නෙ නැතුව.
උබට කියල කිසිම ආත්ම අභිමානයක් නෑ, ආත්ම විශ්වාසයක් නෑ.
කියන කියන පැත්තට නැවෙන නිකම්ම කාකා බිබී ඉන්න මෙලො රහක් නැති අපතයෙක් වෙන්න එපා
මට මගේ දෙමව්පියො සහෝදරයන් කරපුවට මම සලකන්න ඕනේ.
හැබැයි මගේ පුද්ගලි ජිවිතේ කැප කරල නෙවෙයි. ඒ හැමදේම බේරගෙන
මම කලිනුත් කිව්වා උබ මෙතන කරන්නෙ කරපු වැරැද්ද සාධාරනීය කරගැනීමක් පමනයි.

Last edited: