Student sex with teacher

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Source http://www.lankagossipgirl.com/2014/10/student-fall-in-love-with-teacher.html
දුරකථනයෙන් ගුරුවරියකට අයුතු යෝජනාවක්‌ කළ දාහත් හැවිරිදි සිසුවා අත්අඩංගුවට

බඩල්කුඹුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් ප්‍රසිද්ධ පාසලක 34 හැවිරිදි ගුරුවරියකට ඇගෙන් ඉගෙනුම ලබන සිසුවකු විසින් දුරකථනයෙන් කළ ලිංගික හිංසනයක්‌ සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසිය විසින් 17 හැවිරිදි සිසුවෙක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුවා එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර 34 හැවිරිදි ගුරුවරියට දුරකථනයෙන් කළ අයුතු ලිංගික යෝජනාව පිළිබඳ එම ගුරුවරිය බඩල්කුඹුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ බඩල්කුඹුර කරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවු( 17 ක පාසල් සිසුවෙකි. අත්අඩංගුවට ගත් සිසුවා අද මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ මොනරාගල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස්‌ පරිදි බඩල්කුඹුර පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. තිලක්‌ රත්නායක මහතා ඇතුළු නිලධාරීන් සිදු කරයි.
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kellek gen ahanne nathuwa sex karoth eka balen kara wenawa ne dan ethakota sex karanna da kiyala ahana ekath waraddak da, ahana eka insanayak widihata salakanwada :P
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    karapu wadenam waradi. eth ahuwa kiyala aththadanguwata ganna puluwanda ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Feminist law, ඇහුවත් වැරදියි. අන්තිමට ගෙදර ගෑනිගෙන් ඇහුවත් ඒකත් වරදක් කියන තැනට එයි.
     

    king sahoo

    Member
    Aug 14, 2014
    26
    3
    0
    කොල්ලන්ගේ මනස අවුල් කරන නෝටි ඇමරිකා තහනම් කරනු
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    යකෝ දැන් එතකොට යෝජනා කිරීමත් වැරද්දක්ද ??? හෙට අනිද්දට හිතන එකත් නීති විරෝදී කියයිද දන්නේ නැහැ ...එහෙම උනොත්නම් ඉතින් අපේ පොල් කවුඩෝ ටික ලැස්ති වෙයල්ලා මහගෙදර යන්න ...ඔව් ඉතින් මටත් අනිවා නගින්න වෙනවා බෝට්ටුවේ ...ඒ නීතියට කට්ටිය හිරේ දැම්මොත් එළියේ ඉතුරු වෙන්නේ අපේ මල් පොන්සියෝ ටික තමා :rofl::rofl::rofl: