ඩ්‍රයිවස් හොයපු එවුන්ට සුපිරියි

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඩ්‍රයිවස් හොයපු එවුන්ට සුපිරියි

    මචන්ලා මම ගොඩක් කල් මහන්සි උනා සොෆ්ට්වෙයා ගැන. ඉතින් අපි ගොඩක් අමාරුවේ වැටෙන තැනක් තමයි කොම්පියුටර් එකක් ෆෝමැට් කරලා ඉවර උනාට පස්සේ ඩ්‍රයිවර් සිඩි එක වැඩ කරන්නේ නැති එක.:dull::dull:

    ඉතින් මම වගේම ඔයාලත් ඒ අමාරුවේ වැටෙන්න ඇති. ගොඩක් දෙනා කරන්නේ Windows XP එහෙම දානකොට ඔටෝ ගන්න දෙනවා. ඒ උනත් වීඩියෝ එහෙම ප්ලේ වෙද්දී කැඩී කැඩී යන්න පුළුවන්. සවුන්ඩ් වැඩ නොකරන්න පුළුවන්.

    ඒකට පොඩි බඩු කෑල්ලක් හොයාගත්ත අමාරුවෙන්. සමහර විට ඔයාල නම මේ ගැන දන්නවත් ඇති. නොදන්නා කෙනෙක් ඉන්නවා නම් බලන්න.

    3DP Chip කියන්නේ 3.5mb පමණ වන සුටි සොෆ්ට්වෙය කෑල්ලක්. ලින්ක් එක දාන්නම්. සෙටප් කරගන්න.

    Install කරන්න ගියාම custom install දෙන්න නැත්නම් වෙන වෙන ඒවත් එක්කම install වෙයි.

    පහලින් තියෙන්නේ screen print එකක්.

    ඔයාලගේ install කරපු කොම්පියුටර් එකේ සේරම විස්තර පෙන්නාවි. එතනින් තෝරාගන්න පුළුවන් ඔයාලට vga, sound, motherboad වගේ දේවල් වල brand එක.

    internet එකේ search කරලා නිවැරදි එක download කරගන්න පුළුවන්නේ.

    දන්නා කට්ටිය බලල යන්න. කලින් කෙනෙක් දාපු එකක් නම් සමාවෙන්න ඕන. නැත්නම් බම්ප් එකක් දාගෙන යන්න නොදන්නා කෙනෙක්ට බලන්න.

    කරපු දේ හොඳයිද නරකයිද කියලත් කියන්න අමතක කරන්න එපා.

    ලින්ක් එක පහලින් ගන්න.

    http://www.uploadmb.com/dw.php?id=1412169927

    chip.jpg

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැඩේ කරපු එවුන් දාපල්ලා බලන්න screen print. බොලාගේ කොම්පියුටර් මොනවද බලන්නත් එක්කම. :D:D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113



    3DP Chip කියන්නේ 3.5mb පමණ වන සුටි සොෆ්ට්වෙය කෑල්ලක්. ලින්ක් එක දාන්නම්. සෙටප් කරගන්න.

    ඔව් මේක වැඩ කරනවා :yes: . මගේ missing drivers ටිකත් download කරගත්තා :yes: . රෙප් 8 ක් දුන්නා. මේ කවුද ඔය wallpaper එකේ ඉන්න දැරිවි :dull: .
     
    • Like
    Reactions: labu gediya

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් මම Use කලේ Driver Easy .
    මෙකෙත් ඔක්කොම Drivers හොයල දෙනව.
    මෙ තින්නෙ http://www.drivereasy.com/ 1.

    :P වදගත්ම දේ... :P
    මචන් ඔය Wallpaper එකෙ ඉන්න නOගි එච්චර හොද එක්කෙනෙක් නෙමෙ. Annely Gerritsen තමා නම. (Google එකෙ ගහල රටෙ නම කන්නෙ එපා. වෙන Search Engine 1k use කරන්න )
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113


    :P වදගත්ම දේ... :P
    මචන් ඔය Wallpaper එකෙ ඉන්න නOගි එච්චර හොද එක්කෙනෙක් නෙමෙ. Annely Gerritsen තමා නම. (Google එකෙ ගහල රටෙ නම කන්නෙ


    මම හිතුවේ වැදගත් දැරිවියක් කියලනේ :dull: . දුක යන්නත් එක්ක රෙප් 8 ක් දුන්න ඔන්න. :rolleyes: