කාට හරි වැදගත් වෙයිනෙ. නිකං ඉන්න වෙලාවට මම දන්න දේවල් අප්ඩේට් කරගෙන යන්න ගත්තා. මුලින්ම මේ අවුරුද්දේ මුල පටන් ගත්තෙ. හැබැයි මුලාශ්‍ර තමයි නැත්තෙ. මුලාශ්‍රය තමා මගෙ මොලේ.
https://si.wikipedia.org/wiki/Benzodiazepine
https://si.wikipedia.org/wiki/Heroin
* මේ ටිකේ එළකිරි එන්න බැරි වුණා Lab ඇක්සිඩන්ට් එකක් වෙලා. Flask එකක් පිපිරුවා Oil Bath එකක රත් කරද්දී. Iodine/ HI/ Phosphine Vapour පිරෙන්න ගත්තා. වෙලාවට Lethal Concentration එකක් තිබ්බේ නැහැ.
" කවුදෝ PM එකක් දාල අහලා තිබ්බා Heroin ඇයි ඔච්චර Addictive කියලා. මොකද Heroin කියන්නෙ x 2 -3 Morphine වල Potency එකක් තියෙන දෙයක්. සරලව කියනවා නං Oxymorphone [3-10 x Morphine]/ Desomorphine [8-10 x Morphine]/ Hydromorphone [5-8 x Morphine] වගේ Heroin වලට වඩා Potent උනාට ඒක Addiction එකට බලපාන්නෙ නැහැ. Potency කියන්නෙ Mg-Mg Based මනින දෙයක්.
Heroin Addictive වෙන්න හේතු කිහිපයක් තියෙනවා.
1) Highly Lipid Soluble
2) Fast BBB
3) Unique Metabolism [Heroin --> 6-MAM --> Morphine]
Heroin කියන්නෙ Pro Drug එකක් ඒ කියන්නෙ ඇක්ටිව් නැහැ. Inject කරාම Smoke කරාම Heroin 6-MAM වෙනවා ඉක්මනට. 6-MAM [5-7 x Morphine] Potency එකක් තියෙනවා. 6-MAM Duration එක කෙටියි. ඊට පස්සෙ 6-MAM --> Morphine වලට Metabolized වෙනවා.
Heroin වගේ Lipid Soluble/ Fast BBB තියෙනවා Desomorphine/ Fentanyl වල. හැබැයි Desomorphine/ Fentanyl වල Duration එක කෙටියි. Euphoric Effects එකට වඩා Sedation වැඩි. ඉතිං Heroin වල Balanced Euphoria + Sedation එක්ක Heroin වලට ගහන්න දෙයක් නැහැ. ඒ වගේම තමා Unique Metabolism පාත් එක.
මේක ඉතිං එක එක්කෙනාගෙ බ්‍රේන් කෙමිකල් අනුව වෙනස් වෙනවා. Functional Smooth Euphoric Relaxation එකක් ඕනෙ කෙනෙක් Heroin වලට වඩා Codeine වලට කැමති වෙනවා. දුම අදින්න/ කටු ගහන්න අකමැති අය Oxycodone වගේ Pills බොනවා.
, Heroin වගේ ගොඩක් අය නොදන්නා තව Drug එකක් තියෙනවා Diacetyldihydromorphine AKA Dihydroheroin. වෙනසකට තියෙන්නෙ Heroin වලට තියෙන 7, 8 Double Bond එක Dihydroheroin වල Single Bond එකකට Reduce කරලා තියෙන්නෙ.
> Morphine + Acetic Anyhydride + Heat --> Heroin
> Dihydromorphine + Acetic Anyhydride + Heat --> Diacetyldihydromorphine AKA Dihydroheroin
සමහරු කියනවා Dihydroheroin ස්මුත් වැඩි Duration එක වැඩි කියලා. හැබැයි Heroin වල Rapid On-Set එක මිසින්ග් කියලා."
** නිකං ඉන්න වෙලාවට Purdue Pharma Oxycontin Lawsuit එක ගැන හොයලා බලන්න. Oxycontin කැත විදිහට මාකට් කරලා තියෙන්නෙ. Philological Properties බැලුවම Heroin වගේම තමා. Sackler Family එක USA වල Opioid Pandemic එකට දායක වෙලා බිලියන ගණන් හොයපු විදිහ ගැන එහෙමත් හොයලා බලන්න. Tv Series දෙකෙකුත් හැදුවද කොහෙදෝ Oxycontin Base කරලා. ඒ වගේම තමා Prozac (Fluoxetine) වලටත් Law Suit එකක් ඇදුනා. Alyssa Bustamante Case එකෙත් Prozac ගැන කියවුණා. හැබැයි ඩිරෙක්ට් ලින්ක් එකක් බෙහෙතයි මර්ඩර් එකයි අතර තිබ්බෙ නැහැ. ගෑණුන්ගේ හෙළුවල් බල බල ඉන්නෙ නැතුව වැදගත් දේවල් බලපන් Nitrogen Narcosis ගැන එහෙම ඉන්ටරෙස්ටින්ග් වීඩියෝ තියෙනවා YT එකේ. Paroxetine බීලා මේකෙ අකවුන්ට් 20ක් 30ක් හදාගෙන පිස්සු කෙලින එකෙක් ඉන්නවා නේ. උබත් බලාගෙන Paxil කියන්නෙ නවත්තන්න අමාරු බෙහෙතක්. Full Psychosis යන්න පුළුවන්. ඒ වගේම තමා Venlafaxine Xr AKA Veniz Xr නවත්තන්න ගියාම බීඩ්ස් ගණන් කරන්න වෙනවා. **