Gamana nam elatama thiyenawa machan .Apith Giya 2019
SasiSpenzer Well-known member Jun 9, 2016 407 1,059 93 May 21, 2020 #61 Gamana nam elatama thiyenawa machan .Apith Giya 2019 Reactions: Lahiru120
Sahitha Well-known member Sep 1, 2006 750 616 93 Piliyandala May 21, 2020 #62 බොහොම ස්තුතියි මචං අත්දැකීම බෙදාගත්තට!! සුපිරිම ෆොටෝ සෙට් එකක් එකක් අපිත් ගමන ආව වගේ!! ආයෙත් අත්දැකීමක් බෙදාගන්න! එත් ආයේ අනෙක් අතට හිතෙනවා අත්දැකීම සම්පූර්ණයෙන්ම නොකිය හිටියනං කියලා! මොකද විස්තර කියවල අත්දැකීම විඳගන්න යන්නේ නැතුව බීල විකාර කරලා ඔතන කුණු ගොඩක් කරලා එන්න යන්න හදන අමන කැ$#% හු#@$% ඉන්නවනේ හෙන පොරවල් කියාගත්ත. අත්දැකීම බෙදාගත්තට වඩා ස්තුති මචං බලල අත්විඳපු ඒ සුන්දර තැන ඒ විදියටම තියල ආවනං මතකයන් එක්ක!!! Reactions: Lahiru120
බොහොම ස්තුතියි මචං අත්දැකීම බෙදාගත්තට!! සුපිරිම ෆොටෝ සෙට් එකක් එකක් අපිත් ගමන ආව වගේ!! ආයෙත් අත්දැකීමක් බෙදාගන්න! එත් ආයේ අනෙක් අතට හිතෙනවා අත්දැකීම සම්පූර්ණයෙන්ම නොකිය හිටියනං කියලා! මොකද විස්තර කියවල අත්දැකීම විඳගන්න යන්නේ නැතුව බීල විකාර කරලා ඔතන කුණු ගොඩක් කරලා එන්න යන්න හදන අමන කැ$#% හු#@$% ඉන්නවනේ හෙන පොරවල් කියාගත්ත. අත්දැකීම බෙදාගත්තට වඩා ස්තුති මචං බලල අත්විඳපු ඒ සුන්දර තැන ඒ විදියටම තියල ආවනං මතකයන් එක්ක!!!
kinkon Well-known member Aug 5, 2007 115,941 2 116,019 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 2, 2020 #63 Reactions: Lahiru120, XpressM and D_Mad
Dharatha Well-known member Dec 29, 2006 14,709 4,596 113 Sep 2, 2020 #64 Tfs Reactions: Lahiru120 and D_Mad
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Sep 3, 2020 #67 Andena photos tika. Patta machan Reactions: Lahiru120 and D_Mad
el_professor Well-known member May 8, 2020 1,737 1,081 113 Sep 3, 2020 #68 sirawatama patta Reactions: Lahiru120 and D_Mad
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Sep 3, 2020 #69 patta bro Reactions: Lahiru120 and D_Mad
DaraGarege Well-known member Apr 26, 2013 907 321 83 Doha - Qatar Sep 3, 2020 #70 patta Reactions: Lahiru120
navinnuwan Well-known member Sep 19, 2006 7,829 3,854 113 USA Sep 3, 2020 #71 Patta Reactions: Lahiru120
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Sep 3, 2020 #72 superb... Reactions: Lahiru120
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) Sep 3, 2020 #73 fatta Reactions: Lahiru120
Bandolero1 Well-known member Apr 15, 2020 1,045 2,711 113 Spain Sep 3, 2020 #74 Bump... Reactions: Lahiru120, NRTG and The Kingslayer
vinuga Well-known member Dec 16, 2014 1,046 1,557 113 Sep 3, 2020 #75 උබල ගැන හිතලා තඩි බත් හතරක් බැදලා දුන්න කඩේ මිනිස්සු මොනවා තිබිලද බන් බලපන් දුප්පත් පොඩි කඩයක් අන්න ඒකයි ලන්කාවෙ මිනිස්සු අනිත් රටවලින් වෙනස් වෙන්නෙ . අපි මිනිස්සු හරි ලෙන්ගතුයි . මනුස්සකම් කියන ඒවා තියෙනවා Reactions: Lahiru120
උබල ගැන හිතලා තඩි බත් හතරක් බැදලා දුන්න කඩේ මිනිස්සු මොනවා තිබිලද බන් බලපන් දුප්පත් පොඩි කඩයක් අන්න ඒකයි ලන්කාවෙ මිනිස්සු අනිත් රටවලින් වෙනස් වෙන්නෙ . අපි මිනිස්සු හරි ලෙන්ගතුයි . මනුස්සකම් කියන ඒවා තියෙනවා
blackheart Well-known member Apr 30, 2019 984 683 93 Sep 3, 2020 #76 ela patta machan!! tawa tawa trip gihin wistra danna labewa! Reactions: Lahiru120
rsami Well-known member Nov 6, 2008 1,134 65 48 Kandy Sep 3, 2020 #77 2019 Dec wala othanama gatta photo ekak Reactions: Lahiru120 and NRTG
I ieannet Well-known member Oct 15, 2006 2,180 1,771 113 Sep 3, 2020 #79 amoo patta ban Reactions: Lahiru120 and The Kingslayer
hsgking Well-known member Jul 11, 2011 2,750 353 83 @Moon Sep 3, 2020 #80 pattaa Reactions: Lahiru120