යකො මම හම්බයන්ව රකින්න හදනව නෙමේ..නමුත් මම Redline එකේ සේවය අගය කරනවා. අපි සින්හල කිය කිය කෑ ගහුවට වෑඩක් නෑනේ මචන් අපිට බඩු ගන්න සින්හල කඩයක් නෑති නම්.. සින්හල කඩයක් තිබිල වෑඩකුත් නෑ හොද සේවාවක් සපයන්නේ නෑතිනම්... උබ ඔච්චර කෑ ගහන එකෙ කියපන්කො අපිට බඩු ගන්න වෙන කඩයක්... එක්කො ඈයි උබම හොද කඩයක් දාලා සින්හල අපිට හොද සේවාවක් සපයන්නේ නෑත්තෙ?
Last edited:

etakota redline ekak gana mama dannewath na ban... habai redline eke mage yaluwo innawa sinhala.. mata eke muslim aya ekkawath sinhala aya ekkawath kisima prashnayak na... owner muslim wenna athi.. namuth e manussaya muslim anthawaadiyek noawana bawa mama hodatama dannawa.. 





