Student sex with teacher

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    එහෙම කියලා පොලිසි යන තරම් වැඩක් කරන්න ඕන නෑ. ටීචර්ට තිබුනේ ඉස්කෝලේ විදුහල්පතිට කියල action එකක් ගන්න එක මිසක් පොලිසි ගිහින් ලමයාගේ ජීවිතයම නාස්ති කරන එක නෙවෙයි, පොඩි කොල්ලෝ වැරදි කරනවා, ඒකට ලොකු මිනිස්සුන්ගේ දඩුවම් දෙන එක ගැලපෙන්නේ නෑ. උබට ළමයෙක් හම්බ වුන දවසට ඌ පොඩි හොරකමක් කරොත් උබ කැමතිද අරාබියේ විදියට අත කපනවට? :P හිතපන් ඕනෙම දඩුවමක සීමාවක් තියෙනවා. දඩුවම් දෙනවා කියලා ජීවිතයම නාස්ති කරන එක ගැලපෙන්නේ නෑ, දැන් බලපන් අරූට තියෙන අපකීර්තිය.
    දඩුවම් දෙන්න ඕනේ කෙනෙක්ව හදාගන්න මිසක්, ජීවිතය නාස්ති කරන්න නෙවෙයි. දැන්වත් ගෑණුන්ට කඩේ යන්නේ නැතුව, අපක්ෂපාති විදියට හිතපන්.

    ඇත්ත, අපිත් ඉස්කෝලේ යන කාලේ මිස්ල ගැන ඕන තරම් හීන දැකල තියනවා. ඉස්කෝලේ යන කාලේ කොල්ලන්ගේ හිතේ මිස්ල ගැන හැගීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපි ඒවා කවදාවත් කියන්ඩ ගියේ නැහැ. ගෙදර ඇවිල්ල මිස්ලව මතක් කරලා අත පාවිච්චි කරලා ඇති ඕන තරම්. දැන් ඉන්න උන් ඒවා අහන්ඩත් යනවා. හෙට අනිද්දට මුන් ඉස්කෝලේ ඇතුලේම මිස්ලට අනියිද දන්නෙත් නැහැ. කොහොමත් මමනම් හිතන්නෙ මේක ඉස්කෝලේ ඇතුලෙම විසදගන්න තිබුන දෙයක්. ඉස්කෝලේ ඇතුලේදී දඩුවම් කරන්න තිබුන. පොලිසි යන්ඩ තරම් ශාරීරික හිංසනයක් සිදුවෙලා නැහැනේ මෙතන. පොලිසි ගිය එකෙන් උනේ කොල්ලගේ ජීවිතේම නාස්ති වෙච්ච එක. කොල්ලගේ ජීවිතේටම මේක බලපානවනේ දැන්. කොහොමත් හුගක් ගුරුවරු හැසිරෙන්නේ තමන්ට පාසල් කාලයක්, තරුණ කාලයක් තිබුනේ නැහැ වගේ. :oo::oo::oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ubata hugak ridila paatayi moko ponnayek wath sex karanna ahuwada phone eken?? awulak naha bun police entry ekak daapan sahanayak labeyi :P

    :rofl: fake හදන්න රිදිච්ච එකෙක්. ඒක නිසා ඌට උත්තර දෙන්න යන්න එපා මචන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්ත, අපිත් ඉස්කෝලේ යන කාලේ මිස්ල ගැන ඕන තරම් හීන දැකල තියනවා. ඉස්කෝලේ යන කාලේ කොල්ලන්ගේ හිතේ මිස්ල ගැන හැගීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපි ඒවා කවදාවත් කියන්ඩ ගියේ නැහැ. ගෙදර ඇවිල්ල මිස්ලව මතක් කරලා අත පාවිච්චි කරලා ඇති ඕන තරම්. දැන් ඉන්න උන් ඒවා අහන්ඩත් යනවා. හෙට අනිද්දට මුන් ඉස්කෝලේ ඇතුලේම මිස්ලට අනියිද දන්නෙත් නැහැ. කොහොමත් මමනම් හිතන්නෙ මේක ඉස්කෝලේ ඇතුලෙම විසදගන්න තිබුන දෙයක්. ඉස්කෝලේ ඇතුලේදී දඩුවම් කරන්න තිබුන. පොලිසි යන්ඩ තරම් ශාරීරික හිංසනයක් සිදුවෙලා නැහැනේ මෙතන. පොලිසි ගිය එකෙන් උනේ කොල්ලගේ ජීවිතේම නාස්ති වෙච්ච එක. කොල්ලගේ ජීවිතේටම මේක බලපානවනේ දැන්. කොහොමත් හුගක් ගුරුවරු හැසිරෙන්නේ තමන්ට පාසල් කාලයක්, තරුණ කාලයක් තිබුනේ නැහැ වගේ. :oo::oo::oo:

    :yes::yes:
    මේ දඩුවම සැර වැඩියි, දඩුවමක වුනත් සීමාවක් තියෙන්න ඕනේ, දඩුවම් දෙනවා කියලා, සවුදි වල වගේ පොඩි දේටත් කසෙන් තලන ජාතියේ දඩුවම් ගැලපෙන්නේ නෑ. මම හිතෙන්නේ මේ ජාතියේ Feminist based law නිසා වෙන්නේ ඉස්සරහට ගෑණුන්ට විශාල වශයෙන් සමාජයේ බලයක් ලැබෙන එකයි, එතකොට වෙන්නේ ලිංග අතර ගැටුම් ඇතිවෙන එකයි, ඒකෙන් ගෑණුන්ටමයි පාඩුව වෙන්නේ මොකද අද කාලේ වුනත් Feminist ලට උදව් කරන්නේ පිරිමි, පිරිමි නැත්නම් ගෑණුන්ට සමතැන ලැබෙන්නෙත් නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    යකෝ දැන් එතකොට යෝජනා කිරීමත් වැරද්දක්ද ??? හෙට අනිද්දට හිතන එකත් නීති විරෝදී කියයිද දන්නේ නැහැ ...එහෙම උනොත්නම් ඉතින් අපේ පොල් කවුඩෝ ටික ලැස්ති වෙයල්ලා මහගෙදර යන්න ...ඔව් ඉතින් මටත් අනිවා නගින්න වෙනවා බෝට්ටුවේ ...ඒ නීතියට කට්ටිය හිරේ දැම්මොත් එළියේ ඉතුරු වෙන්නේ අපේ මල් පොන්සියෝ ටික තමා :rofl::rofl::rofl:
    ජේසන් කාරයයි
    යාලුවයි ඉතුරුවෙයි:yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    පාරේ යනකොට උඹේ නංගිට , පෙම්වතියට කොල්ලෙක් ඔහොම එකක් යෝජනා කලොත් උඹ කියනවද වැරැද්දක් නෙමෙයි කියල. :rolleyes:
    සිරාවටම අහන එකේ නම් වැරැද්දක් නැහැ. ඕන තරම් බැඳපු ගෑනුන්ගෙන් පවා අහන උදවිය ඉන්නව. හැබැයි අහලා බෑ කියද්දි කරදරයක් වෙන්න ආවොත් එතන ප්‍රශ්නයක් තියෙනව.

    අනික මේ හැම ගෑනියෙක්ම අම්මලා නන්ගිලා කියන්න එපා. මොනතරම් බොරුවක්ද:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113

    අනිවා !!! මේ සමහර එවුන්ට ඕව තේරෙන් නැහැ බන් ... මම මචන් ගෑනුන්ට respect කරනවා .. එත් බන් ඉස්කෝලේ කාලේ කොල්ලෝ ඔහොම තමා ඔවා ඉතින් හෝමෝන වෙනස් වෙන කාලෙට කරන දේවල් ..ඕවට මේ ලෝකෙට බෙර ගහන්නේ නැහැ ..උන්ව පාසැල් යවන්නේ හරි මගට තමා .. අනේ මන්ද ඉතින් .. මේකේ ඉන්න සමහර එවුන් ඉතින් ගෑනියෙක්ට මොනවා හරි උන ගමන් උබේ අම්මට නංගිට එහෙම වෙනවට ආසද අහනවා ... උන්ට ඉතින් මට කියන්න තියෙන්නේ ... උබලා කවදාවත් බදින්න / කෙල්ලෝ එක්ක යාලු වෙන්න එපා ...මොකද honeymoon එක දවසට උබට හිතෙයි මේ මගේ අම්ම/නංගි උනොත් මට මෙහෙම කරන්න පුලුවන්ද කියල ...හැබැයි පුතෝ උබලා හැමෝම අම්මා නංගි වගේ හිතන ටෝක් දීල කෙල්ලට එහෙම සීන් එක දානවා නෙමේ ..ඇයි යකෝ එතකොට නිකන් අම්ම එක්ක නිදා ගත්තා වගේනේ උබ ...මටනම් මචෝ ලෝකේ ඉන්නේ එක අම්මයි .. මම කෙල්ලන්ට මොකුත් නොකියන්නේ උන්ව මට අම්මා වගේ පෙන නිසා නෙමේ .. මන් උන්ට respect කරන නිසා ..මට අහන්න තියෙන්නේ.. උබලගෙන් කෙල්ලෙක් ඇහුවොත් sex කරන්න . උබල කැමතිනම් හා කියනවා බැරිනම්(පුදුමයි ඉතින් ) අනේ බැහැ නගා sorry කියනවා මිසක් ඕකට පුක පත්තු කරන් පොලිසි යනවද ???????
    respect :yes:
     
    • Like
    Reactions: wwwguliya

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    ඇත්ත, අපිත් ඉස්කෝලේ යන කාලේ මිස්ල ගැන ඕන තරම් හීන දැකල තියනවා. ඉස්කෝලේ යන කාලේ කොල්ලන්ගේ හිතේ මිස්ල ගැන හැගීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපි ඒවා කවදාවත් කියන්ඩ ගියේ නැහැ. ගෙදර ඇවිල්ල මිස්ලව මතක් කරලා අත පාවිච්චි කරලා ඇති ඕන තරම්. දැන් ඉන්න උන් ඒවා අහන්ඩත් යනවා. හෙට අනිද්දට මුන් ඉස්කෝලේ ඇතුලේම මිස්ලට අනියිද දන්නෙත් නැහැ. කොහොමත් මමනම් හිතන්නෙ මේක ඉස්කෝලේ ඇතුලෙම විසදගන්න තිබුන දෙයක්. ඉස්කෝලේ ඇතුලේදී දඩුවම් කරන්න තිබුන. පොලිසි යන්ඩ තරම් ශාරීරික හිංසනයක් සිදුවෙලා නැහැනේ මෙතන. පොලිසි ගිය එකෙන් උනේ කොල්ලගේ ජීවිතේම නාස්ති වෙච්ච එක. කොල්ලගේ ජීවිතේටම මේක බලපානවනේ දැන්. කොහොමත් හුගක් ගුරුවරු හැසිරෙන්නේ තමන්ට පාසල් කාලයක්, තරුණ කාලයක් තිබුනේ නැහැ වගේ. :oo::oo::oo:

    උඹට මැජික්ද බන්. ඉස්සරත් ඔය වගේ සීන් ඕන තරම් වෙලා තියෙනව. ඒත් ඒවා දැන් වගෙ එලියට ආවෙ නැහැ. උඹල කියන්න ගියේ නැති වුනාට උවමනාව කියල තමන්ට වැඩක් කරගත්තු උනුතු ඕන තරම් ඉන්නව. ඒක උන්ගෙ හැකියාව සහ උඹලගෙ නොහැකියාව. මීට අවුරුදු 2-3කට කලිනුත් ඔය සමහර ඉස්කෝලවල ගුරුවරුන්ට අනින දේවල් වීඩියෝ විදියට ආවෙ. මෙහෙමයි මාධ්‍ය මේවා පුම්බන එකෙන්නම් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. නැත්නම් ඕවා සාමාන්‍ය දේවල්. දැන් පොස්ටිනෝර් ගැහුවට ඉස්සර අන්නාසි ගැට කෑවෙ. ලොල්;)

    ඔය සමහර මිනිස්සුන් තරුන කාලයක් නෑ වගෙ හැසිරෙන්නෙ ඒ මිනිස්සු පවතින ව්‍යාජ උගුරට හොරා බෙහෙත් කන සමාජ ක්‍රමයට අනුගත වෙලා ඉන්න නිසා.. පම්පෝරි දෙන මිස්ලගෙ කතා දැනගන්න පුලුවන් අහල පහල ගෙවල්වලින්, ඒ කාලෙ ඒ මිස්ලගෙ යාලුවොන්ගෙන්. එතකොට රෙදි නැති කතා තියෙන්නෙ.