෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    onna yanawa :rofl:
    4.gif
    අම්මටසිරි.. පිස්සු හැදෙනවා. සිරා චැනල් එක ඕයි. අන්න මිනිස්සු :yes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැච් එකක් ටීවී එකේ පෙන්වද්දි...
    ඒ මැච් එක අපේ එවුන් ලෙසටම ගහං යද්දි..
    අපිත් ආතල් එකේ කජු පැකට් එකක් කඩාගෙන ඒක බල බල ඉද්දි...
    තමා..
    මේ හැමිනෙන වැස්ස හු**** එන්නෙ :angry::angry::angry::oo:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මැච් එකක් ටීවී එකේ පෙන්වද්දි...
    ඒ මැච් එක අපේ එවුන් ලෙසටම ගහං යද්දි..
    අපිත් ආතල් එකේ කජු පැකට් එකක් කඩාගෙන ඒක බල බල ඉද්දි...
    තමා..
    මේ හැමිනෙන වැස්ස හු**** එන්නෙ :angry::angry::angry::oo:

    :D:D:D:D:D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මැච් එකක් ටීවී එකේ පෙන්වද්දි...
    ඒ මැච් එක අපේ එවුන් ලෙසටම ගහං යද්දි..
    අපිත් ආතල් එකේ කජු පැකට් එකක් කඩාගෙන ඒක බල බල ඉද්දි...
    තමා..
    මේ හැමිනෙන වැස්ස හු**** එන්නෙ :angry::angry::angry::oo:

    :yes::yes::yes::angry::angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Asian Games Men's Cricket Competition, 2nd Semi-Final: Bangladesh v Sri Lanka at Incheon, Oct 2, 2014
    Match abandoned!
    But news is there will be a toss, and who will win the toss, win the match.

    මොන මගුලක් ඒ කවුද යකෝ එහෙම නිතියක් ක්‍රිකට් වලට ගෙනාවේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    5.30 PM The ground will not be playable. Match Referee Venkatapathi Raju has taken the two captains out to toss for the result. Raju tossed. ෙLahiru Thirimanne called. "Tails". Tails it was. Sri Lanka are through to the Asian Games final where they play Afghanistan for gold..
    No team wants to lose the right to win an Asian Games gold medal on a coin toss, everyone keen to play cricket to win
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    Match eka api dinanawa kohomath aduma gana 5 ov gehuwanam aulak ne mehema dinala wedak ne
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් බන් :yes::yes: බැරි වෙලාවත් ඕක බංගලාදේශයට වැටුනා නම් :dull: අපේ වාසනාව :)

    තිරියගේ අද වාසනාව හොඳයි toss 2 ක්ම දින්නා :D:D ICC සම්බන්ධ නැති නිසා වෙන්න ඕනෑ ටොස් එකක් ආවේ, අන්තිම මැච් එකට වහින්නැති කතාවක් කියනවා එහෙම වුනොත් හොඳයි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තිරියගේ අද වාසනාව හොඳයි toss 2 ක්ම දින්නා :D:D ICC සම්බන්ධ නැති නිසා වෙන්න ඕනෑ ටොස් එකක් ආවේ, අන්තිම මැච් එකට වහින්නැති කතාවක් කියනවා එහෙම වුනොත් හොඳයි

    ow ban :yes::yes: heta nam weather eka hodi wage :)

    Code:
    http://www.accuweather.com/en/kr/incheon/224032/daily-weather-forecast/224032?day=2
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    .The ground remains unplayable. Match Referee Venkatapathi Raju has taken the two captains out to toss for the result. Raju tossed. Lahiru Thirimanne called. "Tails". Tails it was. Sri Lanka are through to the Asian Games Final where they play Afghanistan for gold tomorrow. No rain is forecast for that game, or the Bronze Medal playoff where Bangladesh take on Hong Kong. No team wants to lose the right to win an Asian Games gold medal on a coin toss, everyone keen to play cricket to win. And yet....