KPZ ගැන කතාවක්

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    KPZ ලොක්කා, පිරිමියෙක් වගේ තීරණයක් ගනින්.උඹ දැනටමත් KM ට ද්‍රෝහිවෙලා ඉවරයි .හැබැයි තාම අවස්ථාවක් තියෙනවා වැරදි නිවැරදි කරගන්න.කඩ්ඩෙන් කියන slut වචනේ පිරිමි version එක වෙන්න එපා උඹට ඔච්චර හොඳ කෙල්ලෙක් ඉද්දි.උඹ නිසා ඒ කෙල්ල වෙන හාල්පාරුවෙක් එක්කත් යාළු උනා නේද ?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    url
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නුවර පැත්තේ නෝ ලිමිට් එක ලග හෝල් එකක් තියෙනවා. ඒකේ බොක්ස් නෑ.පොඩි බැල්කනියක් තියෙන්නේ. මමත් කෙල්ල එක්ක ගියා. බැල්කනි යන එවුන් ප්‍රසිද්ධියේ තොල දානවා. පට්ට චාටර් බං මට .කෙල්ල අදුරන ඉස්කෝලේ අක්ක කෙනෙකුත් හිටියා. අපි යනකොට කෙල්ල ඒකට කතා කරලත් එක්ක ගියේ. බැලින්නම් ඒකත් තොලක් දානවා.:eek::eek::rofl:

    මම නම් මුකුත් කරන්න ගියේ නෑ. කෙල්ල මගේ උරහිසේ ඔලුව තියාන හිටියා. ආයේ ඒකට ගියෙත් නෑ..:( :dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නුවර පැත්තේ නෝ ලිමිට් එක ලග හෝල් එකක් තියෙනවා. ඒකේ බොක්ස් නෑ.පොඩි බැල්කනියක් තියෙන්නේ. මමත් කෙල්ල එක්ක ගියා. බැල්කනි යන එවුන් ප්‍රසිද්ධියේ තොල දානවා. පට්ට චාටර් බං මට .කෙල්ල අදුරන ඉස්කෝලේ අක්ක කෙනෙකුත් හිටියා. අපි යනකොට කෙල්ල ඒකට කතා කරලත් එක්ක ගියේ. බැලින්නම් ඒකත් තොලක් දානවා.:eek::eek::rofl:

    මම නම් මුකුත් කරන්න ගියේ නෑ. කෙල්ල මගේ උරහිසේ ඔලුව තියාන හිටියා. ආයේ ඒකට ගියෙත් නෑ..:( :dull:
    pons :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :(
    කොන්ඩම් එකක් අරන් යන්න ලැජ්ජ නිසා මුකුත් නැතුව වැඩේ කොලා.. කොලා කොලාමයි ඉතින් කෙලින්ම ප්‍රෙග්නන්ට්. ස්කූල් එකෙනුත් අස් කරලා හද්ද ඩොටේ ගිහින් ඒලෙවල් කොලේ. දැන් නම් මැරි කරලා ආතල් එකේ ඉන්නවා :love::love:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    නුවර පැත්තේ නෝ ලිමිට් එක ලග හෝල් එකක් තියෙනවා. ඒකේ බොක්ස් නෑ.පොඩි බැල්කනියක් තියෙන්නේ. මමත් කෙල්ල එක්ක ගියා. බැල්කනි යන එවුන් ප්‍රසිද්ධියේ තොල දානවා. පට්ට චාටර් බං මට .කෙල්ල අදුරන ඉස්කෝලේ අක්ක කෙනෙකුත් හිටියා. අපි යනකොට කෙල්ල ඒකට කතා කරලත් එක්ක ගියේ. බැලින්නම් ඒකත් තොලක් දානවා.:eek::eek::rofl:

    මම නම් මුකුත් කරන්න ගියේ නෑ. කෙල්ල මගේ උරහිසේ ඔලුව තියාන හිටියා. ආයේ ඒකට ගියෙත් නෑ..:( :dull:

    tumblr_mwp1n6HJKz1rznvc3o1_250.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මචන් අපි මේකෙ ආතල් ගත්තට සිරාවට කතාව කියෙව්ව බන්..
    උබ මේ කතාව එකපාරට ඉවර කරන්න හදන්නෙ අන්තිම කොටසට කට්ටිය කිව්ව කතා නිසා වෙන්න ඇති බන්.. හැබැයි.. මම නම් උබ ගත්ත තීරණ වලට වඩා ගොඩක් වෙනස් තීරණ ගන්නෙ. ඒ මේකෙ බොලාල කියන තීරණෙ නම් නෙමෙයි..

    උබ ඇවිදින බෝ පැලයක් වෙන්න ගිහින් නෙ. අනේ මන්ද බන්.. වටේ තියෙන එකක් ගහගෙන ගෙදරින් හොයල දෙන එකක් බැද ගත්තනම් ඉවරයි.. මචන් ඉස්සෙලාම තේරුම් ගනින් උබ ගෙවන ජීවිතේ ගිහිද නැත්නම් පැවදිද කියල? ඔය දෙක මැද්දෙ ඉදගෙන නම් ජීවිතයක් ගත කරන්න බෑ. යහපත් ජීවිතයක් ගතකරනව කියල ඕනවට වඩා යන්න එපා බන්..

    කතාව ලියන් ආපු විදියටම තව කොටස් අරන් ලියපන්. කලින් කිව්වත් වගේ මේකෙ ඉන්න පුද්ගලයාට වඩා කතාවයි වැදගත්..

    තවදෙයක් කවුරු මොනා කිව්වත් අපි අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඉදිරියේ වීරයො වුනාට අපේ ප්‍රශ්න ඉදිරියේදි අන්ත අසරණ වෙනව. ඕක කාටත් පොදුයි. ඒනිසා උබේ කතාව ලියන් ආපු විදියට ලියපන්.

    කතාව ඉවර උනාට පස්සෙ තව කමෙන්ට් එකක් දාන්නම්. උබේ අයිය ඔය කියන තරම් අප්සට් පොරක් නෙමේ. ඌ උබෙන් වැඩ ගන්නවට වඩා ලාබයි බන් වෙන එකෙක් දාන එක. ඔතන තියෙන්නෙ වෙන දෙයක්..
     
    :( :yes: :yes: :dull: