KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :no::sorry: අඩෝ මේකෙ මාව දන්න උන් ඉන්නව බං උන් සමහර විට මම සේරම කතාව කීවාම කෙල්ලගෙ නම් ගම් ෆොටෝ පවා දායි මේකෙ හොයාගෙන. කෙල්ලගෙ සහ මගෙ රෙදි නෑ එහෙම උනොත් ආයෙ. ඒක එක හේතුවක්., සහ :( ඒ අතීතෙ ආයෙ මතක් වෙද්දි දුක හිතෙනව බං මට පුදුම විදියට.

    මේකේ ඉන්න එවුන් මාවත් දන්නවා බන්. :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ඇත්ත මචෝ.
    මන් ඒ comment දාපු කා එක්කවත් තරහක් නෑ. මොකද කවුරුත් සම්පුර්ණ කතාව දන්නෙ නැහැනේ. අනික ඒ අය මන් ඉන්න තැන හිටියනම් තේරෙයි මගේ තත්ත්වේ. එහෙම ඉන්න අය මට pm කරල කියනවා ඒ අයත් එවෙලෙට කරගන්න දෙයක් නැතුව අසරණ උනා කියල.
    කොහොමත් කතාවේ තව ගොඩක් දාන්න දෙයක් නැහැ. බොරු කියල කතාව දික්ගස්සන්නත් උවමනා නැහැ. ඉතින් මන් බැලුවා ඔක්කොම එකට ලියල අවසන් කොටස දාන්න කියල. දැන් මෙහෙ කඩේට delivery ඇවිත් අපි කඩේ වැඩ. ඉතින් කතාව තව ටිකක් ලියන්න තියෙනවා.
    මේකේ ප්‍රවීණ ගීත රචකයෙක් මට කිව්වා කතාව දික් කරන්න එපා කියල. ඉතින් කොටස් 24න් ඉවර කරන්න තමා බැලුවේ :)
    tumblr_inline_n9rl96Kf9o1rxfhu4.gif
     
    Nov 27, 2009
    2,139
    107
    0
    :no::sorry: අඩෝ මේකෙ මාව දන්න උන් ඉන්නව බං උන් සමහර විට මම සේරම කතාව කීවාම කෙල්ලගෙ නම් ගම් ෆොටෝ පවා දායි මේකෙ හොයාගෙන. කෙල්ලගෙ සහ මගෙ රෙදි නෑ එහෙම උනොත් ආයෙ. ඒක එක හේතුවක්., සහ :( ඒ අතීතෙ ආයෙ මතක් වෙද්දි දුක හිතෙනව බං මට පුදුම විදියට.

    :(:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ඇත්ත මචෝ.
    මන් ඒ comment දාපු කා එක්කවත් තරහක් නෑ. මොකද කවුරුත් සම්පුර්ණ කතාව දන්නෙ නැහැනේ. අනික ඒ අය මන් ඉන්න තැන හිටියනම් තේරෙයි මගේ තත්ත්වේ. එහෙම ඉන්න අය මට pm කරල කියනවා ඒ අයත් එවෙලෙට කරගන්න දෙයක් නැතුව අසරණ උනා කියල.
    කොහොමත් කතාවේ තව ගොඩක් දාන්න දෙයක් නැහැ. බොරු කියල කතාව දික්ගස්සන්නත් උවමනා නැහැ. ඉතින් මන් බැලුවා ඔක්කොම එකට ලියල අවසන් කොටස දාන්න කියල. දැන් මෙහෙ කඩේට delivery ඇවිත් අපි කඩේ වැඩ. ඉතින් කතාව තව ටිකක් ලියන්න තියෙනවා.
    මේකේ ප්‍රවීණ ගීත රචකයෙක් මට කිව්වා කතාව දික් කරන්න එපා කියල. ඉතින් කොටස් 24න් ඉවර කරන්න තමා බැලුවේ :)

    ara kata kaapu koluwa da ?? :oo::P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ඒ නිසා මචො, අපි අපිට පුලුවන් විදියට උබට සප් එකක් දෙන්නම්, අපේ උන් බැන්නට කමක් නැ, හංගන්නෙ නැතුව හැම දේම අපිට කියපං,
    එලකිරි ෴. .

    +++++++++++
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්ත මචෝ.
    මන් ඒ comment දාපු කා එක්කවත් තරහක් නෑ. මොකද කවුරුත් සම්පුර්ණ කතාව දන්නෙ නැහැනේ. අනික ඒ අය මන් ඉන්න තැන හිටියනම් තේරෙයි මගේ තත්ත්වේ. එහෙම ඉන්න අය මට pm කරල කියනවා ඒ අයත් එවෙලෙට කරගන්න දෙයක් නැතුව අසරණ උනා කියල.
    කොහොමත් කතාවේ තව ගොඩක් දාන්න දෙයක් නැහැ. බොරු කියල කතාව දික්ගස්සන්නත් උවමනා නැහැ. ඉතින් මන් බැලුවා ඔක්කොම එකට ලියල අවසන් කොටස දාන්න කියල. දැන් මෙහෙ කඩේට delivery ඇවිත් අපි කඩේ වැඩ. ඉතින් කතාව තව ටිකක් ලියන්න තියෙනවා.
    මේකේ ප්‍රවීණ ගීත රචකයෙක් මට කිව්වා කතාව දික් කරන්න එපා කියල. ඉතින් කොටස් 24න් ඉවර කරන්න තමා බැලුවේ :)
    දැන් ඉතින් වෙච්ච දේ උනා මචන්
    හැබැයි ඉස්සරහට පොදක් මානුෂීයව හිතල වැඩ කරහන්
    පව් නෙ බන් කෙල්ලෙක් උනත් ලේ මස් නහර වලින් හැදුන කෙනෙක් නෙ
    පොඩ්ඩක් හිතල බලහන් උබේ නංගි කෙනෙක් ගොඩක් ආදරේ කරල උඹ වගේ කොල්ල මාරු උනා නම්
    නංගිගෙ අයිය කෙනෙක් විදියට නංගි ගොඩක් දුක් වෙද්දී උඹට මොන වගේ හැඟීමක් ඒවිද හ්ම්
    කෙල්ල බැඳල නැත්නම් උඹට තාමත් අවස්තාව තියෙනවා සේරම හදන්න
    කොච්චර තග දැම්මත් බන් ටික කාලයක් යනකොට ඕව ශේප් වෙනවා බන්
    එතකොට ගෙදර අයටම හිතේවි ඒ කෙල්ල තරම් උඹට ගැලපෙන කෙල්ලෙක් තවත් නෑ කියලා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේකේ ඉන්න එවුන් මාවත් දන්නවා බන්. :yes:

    :no: ඒත් මේකෙ කවුරුත් උඹව එස්පෝස් කලේ නෑ නෙ මේ සීන් එකට අදාලව. මාත් එක්ක තරහ අයත් ඉන්නව බං මේකෙ මාව දන්න. එහෙම එකෙක් expose කෙරුවොත් තමා. ඒ නිසා කෝකටත් හොඳා අමතක කරලම ඉන්න එක බං. :( අනික මම මානසිකව පට්ට සංවේදී වෙලා බං දැන් අවුරුදු 5 - 7ක වගේ ඉඳලා. ඒ හින්දා මට දුක හිතෙන දෙයක් වුනාම දවස් ගණන් ඒක හිතෙන් අයින් වෙන්නෙ නෑ. කොටින්ම උඹේ මේ කතාව අහලා බූට් සින්දු 2ක් 3ක් 20 පාරක් විතර ඇහුව, ප්ලේ කෙරුවා keyboard එකෙන්. :( දවසක් දෙකක් යනකම් ෆුල් අප්සට්. ඒකමයි මේ ත්‍රේඩ් එකේ කැරකෙන්නෙ මේකෙ අවසානය දැනගන්න සහ කියන්න දෙයක් තියෙනව නම් අවසන් කොටසෙන් පස්සෙ උඹට කියන්න. :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :love: :yes: අනිවා බං. :sorry: ඒත් ඌ මොනව හිතුවද දන්නෙ නෑ.
    නෑ හැබයි මම ඌට බැන්නෙනම් නෑ.....:no: කතාව පරක්කු උනාට දවසක් 'බැන්නා' විතරයි....:dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    �2Â7�2Æ5�2É4�2Æ5 �2Ç6�2Å2�2Ë3.
    �2Ç6�2Æ9�2É4 �2Ã8 comment �2Æ7�2É9�2Ç2�2Ê4 �2Ä6�2É9 �2Ã7�2Ä6�2É4�2Ä6�2È4�2Æ5�2É4 �2Æ5�2Ç9�2È8�2Ä6�2É4 �2Æ9�2Ê1. �2Ç6�2Ë2�2Ä6�2Æ7 �2Ä6�2È4�2Ê4�2Ç9�2Ê4�2Æ5�2É4 �2È7�2Ç6�2É4�2Ç2�2Ê4�2Ç9�2É4�2Æ3 �2Ä6�2Æ5�2É9�2È4 �2Æ7�2Æ9�2É4�2Æ9�2Ê9 �2Æ9�2Ê0�2È8�2Ê0�2Æ9�2Ë0. �2Â5�2Æ9�2Ê2�2Ä6 �2Ã8 �2Â5�2Ç8 �2Ç6�2Æ9�2É4 �2Â9�2Æ9�2É4�2Æ9 �2Æ5�2Ê0�2Æ9 �2È8�2Ê2�2Å9�2Ê2�2Ç8�2Æ9�2Ç6�2É4 �2Æ5�2Ë0�2Ç9�2Ê9�2Ç8�2Ê2 �2Ç6�2Ä8�2Ë0 �2Æ5�2Æ5�2É4�2Æ5�2É4�2È4�2Ë0. �2Ã7�2È8�2Ê9�2Ç6 �2Â9�2Æ9�2É4�2Æ9 �2Â5�2Ç8 �2Ç6�2Å9 pm �2Ä6�2Ç9�2È1 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2È4�2É9 �2Ã8 �2Â5�2Ç8�2Æ5�2É4 �2Ã7�2È4�2Ê9�2È1�2Ê9�2Å9 �2Ä6�2Ç9�2Ä8�2Æ9�2É4�2Æ9 �2Æ7�2Ê9�2Ç8�2Ä6�2É4 �2Æ9�2Ê0�2Æ5�2Ê4�2È4 �2Â5�2È7�2Ç9�2Æ3 �2Ã1�2Æ9�2É9 �2Ä6�2Ê2�2Ç8�2È1.
    �2Ä6�2Ë2�2È8�2Ë2�2Ç6�2Æ5�2É4 �2Ä6�2Æ5�2É9�2È4�2Ë0 �2Æ5�2È4 �2Ä8�2Ë2�2Æ1�2Ä6�2É4 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Æ7�2Ê9�2Ç8�2Ä6�2É4 �2Æ9�2Ê0�2È8�2Ê0. �2Ç4�2Ë2�2Ç9�2Ê4 �2Ä6�2Ê2�2Ç8�2È1 �2Ä6�2Æ5�2É9�2È4 �2Æ7�2Ê2�2Ä6�2É4�2Ä8�2È7�2É4�2È7�2Æ9�2É4�2Æ9�2Æ5�2É4 �2Ã1�2È4�2Ç6�2Æ9�2É9 �2Æ9�2Ê0�2È8�2Ê0. �2Â9�2Æ5�2Ê2�2Æ9�2É4 �2Ç6�2Æ9�2É4 �2Ç4�2Ê0�2È1�2Ê4�2È4�2É9 �2Ä0�2Ä6�2É4�2Ä6�2Ë2�2Ç6 �2Ã7�2Ä6�2Å9 �2È1�2Ê2�2Ç8�2È1 �2Â5�2È4�2È7�2Æ9�2É4 �2Ä6�2Ë2�2Å9�2È7 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ä6�2Ê2�2Ç8�2È1. �2Æ7�2Ê0�2Æ9�2É4 �2Ç6�2Ê9�2È8�2Ê9 �2Ä6�2Æ1�2Ë0�2Å9 delivery �2Â7�2È4�2Ê2�2Æ5�2É4 �2Â5�2Ç2�2Ê2 �2Ä6�2Æ1�2Ë0 �2È4�2Ê0�2Æ1. �2Â9�2Æ5�2Ê2�2Æ9�2É4 �2Ä6�2Æ5�2É9�2È4 �2Æ5�2È4 �2Å9�2Ê2�2Ä6�2Ä6�2É4 �2È1�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2É9.
    �2Ç6�2Ë0�2Ä6�2Ë0 �2Ç2�2É4�6¤9�2Ç9�2È4�2Ê3�2Æ3 �2Ä8�2Ê3�2Æ5 �2Ç9�2Å2�2Ä6�2Ç8�2Ê9�2Ä6�2É4 �2Ç6�2Å9 �2Ä6�2Ê2�2È4�2É4�2È4�2É9 �2Ä6�2Æ5�2É9�2È4 �2Æ7�2Ê2�2Ä6�2É4 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Ã7�2Ç2�2É9 �2Ä6�2Ê2�2Ç8�2È1. �2Â9�2Æ5�2Ê2�2Æ9�2É4 �2Ä6�2Ë2�2Å9�2È7�2É4 24�2Æ9�2É4 �2Â9�2È4�2Ç9 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Æ5�2Ç6�2É9 �2Ç4�2Ê0�2È1�2Ê4�2È4�2Ë0 :)

    Ela machan.owa ganan nogena liyanna anith tika ehenm.:yes:
    Professional artist mamanm dannawa.eya awurudu ganak nawakathawak adala dan eyata eka therila thiyenne.ekai oyata kiyanna aththe adinna epa kiyala.:rofl:
    Ridenna thamai qwe sindu karayata:cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩෝ KPZ මේ සයිඩ් කතා යන්නේ ආතල් එකට හොඳේ.....නැතුව උබව බයිට් කරන්න නෙමෙයි.... :dull:
    පුලුවන් උපරිම ආතල් අරන්, KPZ ටත් බැනලා, කුනුහරපත් ගහලා, වැල කතාත් ලියලා දැන් එනවා මගුලක් කියවගෙන. :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නෑ හැබයි මම ඌට බැන්නෙනම් නෑ.....:no: කතාව පරක්කු උනාට දවසක් 'බැන්නා' විතරයි....:dull:

    පුලුවන් උපරිම ආතල් අරන්, KPZ ටත් බැනලා, කුනුහරපත් ගහලා, වැල කතාත් ලියලා දැන් එනවා මගුලක් කියවගෙන. :dull::oo:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පුලුවන් උපරිම ආතල් අරන්, KPZ ටත් බැනලා, කුනුහරපත් ගහලා, වැල කතාත් ලියලා දැන් එනවා මගුලක් කියවගෙන. :dull::oo:

    පුලුවන් උපරිම ආතල් අරන්, KPZ ටත් බැනලා, කුනුහරපත් ගහලා, වැල කතාත් ලියලා දැන් එනවා මගුලක් කියවගෙන. :dull:

    ගුඩ් නයිට් ගඟුල...:(
     
    Nov 27, 2009
    2,139
    107
    0
    :no: ඒත් මේකෙ කවුරුත් උඹව එස්පෝස් කලේ නෑ නෙ මේ සීන් එකට අදාලව. මාත් එක්ක තරහ අයත් ඉන්නව බං මේකෙ මාව දන්න. එහෙම එකෙක් expose කෙරුවොත් තමා. ඒ නිසා කෝකටත් හොඳා අමතක කරලම ඉන්න එක බං. :( අනික මම මානසිකව පට්ට සංවේදී වෙලා බං දැන් අවුරුදු 5 - 7ක වගේ ඉඳලා. ඒ හින්දා මට දුක හිතෙන දෙයක් වුනාම දවස් ගණන් ඒක හිතෙන් අයින් වෙන්නෙ නෑ. කොටින්ම උඹේ මේ කතාව අහලා බූට් සින්දු 2ක් 3ක් 20 පාරක් විතර ඇහුව, ප්ලේ කෙරුවා keyboard එකෙන්. :( දවසක් දෙකක් යනකම් ෆුල් අප්සට්. ඒකමයි මේ ත්‍රේඩ් එකේ කැරකෙන්නෙ මේකෙ අවසානය දැනගන්න සහ කියන්න දෙයක් තියෙනව නම් අවසන් කොටසෙන් පස්සෙ උඹට කියන්න. :)

    jeewithe ohoma thamai, api asa karapu paliyata apata ewa labenne ne.