
ඒත් මේකෙ කවුරුත් උඹව එස්පෝස් කලේ නෑ නෙ මේ සීන් එකට අදාලව. මාත් එක්ක තරහ අයත් ඉන්නව බං මේකෙ මාව දන්න. එහෙම එකෙක් expose කෙරුවොත් තමා. ඒ නිසා කෝකටත් හොඳා අමතක කරලම ඉන්න එක බං.

අනික මම මානසිකව පට්ට සංවේදී වෙලා බං දැන් අවුරුදු 5 - 7ක වගේ ඉඳලා. ඒ හින්දා මට දුක හිතෙන දෙයක් වුනාම දවස් ගණන් ඒක හිතෙන් අයින් වෙන්නෙ නෑ. කොටින්ම උඹේ මේ කතාව අහලා බූට් සින්දු 2ක් 3ක් 20 පාරක් විතර ඇහුව, ප්ලේ කෙරුවා keyboard එකෙන්.

දවසක් දෙකක් යනකම් ෆුල් අප්සට්. ඒකමයි මේ ත්රේඩ් එකේ කැරකෙන්නෙ මේකෙ අවසානය දැනගන්න සහ කියන්න දෙයක් තියෙනව නම් අවසන් කොටසෙන් පස්සෙ උඹට කියන්න.