KPZ ගැන කතාවක්

kazunsanjaya

Well-known member
  • Mar 23, 2011
    935
    119
    63
    :)
    Ok sinhalu mona hari kiyanna
    Junior batch eke ena girl kenek dakka. Eka paratama wedi waduna wage una mata. Eya thama sihina mawan hitapu hithe thibba kena kiyala. Just by looka. Man wadiya danneth na. Meya mawa danneth na danaganna hambenneth nane. Junior batch and another uni. Not my uni. What should I do.
    E diha balan hitiyath nikan sanasuima wage matanam. :(

    :confused::confused::confused::confused::confused:
    una wikareda? :dull::dull::P:P:P:P:rofl::rofl::rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Ok sinhalu mona hari kiyanna
    Junior batch eke ena girl kenek dakka. Eka paratama wedi waduna wage una mata. Eya thama sihina mawan hitapu hithe thibba kena kiyala. Just by looka. Man wadiya danneth na. Meya mawa danneth na danaganna hambenneth nane. Junior batch and another uni. Not my uni. What should I do.
    E diha balan hitiyath nikan sanasuima wage matanam. :(

    una wikaaren dodawanawa :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :( පෙනඩින් 2ක් බීපන් "සීෆුඩ්" කාල.. :dull: අඩු මාත්‍රාවේ පැරසිටමෝල් වලට හරිගිහින් නැති හින්දා ඔය..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    කතාව පරක්කු වෙන්න තව හේතුවක් තියෙනවා.

    අර සුද්දි ඇවිත් මූට අතවරයක් කලාවත්ද ?

    පොඩ්ඩක් හිටු මම මුගේ ලැපේ වෙබ් කැම් එක හැක් කරලා බලන්න, .. හොද කැලි යනවා නම් Youtube එකට Live Stream කරන්නම් :)

    මට කීයක් හරි හොයගන්න පුලුවන් වැඩක් වෙයි ඒක නම්, :D :D :D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචන් මෙතන මොන එකා මොන කතා කිව්වත් අනිත්මේදී උන් එකතු උනොත් ඉන්න වෙන්නේ උන්දෙන්නට. කෙල්ලගේ virginity එක උට ඕනේ නම් උට එක කෙලින් අහන්න කියපන්. එත් සැකයි නම් මෙඩිකල් එකක් කරන්න කියපන් . කෙල්ල කිව්වොත් එකී එහෙම නෙමෙඉ කියල ඊළගට තියන්නේ උබේ යාළුවගේ තීරණය. එකේදී උට කියපන් වැනෙන්නේ නැතුව තනි තීරණයක් ගන්න කියල. කෙල්ල වෙර්ගින් නොඋනොත් උබේ යාලුව කැමති උනොත්, 1) උබේ යාලුවට සිද්ද වෙනනවා කෙල්ලව කලින් සතුටු කරපු එකාට වඩා සතුටු කරන්න. 2) කෙල්ලගෙන් පරණ මතකයන් එලියට එන වෙලාවල් වලදී දැක්කේ නෑ වගේ ඉන්න උබේ යාලුවත් ව්ර්ගින් නෙමෙයි නම ඒවා ගැන හිතන්න උට අයිතියක් නෑ. එත් ප්රශ්නේ වෙන්නේ උ එහෙම වෙලා කෙල්ල එහෙම නොවුනොත්. මුලින් විරිය අරන් හිත හැගෙන හිටියත් ටික දවසක් යනකොට කරපු ගොන්කම කියල හිතේවි.
     
    Nov 27, 2009
    2,139
    107

    meka weradi thread eka bola :rofl: mekath kanna epa owa dala.
     
    කොපි පේස්ට් හොරු :angry::angry:
     
    KM89

    Member
    Oct 3, 2014
    12
    1
    0
    අනේ කාවිංග ඔයා මේ කතාව ලියනවා කියලද මට ඊ මේල් කලේ. එදා අර පන්තියෙදි ඔයාව දැක්ක දවසේ ඉඳලා මම ඔයාට මගේ පණ වගේ ආදරේ කලේ. ඔයා නිසා මම රටේ මිනිස්සුන්ගෙන් විතරක් නෙමෙයි ඔයාගේ අම්මගෙනුත් බැනුම් ඇහුවා. මගේ අහිංසක අම්මත් බැනුම් ඇහුවා. ඇයි කවී මට මෙහෙම කලේ? ඔයා ඔහාට ගියේ අපි දෙන්නගේ අනාගතේ වෙනුවෙන්. ඒත් අන්තිමට ඔයා ඔහේ ගෑණු ළමයෙක් ව කසාද බැඳලා. ඔයාගේ අම්මා ඔයාගේ වෙඩින් එකේ ෆොටෝ වගයක් අපේ ගෙදරට ලියුමකින් එවලා තිබ්බා දැකලා මම පැනඩෝල් බීලා දවස් 4 ක් ඉස්පිරිතාලේ හිටිආ ගම්පහ. දැන් ඔක්කොම වෙනස් වෙලා ගිය දේ ගියා. ඒත් මම දැන් වෙන කෙනෙක්ගේ ඔයා තව කෙනෙක්ගේ. අපේ ආදරය අතීතයට විතරයි අයිති. මුහුදු ‍රැල්ලක් ඇවිල්ලා වෙරලේ ලියලා තියෙන අපේ ආදරයත් වතුරත් එක්ක ආපස්සට සාගරයටම අරගෙන යාවි. හැමදේම හොඳින් වෙද්දි, ඔයාව අමතක කරලා මගේ මහත්තයා එක්ක ඉන්න හිත හදාගත්තට පස්සෙත් ඇයි කවී මට මේ කතාව ලියපු පෝස්ට් එකක් එව්වේ? ඇයි?
     
    • Like
    Reactions: minipura

    fake ekak wunath eelanga watayata yawanna puluwan