කාවිංග මට මෙතන ඉන්න කට්ටිය බනිනවා.මම දැක්කා ඔයාටත් බැනලා තියෙනවා.ඒත් ආදරේ කරපු හිතකින් ඔයාට වෛර කරන්න බැරි නිසා මම මුනිවත රැකගෙන නිහඬ වෙන්නම්.ඔයා මට මුල්ම දවසේ අරන් දුන්නු චොකලට් එකේ කවරෙයි, එදා ඔයාගෙන් උදුර ගත්තු මුල්ම බස් ටිකට් එකයි තව අපේ ආදරේ මම එකතු කළ සමරු සටහන් කිහිපයක් මම පාර්සලයකින් ඔයාගේ ගෙදරට යැව්වා සතියකට කලියෙන් හරියටම මට තව වැඩි කාලයක් නැහැ. කවීගේ නොවුනත් වෙන කෙනෙකුගේ මනාලියක් වෙලා මම යනවා කවී.ඔයා ග්‍රෙනීශගෙන් ඈත් වුනහම මාව මතක් උනත් මගේ දෙමව්පියෝ ඔයාට මාව දෙන්න කැමති නැහැ.මෙච්චර කාලයක් මගේ ආසාවට සතුටට ඉඩ දුන්නු ඒ මිනිස්සු පව් කවී පව්.ඒ මිනිස්සු වෙනුවෙන් මම මගේ සතුට කැප කරලා ඉවරයි කවී.මම ඔයාට දුන්නු මගේ කරාපු ජෝඩුවයි, පෙන්ඩන් එකයි,ලේන්සුවයි පුච්චලා දාන්න කවී. ඒ අලු සුලඟට ගසාගෙන ගිහින් කියන්න ඉඩ දෙන්න පණ වගේ ආදරය කළ අවංක කෙල්ලෙක්ට මේ ලෝකෙන් ලැබුනු දේ මොකක්ද කියලා කවී.මේ ලෝකේ පිපෙන මලකට, ගලනා හැම ඇලකට දොලකටම දැනේවී අවංක ආදරය කොතරම් අමිහිරිද කියන එක. ඔයා වෙනුවෙන් මගේ හදවතේ තිබ්බ ඉඩ අදටත් එහෙම තිබ්බත් ඒ ආදරේට ආයේ පණක් ලැබෙන එකක් නැහැ කවී.
දැන් නම් සැහෙන්න බොන්න වෙන සීන් එකක් නංගි වෙන්න යන්නෙ
කෙල්ලන්ට පිස්සු බන් ඔහොම තමයි අද හැදෙන කෙල්ලො
කිව්වට කවදාවත් කරන්නෙ නෑ හැබැයි සමහර මෝඩ කෙල්ලො
ප්‍රයෝගිකව කරන වෙලාවලුත් තියෙනවා

කාවිංග මට මෙතන ඉන්න කට්ටිය බනිනවා.මම දැක්කා ඔයාටත් බැනලා තියෙනවා.ඒත් ආදරේ කරපු හිතකින් ඔයාට වෛර කරන්න බැරි නිසා මම මුනිවත රැකගෙන නිහඬ වෙන්නම්.ඔයා මට මුල්ම දවසේ අරන් දුන්නු චොකලට් එකේ කවරෙයි, එදා ඔයාගෙන් උදුර ගත්තු මුල්ම බස් ටිකට් එකයි තව අපේ ආදරේ මම එකතු කළ සමරු සටහන් කිහිපයක් මම පාර්සලයකින් ඔයාගේ ගෙදරට යැව්වා සතියකට කලියෙන් හරියටම මට තව වැඩි කාලයක් නැහැ. කවීගේ නොවුනත් වෙන කෙනෙකුගේ මනාලියක් වෙලා මම යනවා කවී.ඔයා ග්‍රෙනීශගෙන් ඈත් වුනහම මාව මතක් උනත් මගේ දෙමව්පියෝ ඔයාට මාව දෙන්න කැමති නැහැ.මෙච්චර කාලයක් මගේ ආසාවට සතුටට ඉඩ දුන්නු ඒ මිනිස්සු පව් කවී පව්.ඒ මිනිස්සු වෙනුවෙන් මම මගේ සතුට කැප කරලා ඉවරයි කවී.මම ඔයාට දුන්නු මගේ කරාපු ජෝඩුවයි, පෙන්ඩන් එකයි,ලේන්සුවයි පුච්චලා දාන්න කවී. ඒ අලු සුලඟට ගසාගෙන ගිහින් කියන්න ඉඩ දෙන්න පණ වගේ ආදරය කළ අවංක කෙල්ලෙක්ට මේ ලෝකෙන් ලැබුනු දේ මොකක්ද කියලා කවී.මේ ලෝකේ පිපෙන මලකට, ගලනා හැම ඇලකට දොලකටම දැනේවී අවංක ආදරය කොතරම් අමිහිරිද කියන එක. ඔයා වෙනුවෙන් මගේ හදවතේ තිබ්බ ඉඩ අදටත් එහෙම තිබ්බත් ඒ ආදරේට ආයේ පණක් ලැබෙන එකක් නැහැ කවී.
මම ඔයාට දුන්නු මගේ කරාපු ජෝඩුවයි, පෙන්ඩන් එකයි,ලේන්සුවයි පුච්චලා දාන්න කවී.
මා කළින් දින පැවසු ආකාරයටම ඈ කලින් දින ඇඳ සිටි T-shirt එක ගෙනැවිත් තිබුණි. මා එය ඉල්ලුවේ ගෙන යාමටය. ඒ මම ඇයගේ සුවදට ආසා කළ නිසාය. එය ළඟ ඇති විට මට දැනෙන්නේ ඇය මා ළඟ සිටිනවා මෙන්ය. තවමත් ඒ ඇදුම මා ළඟ තිබේ.
තරමක් ගොහොරු මඩවලකින් පනින විට මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට කට දිව ගියත් පැණි වරකා බෑයකට ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට
dan nm kathawa godak thiranathkma wenna ynawa wage ??? km akkith awilla... <3 <3 <3
kpz ge aiya krayath awith.. cm th eida dan naa... mona unth mata nm mea kathawa danakn balagena innawa... weddimath kiriyema gatha nm ela !!!!!!!!!
mamanam newei
dan nm kathawa godak thiranathkma wenna ynawa wage ??? km akkith awilla... <3 <3 <3
kpz ge aiya krayath awith.. cm th eida dan naa... mona unth mata nm mea kathawa danakn balagena innawa... weddimath kiriyema gatha nm ela !!!!!!!!!
කාවිංග මට මෙතන ඉන්න කට්ටිය බනිනවා.මම දැක්කා ඔයාටත් බැනලා තියෙනවා.ඒත් ආදරේ කරපු හිතකින් ඔයාට වෛර කරන්න බැරි නිසා මම මුනිවත රැකගෙන නිහඬ වෙන්නම්.ඔයා මට මුල්ම දවසේ අරන් දුන්නු චොකලට් එකේ කවරෙයි, එදා ඔයාගෙන් උදුර ගත්තු මුල්ම බස් ටිකට් එකයි තව අපේ ආදරේ මම එකතු කළ සමරු සටහන් කිහිපයක් මම පාර්සලයකින් ඔයාගේ ගෙදරට යැව්වා සතියකට කලියෙන් හරියටම මට තව වැඩි කාලයක් නැහැ. කවීගේ නොවුනත් වෙන කෙනෙකුගේ මනාලියක් වෙලා මම යනවා කවී.ඔයා ග්‍රෙනීශගෙන් ඈත් වුනහම මාව මතක් උනත් මගේ දෙමව්පියෝ ඔයාට මාව දෙන්න කැමති නැහැ.මෙච්චර කාලයක් මගේ ආසාවට සතුටට ඉඩ දුන්නු ඒ මිනිස්සු පව් කවී පව්.ඒ මිනිස්සු වෙනුවෙන් මම මගේ සතුට කැප කරලා ඉවරයි කවී.මම ඔයාට දුන්නු මගේ කරාපු ජෝඩුවයි, පෙන්ඩන් එකයි,ලේන්සුවයි පුච්චලා දාන්න කවී. ඒ අලු සුලඟට ගසාගෙන ගිහින් කියන්න ඉඩ දෙන්න පණ වගේ ආදරය කළ අවංක කෙල්ලෙක්ට මේ ලෝකෙන් ලැබුනු දේ මොකක්ද කියලා කවී.මේ ලෝකේ පිපෙන මලකට, ගලනා හැම ඇලකට දොලකටම දැනේවී අවංක ආදරය කොතරම් අමිහිරිද කියන එක. ඔයා වෙනුවෙන් මගේ හදවතේ තිබ්බ ඉඩ අදටත් එහෙම තිබ්බත් ඒ ආදරේට ආයේ පණක් ලැබෙන එකක් නැහැ කවී.
අපි කලින් හිටපු හරියෙත් ඔහොම එකියක් හිටියාඒක තමයි.මොඩ හැත්ත. මේ දන්න අදුනන කෙල්ලො පැනඩෝල් බොන්න හදනවන්ම් හාක්‍රෝස් පටාස් ගහන්න කියපන්.එක පාරින් සෙට්ටපෝච්චි වෙන්න පුලුවන්![]()
මාතෘකාව දැක්කම බලනව ඇති මේ මොකද්ද කියාලා මේක මේ මට අද උදේ 2.20 වගේ සිද්ද උන දෙයක් තාමත් හිතාගන්න බෑ මොකද්ද මේ උනේ කියලා.ඒත් මම බය උනේ නම් නෑ
මෙන්න මේකයි සිද්දිය
මම සාමාන්‍යෙන් රෑට නිදා ගන්නවා අඩුයි(insomnia) මොකද දවල් වරුවෙ නිදාගන්නවා වැඩ හරි ක්ලාස් හරි නැත්නම් රෑ 11න් පස්සෙ වගේ තමයි ඔන්ලයින් ඉන්නෙ හරි ප්‍රෝග්‍රෑම් මොනාහරි කරන්නේ.මේක තමයි ඉතින් දින චරියාව වෙලා තියෙන්නේ මගේ,ඉතින් වෙනද වගේම ඊයේත් ඔහොම හිටිය කිසිම අවුලක් ආරම්භයේදී තිබ්බෙ නෑ මගේ පරිඝණකය තියෙන්නේ උතුර පැත්තට මුහුණලා ම්ම වැඩ කරන්නේ ඒ පැත්ත බලාගෙන මගේ බස්නාහිර පැත්තෙන් කාමරේ ජනේලය තිබ්බා,ජනේලයේ රෙද්ද පොඩ්ඩක් මේහාට කරල තියෙන්නේ මොකද අහස පේන්න(අහස බලනකොට තමයි අලුත් අදහස් ඉක්මනින් බිහි වෙන්නේ)ඔන්න ඉතින් කිසිම අවුලක් නෑ පරිසරය නිශ්ෂබ්දයි වෙනද වගේම රෑ 12 වගේම 1 පහු වෙලා ගිහින් මම ඉතින් විටින් විට ඔය ජනේලය පැත්ත බැලුවා සාමාන්‍ය විදියට මුකුත් විශේෂත්වයක් තිබ්බෙ නෑ.
2:20 වගේ මතකයි ජනේලෙ දිහා බලනකොට මම දැක්ක ඇස් දෙකක් වගේ බලන් ඉන්නවා ටික වෙලාවකින් මූණම වගේ පේනවා මූණ ඒත් පැහැදිලි නෑ මොකද කටින් හුස්ම ගන්න කොට වීදුරුවේ හුමාලේ බැදෙනවා ඇස් දෙකෙන් මගේ දිහා බලන් ඉන්නවා හැබැයි බය හිතෙන ඇස් දෙකකුත් නෙවෙයි මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති පස්සෙ මම ආයි Computer එක දිහා බැලුවා ඒ එක්කම මට මතක් උනේ කවුරු හරි දැක්ක කියලා ආයි ජනේලෙ දිහා බැලුවා මොකෙක්වත් නෑ එ එක්කම අම්මට කථා කලා ගෙදර සේරම Lights දලා බැලුවා එලියෙ හැම තැනම බැලුවා ඒත් මෙලෝ යකෙක් නෑ,තාමත් හිතා ගන්න බෑ මොකද්ද කියලා.හීනෙකුත් නෙවෙයි මම දැක්කේ මොකද ඇහැරිලානේ හිටියෙ.
![]()
මේ තියෙන්නේ මම ඉන්න කාමරේ ඔය පේන්නේ අර ජනේලෙ තාමත් එ වෙලාවේ තිබ්බ විදියටම ජනේලයේ තිර රෙද්ද තියෙනවා බයට කවුරුත් එහා මෙහා කරන්න ගියේ නෑ අන්න එතනින් තමයි කවුද ඉන්නව දැක්කේ ඇස් දෙක විතරයි හොදට පෙනුණෙ
හොරෙක් වෙන්නත් බෑ හොරෙක් නම් මගේ දිහා බලන් ඉන්නෙ නෑ නේ කෙලින්ම ගේමට බහිනවා මිසක්(හොරකම් කරන්න )ඒත් වෙන්න බෑ ඒත් ඉතින් මේ හරියෙ පොලීසිය ඉන්න නිසා හොරෙක් එන්නෙත් නෑ ගොඩක් වෙලාවට.මම හොදටම දැක්ක කවුරු හරි ඉන්නවා.පිරිමි ඇස් දෙකක් කියන්නත් අමාරුයි බලන් හිටපු විදියට බය වුනෙත් නෑ මම,බය වෙන්න තරම් නපුරු බැල්මකුත් නෙවෙයි බය උනා කිව්ව නම් දෙවනි පාර ඉක්මනින්ම බලනකොට කවුරුත් හිටියෙ නැති උනාම නම් බය උනා
කොහොම හරි ඊට පැයකට වගේ පස්සෙ නිදා ගත්ත ගිහින් දැන් මගේ වම් අත කකියනවා අම්බානෙක වැලිමිට හරියෙන් ඇදුම් කනවා කිසිම හේතුවක් නෑ මට තේරෙන්නෙත් නෑ මේ මොකක් වෙනවද කියලා හරියට දැනෙන්නේ ඒ අතඇගේ නෑ වගේ.දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ ඒ වෙලේ එලකිරි එක මතක් වෙලා තමයි සීන් එක කියන්න හිතුවේ.සමහරවිට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඇතිනෙ.මට නම් තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා,ඇත්තම කිව්වොත් මම අදහන ආගම නාමයෙන් තාමත් තෘෂ්ණින්භූතයි වගේ
_______________________________________
එක අතින් තමයි මේ සේරම Type කලේ !
ccmh අයියේ.ඔයාලා දන්නේ නැති ගොඩාක් දේවල් මේ කතාවේ ඇති. මම මුල විතරයි කියෙව්වේ අයියේ කියවනන් බැරි නිසා. ඒ මගේ ටී එක ගැනත් මෙතන තියෙනවනම් ඒක කවීගේ අයියට අහුවෙලා එයා පිච්චුවා කියලා ඒ දවස් වල මට කිව්වා. මට ඔහොම කතා කරන්න එපා අයියෙ. මම කාටවත් වරදක් කරලා නැතුව ඇයි මට මිනිස්සු මෙහෙම සලකන්නේ අයියෙ?

Riduna™

මාතෘකාව දැක්කම බලනව ඇති මේ මොකද්ද කියාලා මේක මේ මට අද උදේ 2.20 වගේ සිද්ද උන දෙයක් තාමත් හිතාගන්න බෑ මොකද්ද මේ උනේ කියලා.ඒත් මම බය උනේ නම් නෑ
මෙන්න මේකයි සිද්දිය
මම සාමාන්‍යෙන් රෑට නිදා ගන්නවා අඩුයි(insomnia) මොකද දවල් වරුවෙ නිදාගන්නවා වැඩ හරි ක්ලාස් හරි නැත්නම් රෑ 11න් පස්සෙ වගේ තමයි ඔන්ලයින් ඉන්නෙ හරි ප්‍රෝග්‍රෑම් මොනාහරි කරන්නේ.මේක තමයි ඉතින් දින චරියාව වෙලා තියෙන්නේ මගේ,ඉතින් වෙනද වගේම ඊයේත් ඔහොම හිටිය කිසිම අවුලක් ආරම්භයේදී තිබ්බෙ නෑ මගේ පරිඝණකය තියෙන්නේ උතුර පැත්තට මුහුණලා ම්ම වැඩ කරන්නේ ඒ පැත්ත බලාගෙන මගේ බස්නාහිර පැත්තෙන් කාමරේ ජනේලය තිබ්බා,ජනේලයේ රෙද්ද පොඩ්ඩක් මේහාට කරල තියෙන්නේ මොකද අහස පේන්න(අහස බලනකොට තමයි අලුත් අදහස් ඉක්මනින් බිහි වෙන්නේ)ඔන්න ඉතින් කිසිම අවුලක් නෑ පරිසරය නිශ්ෂබ්දයි වෙනද වගේම රෑ 12 වගේම 1 පහු වෙලා ගිහින් මම ඉතින් විටින් විට ඔය ජනේලය පැත්ත බැලුවා සාමාන්‍ය විදියට මුකුත් විශේෂත්වයක් තිබ්බෙ නෑ.
2:20 වගේ මතකයි ජනේලෙ දිහා බලනකොට මම දැක්ක ඇස් දෙකක් වගේ බලන් ඉන්නවා ටික වෙලාවකින් මූණම වගේ පේනවා මූණ ඒත් පැහැදිලි නෑ මොකද කටින් හුස්ම ගන්න කොට වීදුරුවේ හුමාලේ බැදෙනවා ඇස් දෙකෙන් මගේ දිහා බලන් ඉන්නවා හැබැයි බය හිතෙන ඇස් දෙකකුත් නෙවෙයි මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති පස්සෙ මම ආයි Computer එක දිහා බැලුවා ඒ එක්කම මට මතක් උනේ කවුරු හරි දැක්ක කියලා
![]()
මේ තියෙන්නේ මම ඉන්න කාමරේ ඔය පේන්නේ අර ජනේලෙ තාමත් එ වෙලාවේ තිබ්බ විදියටම ජනේලයේ තිර රෙද්ද තියෙනවා බයට කවුරුත් එහා මෙහා කරන්න ගියේ නෑ අන්න එතනින් තමයි කවුද ඉන්නව දැක්කේ ඇස් දෙක විතරයි හොදට පෙනුණෙ
හොරෙක් වෙන්නත් බෑ හොරෙක් නම් මගේ දිහා බලන් ඉන්නෙ නෑ නේ කෙලින්ම ගේමට බහිනවා මිසක්(හොරකම් කරන්න )ඒත් වෙන්න බෑ ඒත් ඉතින් මේ හරියෙ පොලීසිය ඉන්න නිසා හොරෙක් එන්නෙත් නෑ ගොඩක් වෙලාවට.මම හොදටම දැක්ක කවුරු හරි ඉන්නවා.පිරිමි ඇස් දෙකක් කියන්නත් අමාරුයි බලන් හිටපු විදියට බය වුනෙත් නෑ මම,බය වෙන්න තරම් නපුරු බැල්මකුත් නෙවෙයි බය උනා කිව්ව නම් දෙවනි පාර ඉක්මනින්ම බලනකොට කවුරුත් හිටියෙ නැති උනාම නම් බය උනා
කොහොම හරි ඊට පැයකට වගේ පස්සෙ නිදා ගත්ත ගිහින් දැන් මගේ වම් අත කකියනවා අම්බානෙක වැලිමිට හරියෙන් ඇදුම් කනවා කිසිම හේතුවක් නෑ මට තේරෙන්නෙත් නෑ මේ මොකක් වෙනවද කියලා හරියට දැනෙන්නේ ඒ අතඇගේ නෑ වගේ.දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ ඒ වෙලේ එලකිරි එක මතක් වෙලා තමයි සීන් එක කියන්න හිතුවේ.සමහරවිට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඇතිනෙ.මට නම් තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා,ඇත්තම කිව්වොත් මම අදහන ආගම නාමයෙන් තාමත් තෘෂ්ණින්භූතයි වගේ
_______________________________________
එක අතින් තමයි මේ සේරම Type කලේ !
ඔයා KM කියලා අපි කොහොමද පිළිගන්නේccmh අයියේ.ඔයාලා දන්නේ නැති ගොඩාක් දේවල් මේ කතාවේ ඇති. මම මුල විතරයි කියෙව්වේ අයියේ කියවනන් බැරි නිසා. ඒ මගේ ටී එක ගැනත් මෙතන තියෙනවනම් ඒක කවීගේ අයියට අහුවෙලා එයා පිච්චුවා කියලා ඒ දවස් වල මට කිව්වා. මට ඔහොම කතා කරන්න එපා අයියෙ. මම කාටවත් වරදක් කරලා නැතුව ඇයි මට මිනිස්සු මෙහෙම සලකන්නේ අයියෙ?
මොන උත්තක්ද යකෝ මේකෑල්ලගේ ඔෆිස් ලැප්ටොප් එකට එයාගේ අතින් ටී එක හැලිලා.. ඩයල් එක බයවෙලා මට එවෙලේම කෝල් කරා, මං කිව්වා ටක් ගාල ඔෆ් කරලා දාන්න,, බැට්රියත් ගලවලා දාල දැන්ම ඔන් කරන්න එපා,, හවස් වෙලා වගේ මං කිව්වා නිකමට වගේ ඔන් කරලා බලන්න IT එකට දෙන්න එපා ඔයාට කේස් එකක් වැටෙයි කියලා,, ඔන් කරලා බලලා මෙන්න කියනවා කී බෝඩ් එකේ keys 3, 4ක් වැඩ නෑ මොකද කරන්නේ කියලා.. ඩයල් එක බය වෙලා හොඳටම,, මං විරයා වගේ කිව්වා අවුලක් නෑ හවසට මට ගෙනත් දෙන්න මං බලන්නම් කියලා,, ඔන්න හවස ලැප් එක හම්බුනා,, Dell එකක්,, මං ගෙදර ගිහින් කී බෝඩ් එක ගැලෙව්වා (Dell latitude මොඩ්ල් වල කරදරයක් නැතුව නිකම්ම කී බෝඩ් එක ගලවන්න පුළුවන්,,),, හොඳට බ්රෂ් කරා, හිර වෙලා තියන keys වලට ඔඩිකොලොන්ග් ටිකක් එහෙම දාලා, තවත් වැඩි හොඳට hair dryer එක ඇල්ලුවා.. මෝඩය වගේ එකත් max දාලා ඇල්ලුවේ.. ටිකකින් මෙන්න කී බෝඩ් එකේ keys ටක ටක ගාලා වැටෙන්න ගත්තා.. හුටා බලනකොට enter, shift, backspace, delete, pgup, down ඒ මුළු පැත්තම උණු වෙලා ගිහින්,, keys 10ක් 12ක් විතර බඩු පැකට්.. මට දෙලෝ රත් උනා,, ඕක කිව්වම කෑල්ල අඬන්න ගත්තා අනේ දැන් අපි මොකද මං කරන්නේ ගාලා..මටත් හොඳටම අවුල්,, මගේ නේ පණ්ඩිත වැඩ.. රෑ නිසා මුකුත් කරගන්නත් බෑ.. පස්සේ එයාට හෙට බොරු නිවාඩුවක් දාන්න කියලා මාත් නිවාඩුවක් දාල, උදෙන්ම මං යුනිටි ගියා.. latitude ඒවා මාර අඩුයි,, අහන අහන කඩේ නෑ,, පස්සේ අර ඊගල් එක තියෙන්නේ, Amaal කඩල කඩේ ගාව?? ඔන්න ඔකේ කඩ කාරයෙක් යන් මල්ලි කියලා හෙන අස්සකින් පිටිපස්ස පැත්තේ තිබුණු කඩයකට එක්කන් ගියා.. මේ වෙනකොට මං බලාපොරොත්තු අතහැරලා හිටියේ,,ebay එකේ නම් බඩු එමටයි, සති දෙකක් 3ක් ඉන්න බෑනේ.. දෙයියෝ දුන්න වගේ ඒ කඩේ තියනවා මෙන්න එකම එක කී බෝඩ් එකක් සේම් මොඩ්ල්.. ඌ දැනගත්තා මං හොයල හොයලා හන්ටර් වෙච්ච එකෙක් කියල 6,500ක් කිව්වා.. මේක වැඩිය එන්නේ නෑ ගගා ලොකු සීන් එකක් දාල දත ගැලෙව්වා(සිංහල කඩයක්, අපේම උන්, අපිටම කෙල වෙන වෙලාවක් බලල අපිටම අරියි..).. අන්තිමටම අතින් කාගෙන ebay එකේ $15ට වගේ තියනකොට ඌ ඉල්ලපු ගාන දීල (මොනා කරන්නද බම්බලපිටියටම තිබ්බේ එච්චරයි ද කොහෙද) ගෙදර ගෙනත් හයි කරලා වැඳලා කරලා එහෙම දෙයියනේ කියල ඔන් කරා,, අම්මේ බඩු වැඩ.. මට ඉතින් පට්ට සතුටුයි,, කෙල්ලටත් ෆුල් හැපී..පස්සේ කිසිම කේස් එකක් උනේ නෑ.. පව් ඉතින් අපරාදේ කියන්න බෑ කෙල්ල සල්ලි දෙන්නම් කිව්වා මහන්සියටත් එක්කම, මං එපා පැටී කිව්වා.. පහු කාලෙක ලැප් up-gradation එකක් තිබිලා කෙල්ලට වෙන කිරි කිරි ලැප්ටොප් එකක් අලුතින්ම හම්බුනා,, අරක IT එකෙන් ගත්තා,, අදටත් hair dryer එකත් එක්ක පරිස්සමින් වැඩ කරන්නේ,, එදා නම් අම්බනෙට බොක්ක කුල් උනා..

කෑල්ලගේ ඔෆිස් ලැප්ටොප් එකට එයාගේ අතින් ටී එක හැලිලා.. ඩයල් එක බයවෙලා මට එවෙලේම කෝල් කරා, මං කිව්වා ටක් ගාල ඔෆ් කරලා දාන්න,, බැට්රියත් ගලවලා දාල දැන්ම ඔන් කරන්න එපා,, හවස් වෙලා වගේ මං කිව්වා නිකමට වගේ ඔන් කරලා බලන්න IT එකට දෙන්න එපා ඔයාට කේස් එකක් වැටෙයි කියලා,, ඔන් කරලා බලලා මෙන්න කියනවා කී බෝඩ් එකේ keys 3, 4ක් වැඩ නෑ මොකද කරන්නේ කියලා.. ඩයල් එක බය වෙලා හොඳටම,, මං විරයා වගේ කිව්වා අවුලක් නෑ හවසට මට ගෙනත් දෙන්න මං බලන්නම් කියලා,, ඔන්න හවස ලැප් එක හම්බුනා,, Dell එකක්,, මං ගෙදර ගිහින් කී බෝඩ් එක ගැලෙව්වා (Dell latitude මොඩ්ල් වල කරදරයක් නැතුව නිකම්ම කී බෝඩ් එක ගලවන්න පුළුවන්,,),, හොඳට බ්රෂ් කරා, හිර වෙලා තියන keys වලට ඔඩිකොලොන්ග් ටිකක් එහෙම දාලා, තවත් වැඩි හොඳට hair dryer එක ඇල්ලුවා.. මෝඩය වගේ එකත් max දාලා ඇල්ලුවේ.. ටිකකින් මෙන්න කී බෝඩ් එකේ keys ටක ටක ගාලා වැටෙන්න ගත්තා.. හුටා බලනකොට enter, shift, backspace, delete, pgup, down ඒ මුළු පැත්තම උණු වෙලා ගිහින්,, keys 10ක් 12ක් විතර බඩු පැකට්.. මට දෙලෝ රත් උනා,, ඕක කිව්වම කෑල්ල අඬන්න ගත්තා අනේ දැන් අපි මොකද මං කරන්නේ ගාලා..මටත් හොඳටම අවුල්,, මගේ නේ පණ්ඩිත වැඩ.. රෑ නිසා මුකුත් කරගන්නත් බෑ.. පස්සේ එයාට හෙට බොරු නිවාඩුවක් දාන්න කියලා මාත් නිවාඩුවක් දාල, උදෙන්ම මං යුනිටි ගියා.. latitude ඒවා මාර අඩුයි,, අහන අහන කඩේ නෑ,, පස්සේ අර ඊගල් එක තියෙන්නේ, Amaal කඩල කඩේ ගාව?? ඔන්න ඔකේ කඩ කාරයෙක් යන් මල්ලි කියලා හෙන අස්සකින් පිටිපස්ස පැත්තේ තිබුණු කඩයකට එක්කන් ගියා.. මේ වෙනකොට මං බලාපොරොත්තු අතහැරලා හිටියේ,,ebay එකේ නම් බඩු එමටයි, සති දෙකක් 3ක් ඉන්න බෑනේ.. දෙයියෝ දුන්න වගේ ඒ කඩේ තියනවා මෙන්න එකම එක කී බෝඩ් එකක් සේම් මොඩ්ල්.. ඌ දැනගත්තා මං හොයල හොයලා හන්ටර් වෙච්ච එකෙක් කියල 6,500ක් කිව්වා.. මේක වැඩිය එන්නේ නෑ ගගා ලොකු සීන් එකක් දාල දත ගැලෙව්වා(සිංහල කඩයක්, අපේම උන්, අපිටම කෙල වෙන වෙලාවක් බලල අපිටම අරියි..).. අන්තිමටම අතින් කාගෙන ebay එකේ $15ට වගේ තියනකොට ඌ ඉල්ලපු ගාන දීල (මොනා කරන්නද බම්බලපිටියටම තිබ්බේ එච්චරයි ද කොහෙද) ගෙදර ගෙනත් හයි කරලා වැඳලා කරලා එහෙම දෙයියනේ කියල ඔන් කරා,, අම්මේ බඩු වැඩ.. මට ඉතින් පට්ට සතුටුයි,, කෙල්ලටත් ෆුල් හැපී..පස්සේ කිසිම කේස් එකක් උනේ නෑ.. පව් ඉතින් අපරාදේ කියන්න බෑ කෙල්ල සල්ලි දෙන්නම් කිව්වා මහන්සියටත් එක්කම, මං එපා පැටී කිව්වා.. පහු කාලෙක ලැප් up-gradation එකක් තිබිලා කෙල්ලට වෙන කිරි කිරි ලැප්ටොප් එකක් අලුතින්ම හම්බුනා,, අරක IT එකෙන් ගත්තා,, අදටත් hair dryer එකත් එක්ක පරිස්සමින් වැඩ කරන්නේ,, එදා නම් අම්බනෙට බොක්ක කුල් උනා..
Panadol gahana eka dan trend ekak wela.kellekta prashnayak apu gaman panadol gahanawa.hari gon ithin.අපි කලින් හිටපු හරියෙත් ඔහොම එකියක් හිටියා
එකී පොඩි කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියේ
උගේ ගෙදරින් අවුල් දැම්ම කියල පැනඩෝල් වගයක් බිල සින් එකක් ගියා
මෝඩ හැත්ත හිනා යනවා බන් ඇහුවම ඕව
දෙමල හුචක්කුවක්