KPZ ගැන කතාවක්

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    මලකෙලියයි එපාර න්ම් මෙ අපෙ එකෙක් නෙමෙයි. අපෙ උන් මෙච්චර දන්නෙ නැ. කිබුල මාමිත් මෙච්චර දන්නෙ නැ. කෙල්ලෙක් මෙච්චර හොදට ටයිප් කරනව වෙන්නත් බැ.
    බොන්න වෙන කෙස් එකක්.
    Sent from mobile using helakuru keyboard

    matath hithena widiyta nm meka fake ekak neme wage afffaaa !!! hari manchamikaiiiiii
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අපි යනව එහෙනම්. දැන් ඔන්ලයින් ඉන්න එවුන්ව හැදිගෑවිලාම යන්න ඔනෙ. ඔව් කෙල වෙයන්:yes:

    :rofl: ලොල්.. :yes: ඕකේ මචන් ගුඩ් නයිඩ්.

    ඒ වුනත්ත්ත්..,

    CnYUlDg.gif
    78NPSal.gif
    න දි
    CnYUlDg.gif
    හා
    78NPSal.gif
    ක හැ
    78NPSal.gif
    ඳි
    CnYUlDg.gif
    ගෑ
    78NPSal.gif
    වි
    CnYUlDg.gif
    ලා
    78NPSal.gif
    ම ය
    CnYUlDg.gif
    න්
    78NPSal.gif
    න ඕ
    CnYUlDg.gif
    !
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Ow dath sonnayage mechchata tharuna vocabulary ekak na. Naki hampada gaburu wachana thiyanne. Awruddakata issella elakiri ekama lide dapu kellekwa mathakada. Yantham mathakayak thiyanawa. Eekath ekka connected da danna
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ඒ වුනත්ත්ත්..,[/SIZE]

    CnYUlDg.gif
    78NPSal.gif
    න දි
    CnYUlDg.gif
    හා
    78NPSal.gif
    ක හැ
    78NPSal.gif
    ඳි
    CnYUlDg.gif
    ගෑ
    78NPSal.gif
    වි
    CnYUlDg.gif
    ලා
    78NPSal.gif
    ම ය
    CnYUlDg.gif
    න්
    78NPSal.gif
    න ඕ[/SIZE]
    CnYUlDg.gif
    ![/QUOTE]
    lole lol hode !!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Panadol gahana eka dan trend ekak wela.kellekta prashnayak apu gaman panadol gahanawa.hari gon ithin.
    Habai marenna newei gahanne add ekata vitharai.
    Panadol card ekak gahuwata marenne nane.panadol 10k vithara gahala podi athal ekak gannawa un.rawatenna hoda na.gahanawanm 48k gahanna kiyanna one.payen kidney diya wela marenawa:cool:
    ඕව ඔහොම තමයි බන්
    හැබැයි සමහර කොල්ලොත් ඔහොම කරනවා දැකල තියෙනවා
    කැමති වෙන්න කියලා කෙල්ලන්ට බල කරලා
    හැබැයි දැන් උන් ලොවෙත් නැති වෙලා ගිහින්
     
    KM89

    Member
    Oct 3, 2014
    12
    1
    0
    මේක කියවන අයියලා, මල්ලිලා හැමෝගෙන්ම මම පොඩි ඉල්ලීමක් කරන්නම් අයියේ. කවදාවත් පණ වගේ ආදරේ කරන කෙල්ලෙක්ට දුකක් දෙන්න එපා අයියේ. අවංකව කවීට ආදරය කරපු මට අන්තිමට ලැබුනේ කවී වෙන කෙනෙක්ගේ වෙලා යන පින්තූර කිහිපයක් බලන්න.ඒත් අද ඒ ඔක්කොම වෙනස් වෙලා එයා මගෙන් සමාව ඉල්ලලා ආයේ එයාගේ වෙනවද අහලා ඊ ලිපියක් එවලා තියෙන කොට එන සතියේ වෙන කෙනෙක්ගේ වෙන්න යන මම කොහොමද අයියේ හිත හදාගෙන ආයේ කවීගේ වෙන්නේ?මගේ දෛවය පස්සේ දොරින් පැනලා ගිහින් ඉස්සරහා දොර ගාවට ඇවිත් ආයේ හොරට තට්‍ටු කරනවා. කවී වෙනුවෙන් මට තව අහිංසකයෙකුට දුකක් දෙන්න බැහැ. ඒ උනත් මගේ අම්මටයි තාත්තටයි පපුවට ගින්දර දෙන්න බැහැ. මේ කතාව ඉවර උනාම කාවිංග ලංකාවට ඇවිත් මාව බඳින්න කැමතියි කියලා ඊ ලිපියෙන් කිව්වම මම මොනවද අයියේ කියන්නේ? කසාදයක් බැඳලා ග්‍රෙනීශා දාලා ගියාට පස්සෙද මාව ආයේ මතක් උනේ? එපා වෙලාවට විසික් කරලා ආයේ ඕනේ වෙලේට ලඟට ගන්න මම කුණු මාලු කෑල්ලක් නෙමෙයිකවී. මේක කියවන අයියලා කිසිම දවසක අහිංසක ගෑණු ළමයෙකුගේ හිතකට දුකක් දෙන්න එපා. අද නොවුනත් හෙට නොවුනත් මැරෙන්න කලියෙන් කවදා හරි එයාට දුන්නු දුක වෙනුවෙන් හඬන්න වේවි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද කාලේ ගොඩක් කෙල්ලො කොල්ලො ලවු කරන්නෙ ඉරිසියාවට
    අරූට එළ කෙල්ලෙක් ඉන්නවා අඩෝ මමත් එකක් සෙට් කරගන්න ඕනෙ
    කෙල්ලොත් ඊට දෙවැනි නෑ යාලුවෙක් හොඳ කෙල්ලෙක් සෙට් උන ගමන් ඒක දකින අනිත් යාලුවටත් උස්නෙ ගහනවා කොල්ලෙක් හොයාගන්න ඉතින් කොහේ හරි එකක එල්ලෙනවා මුලදී ජෝගියට පටන් අරගෙන ඊට පස්සෙ ඔන්න සිරා බොක්කෙන්ම එනවා පොඩ්ඩක් හබක් උනොත් පැනඩෝල් බොන්න හදයි කෝච්චියට බෙල්ල තියන්න හදයි ලොරි සින් ගොඩයි.තමන්ට හරියට ඉන්න බැරුව කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු උනා කියලා වැඩක් නෑ ආදරේ කියන්නේ අකුරු තුන උනාට සාගරේක දේවල් එකතු වෙච්ච අමුතුම දෙයක් ආදරේ කියන දේ මෙහෙමයි කියල කියන්න අමාරුයි එත් අද එහෙම කරන එවුන් අඩුයි අද තියෙන්නේ ඉරිසියාව ගැබ් වෙච්ච මාකටින් සෝෂල් එකක් එකෙත් ඔය KM වගේ අය අතරින් පතර ඉන්නවා එත් එහෙම අයත් සමාජයෙන් ඈත් වෙන්නෙ මේ වගේ එවුන්ට සෙට් උනාම තමයි. කොල්ලෙක් විදියට කෙල්ලෙක්ව බලාගන්න බැරිනම් යුතුකම් දරන්න බැරිනම් ඒ කෙල්ලට ලං වෙලා වැඩක් නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක කියවන අයියලා, මල්ලිලා හැමෝගෙන්ම මම පොඩි ඉල්ලීමක් කරන්නම් අයියේ. කවදාවත් පණ වගේ ආදරේ කරන කෙල්ලෙක්ට දුකක් දෙන්න එපා අයියේ. අවංකව කවීට ආදරය කරපු මට අන්තිමට ලැබුනේ කවී වෙන කෙනෙක්ගේ වෙලා යන පින්තූර කිහිපයක් බලන්න.ඒත් අද ඒ ඔක්කොම වෙනස් වෙලා එයා මගෙන් සමාව ඉල්ලලා ආයේ එයාගේ වෙනවද අහලා ඊ ලිපියක් එවලා තියෙන කොට එන සතියේ වෙන කෙනෙක්ගේ වෙන්න යන මම කොහොමද අයියේ හිත හදාගෙන ආයේ කවීගේ වෙන්නේ?මගේ දෛවය පස්සේ දොරින් පැනලා ගිහින් ඉස්සරහා දොර ගාවට ඇවිත් ආයේ හොරට තට්‍ටු කරනවා. කවී වෙනුවෙන් මට තව අහිංසකයෙකුට දුකක් දෙන්න බැහැ. ඒ උනත් මගේ අම්මටයි තාත්තටයි පපුවට ගින්දර දෙන්න බැහැ. මේ කතාව ඉවර උනාම කාවිංග ලංකාවට ඇවිත් මාව බඳින්න කැමතියි කියලා ඊ ලිපියෙන් කිව්වම මම මොනවද අයියේ කියන්නේ? කසාදයක් බැඳලා ග්‍රෙනීශා දාලා ගියාට පස්සෙද මාව ආයේ මතක් උනේ? එපා වෙලාවට විසික් කරලා ආයේ ඕනේ වෙලේට ලඟට ගන්න මම කුණු මාලු කෑල්ලක් නෙමෙයිකවී. මේක කියවන අයියලා කිසිම දවසක අහිංසක ගෑණු ළමයෙකුගේ හිතකට දුකක් දෙන්න එපා. අද නොවුනත් හෙට නොවුනත් මැරෙන්න කලියෙන් කවදා හරි එයාට දුන්නු දුක වෙනුවෙන් හඬන්න වේවි.
    :dull::dull: ෆේක් උනත් ඇත්ත වගේ ලොල්
    දේශපාලනේට නියමයි ඔයා නම්
     
    ohhhh ohhhh !!!! kumakda mea wenne ????? mea wachna wala nm hagimbara gathiyak tyenawa... ada rata nidagena hamarai !!! mea prashne kalpna kralama...
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Originally Posted by KM89

    dcrypAqc9.jpeg