KPZ ගැන කතාවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඔහොමයි කතාව ඉවර උනේ...
    දැං බැනපු අය පෝලිමේ ඇවිත් නයිට් රයිඩර් අයියාට විශ් කරලා යං
    :rofl:
    එළකිරි කථාව සහෝ.
    හැම කොටසම කියෙව්ව‍ො. බොහොම ස්තූතියි :D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,032
    24,547
    113
    tracing Geo-location.. ... ...
    මෙතනින් ඉවරද මචන්? එල කොල්ලෙක් උබ නම්.. ජීවිතේට ආයේ ඒ කෙල්ලට දුකක් දෙන්න එපා.. අවන්කවම කියන්නේ ඒ කෙල්ල වගේ ගතිගුණ තියන කෙල්ලෙක් මම ජීවිතේට දැකල නෑ.. උබට එකී ආදරේ තරම් උබටවත් හරියට තේරෙන්නේ නැති තරම්.. සිරාවට අම්ම කෙනෙක්ට වගේ සලකන්න පුළුවන් කෙල්ලෙක්.. ඉදිරි අනාගතයට සුබ පැතුම් මචන්.. හෙමින් හෙමින් කතාව update කරපන් ජිවිතේ ඉස්සරහට යද්දී.. අපිත් ආසයි උබ දිනපු දවසට උබේ සතුට බෙදාගන්න.. ජයවේවා මචන්.. හිත හොදනම් වරදින්නේ නෑ..:love::love:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හුරේ ......
    ජය වේවා!
    කොහොම හරි උබට මොලේ පෑදුන එකනම් ගොඩක් හොදයි මචන්. අැත්තටම උබ ගැන ගොඩක් කේන්තියෙන් හිටියෙ. අාත්ම ගානක බැදීමක් උබ කොහෛාමද මේහෙම එක පාරට අතාරින්නෙ කියල. ජීවිතේ එක් එක් සංධිස්ථාන එනව. ඒවායෙන් අපි නිවැරදි මාර්ගය තෝරාගන්න ඕනේ. මම දාපු කොමෙන්ට් වල උබට අම්බානක බැනල ඇති. ඇත්තටම කේන්තියි යකෝ උබ කරපු වැඩේට. දැන් තමයි හිත සංසුං උනේ. කොහොම හරි කමක් නෑ උබල දේන්න එකතු වෙනවනම් ඒක තමයි මේ ශතවර්ශයේ විවාහය මම කියන්නෙ.
    ජය වේවා යාලුවා...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇඬෙනව

    tumblr_mgtxg9PSIe1r8xu8io1_500.gif
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    KM වගේ කෙල්ලෙක්ව හොයාගන්න හරි අමාරුයි මචෝ. උබ ගත්තු තීරණේ ගැන හුගක් සතුටු වෙනවා :)

    උණුසුම් සුබ පැතුම් මචෝ !!!
    KMටයි උබටයි ජයෙන් ජය!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ අන්තිම මොහොතෙ හරි උඹ හරි තීරණේ ගත්ත එක හොඳයි
    මොකද උඹලගෙ ගෙදර අය උඹට මුලදී එකක් කරලා උඹව රට ගෙන්න ගෙන
    කරල තියෙන්නේ බොරුව උඹලගෙ අයිය බැඳල ඉන්න අක්ක නම් පව් කියලත් හිතෙනව මට නම් පොඩ්ඩක් හිතපන් උගේම සහෝදරයට එහෙම සලකනව නම් ඒ
    අක්කටත් කවදහරි සොරි.කොම් වෙන්න පුළුවන් එහෙම වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා

    ඒ කෙල්ල උඹ වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරනවද අපරාදේ උඹට SLIIT යන කාලෙම සත්‍ය අවබෝධ උනානම් අද උඹ ලංකාවේ හොඳට KM එක්ක ජිවත් වෙනවා උඹේ අයියටත් වඩා හොඳට

    උඹලගෙ ගෙදරින් කුණු බැණුම් අහගෙන අර කෙල්ලගෙ ගෙදර අය උඹල වෙනුවෙන් ඉන්න එකට මම හිතන්නෙ ඒ ණය නම් කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි වේවි.උබේ අම්මව අයියව අමතක කරන්න එපා එයාලත් පස්සට මොන මගුල කරත් ශේප් වෙනව බන් උඹේ සතුට ගැන හිතනව නම්
    කෙල්ලගෙ ගෙදර අයගෙ, කෙල්ලගෙ, අයියගෙ නෝනගෙ කැපවීම වතුරෙ යන විදියට වැඩ කරන්න එපා උඹල දෙන්න එකතුවෙලා ඒ අයගෙ හිතට සතුටක් දීපන්

    අලුගුත්තේරු කෙල්ලො ඉන්න කාලෙක උඹේ කෙල්ල වාසනාවන්
    ඒවගේ කෙල්ලෙක් නැති කරගන්න එක මෝඩ කමක්

    HTML:
    මේ මට හිතෙන දේ බන් මේ වෙලාවේ හදවතින්ම හිතෙන දේ

    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හුරේ ......
    ජය වේවා!
    කොහොම හරි උබට මොලේ පෑදුන එකනම් ගොඩක් හොදයි මචන්. අැත්තටම උබ ගැන ගොඩක් කේන්තියෙන් හිටියෙ. අාත්ම ගානක බැදීමක් උබ කොහෛාමද මේහෙම එක පාරට අතාරින්නෙ කියල. ජීවිතේ එක් එක් සංධිස්ථාන එනව. ඒවායෙන් අපි නිවැරදි මාර්ගය තෝරාගන්න ඕනේ. මම දාපු කොමෙන්ට් වල උබට අම්බානක බැනල ඇති. ඇත්තටම කේන්තියි යකෝ උබ කරපු වැඩේට. දැන් තමයි හිත සංසුං උනේ. කොහොම හරි කමක් නෑ උබල දේන්න එකතු වෙනවනම් ඒක තමයි මේ ශතවර්ශයේ විවාහය මම කියන්නෙ.
    ජය වේවා යාලුවා...
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    හොද අවසානයක් දුන්නට ස්තූතී සහෝ. ඔබට ජය. ගත්තු තීරණය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. සියලු ප්‍රශ්න කාලය විසින් විසදයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හොඳ අවසානයක් මචන් උඹලා දෙන්නටම එකතුවෙන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා උඹ ගත්තේ හරි තීරණයක් උබට වරදින්නේ නැ මචන් මටත් ඔයිට සමාන සිදුවීමක් උනා දැන් මට මගේ පැත්තෙන් කියලා ඉන්නේ මගේ අම්මා විතරයි මගේම අක්කා තාත්තා සමහර නැදැයෝ මාව දැන් අත ඇරලා මට දැන් මගේ wife ගේ පැත්තේ අම්මයි තාත්තායි නැදැයෝ ටික ඉන්නවා ඒගොල්ලෝ මට උදවු කරනවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    KM wa bandinna issella, lankawata gihilla degree eka iwara karala, job ekak hoyagena minihek wela KM wa bendapan. JOB nethi unta geenu denna tharam KM ge ammalata pissuwak nethuwa ethi.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අඩෝ අන්තිම මොහොතෙ හරි උඹ හරි තීරණේ ගත්ත එක හොඳයි
    මොකද උඹලගෙ ගෙදර අය උඹට මුලදී එකක් කරලා උඹව රට ගෙන්න ගෙන
    කරල තියෙන්නේ බොරුව උඹලගෙ අයිය බැඳල ඉන්න අක්ක නම් පව් කියලත් හිතෙනව මට නම් පොඩ්ඩක් හිතපන් උගේම සහෝදරයට එහෙම සලකනව නම් ඒ
    අක්කටත් කවදහරි සොරි.කොම් වෙන්න පුළුවන් එහෙම වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා

    ඒ කෙල්ල උඹ වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරනවද අපරාදේ උඹට SLIIT යන කාලෙම සත්‍ය අවබෝධ උනානම් අද උඹ ලංකාවේ හොඳට KM එක්ක ජිවත් වෙනවා උඹේ අයියටත් වඩා හොඳට

    උඹලගෙ ගෙදරින් කුණු බැණුම් අහගෙන අර කෙල්ලගෙ ගෙදර අය උඹල වෙනුවෙන් ඉන්න එකට මම හිතන්නෙ ඒ ණය නම් කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි වේවි.උබේ අම්මව අයියව අමතක කරන්න එපා එයාලත් පස්සට මොන මගුල කරත් ශේප් වෙනව බන් උඹේ සතුට ගැන හිතනව නම්
    කෙල්ලගෙ ගෙදර අයගෙ, කෙල්ලගෙ, අයියගෙ නෝනගෙ කැපවීම වතුරෙ යන විදියට වැඩ කරන්න එපා උඹල දෙන්න එකතුවෙලා ඒ අයගෙ හිතට සතුටක් දීපන්

    අලුගුත්තේරු කෙල්ලො ඉන්න කාලෙක උඹේ කෙල්ල වාසනාවන්
    ඒවගේ කෙල්ලෙක් නැති කරගන්න එක මෝඩ කමක්

    HTML:
    මේ මට හිතෙන දේ බන් මේ වෙලාවේ හදවතින්ම හිතෙන දේ

    එකෙන්ම ඔව්
    :yes::yes:
     
    KM89

    Member
    Oct 3, 2014
    12
    1
    0
    කෝ කෝ දැන් KPZ ට බැන්න පාහර සෙට් එකම පෝලිමට ඇවිත් පැනපියව් මේ ලිඳට :angry::angry::angry:. යකෝ තොපි වගේ ගොන්නු, මෝඩ මූසලයෝ :rofl::rofl::rofl:. කතාවක් ඉවර වෙනකන් හිටපන් අවසානය උඹලා ලියන්නේ නැතුව. දුකට පත් වෙච්ච එකා තමයි දුක දන්නේ. ඒ වෙලාවට ජීවිතයේ ගන්න තීරණ ඔක්කොම ගොඩක් දුරට වැරදි එව්වා. වරෙන් පැනපියව් :angry::angry::angry:. අර සංකපාල, කොලු චාමලී, මිනි චෙරුබ්, ටොම් කැට්, දෙව්‍රන්ගි ඉස්සරහින් වර ලිඳට පනින්න:rofl::rofl::lol:.

    well.jpg
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    KM wa bandinna issella, lankawata gihilla degree eka iwara karala, job ekak hoyagena minihek wela KM wa bendapan. JOB nethi unta geenu denna tharam KM ge ammalata pissuwak nethuwa ethi.
    ඔව් ඔව් කෙල්ලෙක් ගෙනාව නම් වගකීම් යුතුකම් තියෙනවා
    කෙල්ලව ආරක්ෂා කරන්නත් ඕනෙ සලකන්නත් ඕනෙ
    ඒවාට ඉතින් වත ඕනෙ
    වත හොයාගන්න පුළුවන් වෙන්න ඕනෙ
    හොර පාරවල් වලින් හොයන්න එපා දැහැමින් සෙමෙන් හොයපන් :D

    එළකිරි එකේම දවසක් කොමෙන්ට් එකක් දාල තිබ්බ බදින කෙල්ලට, කෙල්ල හැඳුනු ගෙදරට වඩා සලකන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් වගේ අදහසක්
    ඔන්න ඕක මගේ හිතේ ගොඩක් වැදුන කොමෙන්ට් එකක්
     
    Tosh-Jay

    Member
    Sep 24, 2014
    9
    1
    0
    මෙහෙට එන්න සල්ලි මදි නම් අපි උදව් කරන්නම්.. මට පුළුවන් විදියට මම එකතු කරපු සල්ලි වලින් කීයක්හරි දෙන්නම්. මෙ වගේ හැමෝම තමන්ට පුළුවන් ගණන දැම්මොත් මෙහෙට එන්න ටිකට් එකට සල්ලි හොයාගන්න පුළුවන් වෙයි (500 * 150(ත්‍රෙඩ් එක බලන අය)) = 75000.
    මගේ අදහසක් විතරයි.. අනිත් අයත් කැමතත කොහොමද ?