ramitha rambukwalla cricket team ake monawada karanne

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ramitha rambukwalla ge weda

    ramitha rambukwalla sri lanka cricket team ake monawada ban karanne ..?
    asian games wala fist 11 sellam karanawa onatharam honda playesla ididith

    mu kochchara fail unath team aken kapannema nane :no::no::no:


    Ada api asian games vala GOLD aka gattha :D

    mu team ake nikan hitiye ada nam ball karannawath dunne na, kalath wadak na
    selectors la balan inne mu aka match akaka hari perform karanakam national team akata ganna man hithanne

    menna uge anthima match 10 wada

    batting :- 4 , 4 , 6* , 0 , 22 , 0 , 23 , 2 , 18 (most recent fist)
    Balling :- 0/16 , 0/8 , 0/36 , 0/20 , 0/43 , 1/25 , 1/45 , 0/40 , 0/21


    Gold meddle aka gattha akata mu adath flight ake door aka open karanna hadaida danne na :lol::lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උ නිසා ටමයි යකෝ ගත්තේ දෙශද්‍රෝහියෙක් උබ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇයි බොල සුට්ටෝ, ටීම් එකේ උන් යන ප්ලේන් එකේ දොර අරින්නේ වහන්නේ කව්ද ඌ යන්නේ නැතුව ....?:rofl::rofl::rofl::rofl:

    අනික ඕකව දාල තියෙන්නේ ටීම් එකේ උන්ගේ මොරාල් එක අප් කරන්න, ටීම් එකේ එවුන් දන්නවා මැච් එක පැරදුනොත් මු උඩදී ප්ලේන් එකේ දොර අරිනවා කියලා, එක නිසා බයටම හොඳට සෙල්ලම් කරලා මැච් එක දිනනවා.:D:D:D
     
    Last edited:

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ඇයි බොල සුට්ටෝ, ටීම් එකේ උන් යන ප්ලේන් එකේ දොර අරින්නේ වහන්නේ කව්ද ඌ යන්නේ නැතුව ....?:rofl::rofl::rofl::rofl:

    ඌ door aka open karanne ahasedi ne ban.. team ake awnta panala marennada danne na..:lol: