Nissan Vanette - Petrol Vs Diesel

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මන් මේ දන්නේ නෙති හින්දයි අහන්නේ............නිසාන් වැනට් වාහනේ පැට්‍රොල් ද ඩීසල් ද හොඳ.............. පැට්‍රොල් මාර්කෙට් අඩුයි.......... ඩීසල් මාර්කට්............ එහෙමද............... මේ වාහනේ සිංහ මූණ, ප්ලස්තික් බපර් කියල දෙකක් තියෙනවා.........
    හොඳා දාන්න ය කියමු බලන්න......... හැම දෙයක්ම
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    diesel thiynwa petrol thiynwa diesel convert thiyenwa.
    petrol eka ganu adui.mokda petrol nisa :P
    plastic buffer ekata passe lion face awe.
    lion face eka hodai.diesel ekak ganna.convert gnnawa nm hodata check karala gnna.
    apeth diesel lion face ekak thiynne.
    awlk na gindara wage wada :D
    me kale gnnawa nm waasi.dn hodatama ganan bahala
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මගේ තියෙනවා වැනට් ලොරියක්නම්.:baffled:
    අවුරුද්ද 1998. කන්වර්ට් කරපු එකක්. ඔරිජිනල් ඩීසල් ගනන් නිසා මේක ගත්තේ. :sorry:
    වාහනේ ලොකු අවුලක් නෑ.
    උබල විශ්වාස කරයිද මන්ද 18+ තෙල් කරනවා. මැස්ඩ R2 එන්ජිම තියෙන්නේ.
    එකම අවුල බ්‍රේක් වලට ටිකක් කන්ට්‍රෝල් නෑ. සමහරවිට වෑන් එක මීට වඩා බර නිසා කන්ට්‍රෝල් හොද ඇති.

    වාහනේ ගන්න දාපු ත්‍රෙඩ් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1586703 :P

    උබ ටිකක් පරණ එකක් ගන්නවානම් පෙට්‍රෝල් එකක් අරගෙන කන්වර්ට් කරන එක හොදයි. ඔරිජිනල් ඩීසල් ඒවා දැන් හොදටම පට්ට ගහල තියෙන්නේ. :oo:
    විකුනන්න තියෙන ප්ලාස්ටික් බෆර් ටිකක් බලපන් උබටම වැඩේ තේරෙයි.
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    ela brother................. විකුනන්න තියෙන ප්ලස්තික් බෆර් පැට්‍රොල් 1ක් අරගෙන ඩීසල් කරගන්න කීයක් යයිද..................
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මගේ තියෙනවා වැනට් ලොරියක්නම්.:baffled:
    අවුරුද්ද 1998. කන්වර්ට් කරපු එකක්. ඔරිජිනල් ඩීසල් ගනන් නිසා මේක ගත්තේ. :sorry:
    වාහනේ ලොකු අවුලක් නෑ.
    උබල විශ්වාස කරයිද මන්ද 18+ තෙල් කරනවා. මැස්ඩ R2 එන්ජිම තියෙන්නේ.
    එකම අවුල බ්‍රේක් වලට ටිකක් කන්ට්‍රෝල් නෑ. සමහරවිට වෑන් එක මීට වඩා බර නිසා කන්ට්‍රෝල් හොද ඇති.

    වාහනේ ගන්න දාපු ත්‍රෙඩ් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1586703 :P

    උබ ටිකක් පරණ එකක් ගන්නවානම් පෙට්‍රෝල් එකක් අරගෙන කන්වර්ට් කරන එක හොදයි. ඔරිජිනල් ඩීසල් ඒවා දැන් හොදටම පට්ට ගහල තියෙන්නේ. :oo:
    විකුනන්න තියෙන ප්ලාස්ටික් බෆර් ටිකක් බලපන් උබටම වැඩේ තේරෙයි.

    apeth thiyenne r2 engine eka bn.
    patteta disel wada karanwa dual a/c dalath ehma loku awlk na.

    ela brother................. විකුනන්න තියෙන ප්ලස්තික් බෆර් පැට්‍රොල් 1ක් අරගෙන ඩීසල් කරගන්න කීයක් යයිද..................

    convert karanna balan gnna epa machn.mkda convert karanna yanwa tikak gana,
    eeta wada lesi convert karapu ekak gnna.
    mn wahane gaddi okkoma wisthara aha gaththe meyagen
    http://www.elakiri.com/forum/member.php?u=322123

    moo hodata kiyala denwa machn.ubath pm ekak dala balapn :)
     
    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    සිංහ මූණ common rail එන්ජින් ඩිසල් වැනට් එකක් ගන්නකොට DPF එක ගැනත් හොඳින් බලන්න, එකේ අවුලක් අවොත්... අවුලක්ම තමා