෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ashwin rested, Kuldeep picked in ODI squad

    Teenage chinaman bowler Kuldeep Yadav, who has had an impressive Champions League T20 campaign, is the only new face in the 14-man squad for the first three ODIs against West Indies. The major changes in the squad came in the spin department, with R Ashwin rested, and legspinner Amit Mishra returning.

    Squad: MS Dhoni (capt & wk), Shikhar Dhawan, Ajinkya Rahane, Virat Kohli, Ambati Rayudu, Suresh Raina, Ravindra Jadeja, Amit Mishra, Bhuvneshwar Kumar, Mohammed Shami, Mohit Sharma, Umesh Yadav, M Vijay, Kuldeep Yadav

    කොහොමද ඉන්දියාවේ උන්ගේ ටිකිරි මොලේ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    hangi hangi wes bandata natanna wenne eli pita lu ne :rolleyes: okawa kawada hari mattu wenawa :yes: anika oka maha ekek da okata ape un kohomath gahanawa ea nisa oka WC gahuwath mahadeyak wenne na :nerd:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උබ කියන්නෙ අපේ උන් අශ්වින්ට හොදට සෙල්ලම් කරනවා කියලද:oo:
    http://stats.espncricinfo.com/ci/engine/player/26421.html?class=2;template=results;type=bowling

    මේ ලින්ක් එකෙන් ගිහින් බලපන් අපේ උන් උට එච්චර හොදට සෙල්ලම් කරන්නෙ නෑ:no:...ඕස්ට්‍රේලියාවෙ උන් නම් හොදට ගහනවා මුට:yes:..අපේ උන් සෑහෙන්න තරග වලදි මුට හිර වෙනවා මම දැකලා තියෙයි..:baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    උබ කියන්නෙ අපේ උන් අශ්වින්ට හොදට සෙල්ලම් කරනවා කියලද:oo:
    http://stats.espncricinfo.com/ci/engine/player/26421.html?class=2;template=results;type=bowling

    මේ ලින්ක් එකෙන් ගිහින් බලපන් අපේ උන් උට එච්චර හොදට සෙල්ලම් කරන්නෙ නෑ:no:...ඕස්ට්‍රේලියාවෙ උන් නම් හොදට ගහනවා මුට:yes:..අපේ උන් සෑහෙන්න තරග වලදි මුට හිර වෙනවා මම දැකලා තියෙයි..:baffled:

    oya 26 wickets walin wadi hariyak 2010-2012 kalaye giya ewa.anthima awurudu 2 di api uta hodata sellam kala :yes: mul kalaye Ajmal ta kora unata maiya ODI walai Sanga test walai Ajmal ta hodata salakanawa ne :D kohomath Ashwin dan apita threat ekak neme.. :no: anika Aus,NZ pitches wala threat eka wenne faster bowlers la..A Mendis, Ashwin wage finger spinners la Aus,NZ waladi thanikara neutral wenawa :nerd:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Champions League Twenty20, Final : Chennai Super Kings v Kolkata Knight Riders

    Kolkata Knight Riders 106/2 (13/20 ov)
    Chennai Super Kings

    :D
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Ashwin rested, Kuldeep picked in ODI squad

    Teenage chinaman bowler Kuldeep Yadav, who has had an impressive Champions League T20 campaign, is the only new face in the 14-man squad for the first three ODIs against West Indies. The major changes in the squad came in the spin department, with R Ashwin rested, and legspinner Amit Mishra returning.

    Squad: MS Dhoni (capt & wk), Shikhar Dhawan, Ajinkya Rahane, Virat Kohli, Ambati Rayudu, Suresh Raina, Ravindra Jadeja, Amit Mishra, Bhuvneshwar Kumar, Mohammed Shami, Mohit Sharma, Umesh Yadav, M Vijay, Kuldeep Yadav

    කොහොමද ඉන්දියාවේ උන්ගේ ටිකිරි මොලේ
    Ashwinayage chaka kese wethth Ashwinayata aya team ekata enta weida kiyana prashne thama thiyenne..Kuldeep Yadeve kiyanne dan loke inna hodama wrist spinner kenek..Kalekin dakinta hambena Chainaman bolarayek...Mu settle unoth Ashwinayata sorry thama...:yes::yes::yes:Ashwinaya kohomath paja widihata bol kare pahugiya kale atharin pathare T20ka,ODi ekaka arenta...Kuldeepaya settle unoth hodai Ashwin padayata kelawentama...Kuldeepaya ela dial eka..Indiyawe ekek unath u ela bolaraya...:yes::yes:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ashwinayage chaka kese wethth Ashwinayata aya team ekata enta weida kiyana prashne thama thiyenne..Kuldeep Yadeve kiyanne dan loke inna hodama wrist spinner kenek..Kalekin dakinta hambena Chainaman bolarayek...Mu settle unoth Ashwinayata sorry thama...:yes::yes::yes:Ashwinaya kohomath paja widihata bol kare pahugiya kale atharin pathare T20ka,ODi ekaka arenta...Kuldeepaya settle unoth hodai Ashwin padayata kelawentama...Kuldeepaya ela dial eka..Indiyawe ekek unath u ela bolaraya...:yes::yes:

    Kuldeep Yadav පොඩ් කොල්ලෙක් නේ බන් පොරට international experience අඩුයි නේ මම නම් හිතන්නේ නෑ Ashwin අවුලක් වෙයි කියලා පොරට ගොඩක් international experience තියනවා නේ :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    උබ කියන්නෙ අපේ උන් අශ්වින්ට හොදට සෙල්ලම් කරනවා කියලද:oo:
    http://stats.espncricinfo.com/ci/engine/player/26421.html?class=2;template=results;type=bowling

    මේ ලින්ක් එකෙන් ගිහින් බලපන් අපේ උන් උට එච්චර හොදට සෙල්ලම් කරන්නෙ නෑ:no:...ඕස්ට්‍රේලියාවෙ උන් නම් හොදට ගහනවා මුට:yes:..අපේ උන් සෑහෙන්න තරග වලදි මුට හිර වෙනවා මම දැකලා තියෙයි..:baffled:

    :yes::yes:

    maxwell තමා අශ්වින්ට හොදටම ගහන්නේ ඕස්ට්‍රේලියාවෙ උන්ගෙන් :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Sri Lanka Under-19s beat Cricket Australia Under-19s by 8 wickets at the SSC ground today to clinch the 6-match Youth ODI series 3-1.

    IMG_8788.jpg

    IMG_8886-780x520.jpg

    IMG_8853.jpg

    IMG_8902-780x385.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :yes::yes:

    maxwell තමා අශ්වින්ට හොදටම ගහන්නේ ඕස්ට්‍රේලියාවෙ උන්ගෙන් :yes::yes:

    මැක්ස්වෙල් නම් අශ්විනයත් එක්ක පෙර ජන්මයක ඉදන් එන තරහක් පිරිමහ ගන්නවා වගේ ගහන්නේ...:rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මැක්ස්වෙල් නම් අශ්විනයත් එක්ක පෙර ජන්මයක ඉදන් එන තරහක් පිරිමහ ගන්නවා වගේ ගහන්නේ...:rofl::rofl:

    සිරාවට මැක්ස්වෙල්ට Aus පිච් එකකදි අශ්විනයා අහුවුනොත් ඕවරේට 6 ඒවා 6 ක් ගහන්න බැරි නෑ :rofl: