බුදු දහමේ අනාගතේ ගැන බයයි බන්....

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    බුදු දහමේ අනාගතේ ගැන බයයි බන්....

    මේවා ඇහෙනකොට උබලට මොකද හිතෙන්නේ?

    තලාතුඔය හාරගම පැරැණි ගඟ පාරේ වෑන් රථයක කලිසම් හා කමිස හැද සිටි දෙදෙනෙක් ද කාන්තාවක ද තලාතුඔය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
    මහනුවර හා කැලණියේ සබඳකම් ඇතැයි කියන මෙම දෙදෙනාගේ බෑග්වල සිවුරු තිබු බව ද පොලීසිය පවසයි.
    අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් උසාවියට යොමු කිරීමට නියමිතය.

    http://www.lankadeepa.lk/index.php/articles/267121

    පැපිලියානේ පන්සලක පර්චස් 8.3 ක ඉඩමක් ප්‍රකාශන ඔප්පුවකින් රුපියල් ලක්ෂ 75 කට විකුණු බව කියන වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණි අාටිගල මහත්මිය නියෝග කළාය.
    මෙම ඉඩම විහාර දේවාලගම් පනත යටතට ගැනෙන හෙයින් විකිණිය නොහැකි බව දැන්වීමෙන් පසු ඉඩම ගත් පුද්ගලයා රහස් පොලීසියට පැමිණිලි කළේය.
    වසරක් ඇතුළතදී එම මුදල් ගෙවීමට හිමි නම අධිකරණයේදී එකඟවිය.

    http://www.lankadeepa.lk/index.php/articles/267128
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මචං බුද්ද්ගම විනාස වෙන එක වලක්වන්න සිවුරු ඇදගෙන බුද්ද්ගම විකුණන උන් අයින් කරන්න ඕනි.
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ඔව් මචං බුද්ද්ගම විනාස වෙන එක වලක්වන්න සිවුරු ඇදගෙන බුද්ද්ගම විකුණන උන් අයින් කරන්න ඕනි.

    :yes::yes:
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ඔව් මචං බුද්ද්ගම විනාස වෙන එක වලක්වන්න සිවුරු ඇදගෙන බුද්ද්ගම විකුණන උන් අයින් කරන්න ඕනි.
    :yes::yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි පන්සලට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැතුව බුද්ධාගම රකින්න හැදුවට වැඩක් නෑ බන්.. අපි පන්සල එක්ක සම්බන්ධකම් තියාගන්න ගන්න තමයි පන්සල රැකෙන්නෙත් බුද්ධාගම රැකෙන්නෙත්.

    හිතන්න පන්සලක හාමුදු කෙනෙක් පන්සලට ගනිකාවෝ ගෙන්න ගන්නවා කියලා ආරන්චියක් ආවා කියලා අපේ කට්ටිය හොයන්නේ බලන්නේ නෑ හාමුදුරුවන්ට වල් ඝනයා කියලා කාඩ් එකක් ගහලා පන්සල පලාතේ යන එක නවත්තනවා.. සමහර විට හම්බයො හදපු කථාවක් වෙන්න පුලුවන් ඒත් අපේ අයියලා කෙලින්ම පන්සලෙන් අයින් වෙනවා. බුද්ධිමත් මිනිස්සු නම් කරන්නේ හමුදුරුවෝ එක්ක කෙලින් කථා කරලා එක්කෝ ප්‍රශ්නේ විසදගන්න එක හරි නිතර පන්සලේ ගැවසෙන එක හරි එතකොට පන්සලට ගෑනු ගෙන්නන්න බෑනේ හොරාට. අපේ උන් යන්නෙ නතුව හිටියම පනින රිලවුන්ට ඉනිමං තියනවා වගේ.

    අපි ටිකක් පොඩි කාලේ අපේ පන්සලේ හිටපු වටින හාමුදුරු කෙනෙක් සාසනේටම නැතු වුනා අපේ ගමේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා. තව හාමුදුරු කෙනෙක් බේබද්දෙක්වුනා (ඒක මුස්ලිම් උන්ගේ කුමන්ත්‍රනයකින් වුනේ), එක පන්සලක් අන්තිමේදි මුස්ලිම් උන්ගේ ගැරෑජ් එකක් වුනා. මේ ඔක්කොම අපේ මිනිස්සුන්ට නවත්තගන්න තිබ්බා. නමුත් අපේ මිනිස්සු කලේ හාමුදුරුවන් හරිනෑ කියලා පන්සල් නොගිය එක... :(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Appo Kari ganayanwa maranna one.ape paththeth hitiya kalakanniyek.kattiya ekathu wela uwa pannuwa.dan uta wale wal na.kasippu gagaha innawa.boruwak newei aththa qwe:yes: