නෑ බන්, උබට ඕනේ නම් වෙන එකක් ගහන්න වරෙන්. මගේ ළග Resident Evil 6 තියෙනවා. දෙන්නා එක්ක ගහමු එළ game එක.

නිකන් දුන්න දවස් ටිකේ නම් අපේ උන ගැහුවා ....
නෑ බන්, උබට ඕනේ නම් වෙන එකක් ගහන්න වරෙන්. මගේ ළග Resident Evil 6 තියෙනවා. දෙන්නා එක්ක ගහමු එළ game එක.

e BF3 ne ban....

ne bf 4 ekath 7days free dunna
bf 3 gahalama epa wela

ah play karnana puluwan 7 days da ?![]()

yea
man buy kara bn dan tikk kal![]()
eka ne...
dan BF3 eke online nadda ban wadiya ?